ඕස්ට්‍රේලියා යන්නට ගිය උතුරු වැසියන් 80 දෙනකු පේදුරුතුඩුවේදී අත්අඩංගුවට ගත් බව නාවුක හමුදා ආරචි කියයි.
පරීක්ෂණ සඳහා ඔවුන් පේදුරුතුඩුව පොලීසියට භාර දෙනු ලැබූහ.
ඕස්ට්‍රේලියා යන්නට ගිය උතුරු වැසියන් 80 දෙනකු පේදුරුතුඩුවේදී අත්අඩංගුවට ගත් බව නාවුක හමුදා ආරචි කියයි.
පරීක්ෂණ සඳහා ඔවුන් පේදුරුතුඩුව පොලීසියට භාර දෙනු ලැබූහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එයාලව මෙහාට එවන්න එපා. එයාලා එන්නේ හොදකට නෙමෙයි. (නි)
මත්තල සිට ඕස්ට්‍රේලියාවට ගුවන් ගමන් ආරම්භ කිරීම තුලින් මෙම ගැටලුවට විසදුම් සෙවිය හැකි බව මගේ අදහසයි. (නි)
ඕස්ට්‍රේලියා යන්න ගිහින් අහුවෙන එකෙත් ඉවරයක් නැහැ. ඒ කියන්නේ මුළු සේසතම නැතිකර ගන්න මිනිස්සුන්ගේ ගනනෙත් ඉවරයක් නැහැ. පාඩමක් ඉගෙන ගන්නෙත් නැහැ. පුදුම මිනිස්සු. මේ ජාවාරම පසුපස ඉන්න තක්කඩි සුරපුරක් මවල පෙන්වලා, ලනු දීලා මේ මිනිස්සුන්ව පොළඹවනවා ඇති. (නි)