මීට මාස හතරකට පෙර සම්පූර්ණයෙන්ම සිඳීගිය සමනල වැවේ ජලමට්ටම මීටර් 448.8 දක්වා ඉහළ ගොස් ඇත. වැවේ පෝෂක කලාප වන වලවේ ගඟ, බෙලිහුල්ඔය, හිරිකටුඔය හා දෙනගම්ඔය ප්‍රදේශවලට ඇද හැළුණු වැසිත් සමග වැවේ ජලමට්ටම ඉහළ ගියේය. මෙහි පිටාර මට්ටම මීටර් 455කි. 1999 සහ 2006 සමනල වැව සම්පූර්ණයෙන්ම පිරුණ බව වාර් මාර්ග ඉංජිනේරුවෝ පවසති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මීටර් 448 උසට පිරිලා ?(නදී)
මේ මීටර 448 කියන්නේ වැවේ ගැඹුරද? දිගද? පළලද? මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. (නි)
මට මේකේ උස පිළිබදව ප්‍රශ්නයක් තියෙනවා. (නි)
අපේ රට ලස්සන දේවල් වලින් පිරුණු රටක් කියලා මේ සමනල වැව දැක්කම හිතෙනවා. දිගටම මේ විදියට මේ වැව් රැකගනිමු. (නි)
යන්න රට වටේ එන්න මා ප්‍රියේ ලස්සන ශ්‍රී ලංකාවේ... (නි)
මේ කියන්නේ මුහුදු මට්ටමේ සිට උස. නැතුව වැවේ ගැඹුර නෙමෙයි. (නි)
1999 වැව පිරෙන කොට මම එහෙ වැඩ. (නදී)