නෝර්වුඩ්හි දී අඩි 75ක් පමණ පල්ලමකට වැටුණු ත්‍රිරෝද රිය සිටි හය දෙනකු තුවලා ලබූ බව පොලිසිය කියයි. කිහිප දෙනකුගේ තත්ත්වය බරපතල බව රෝහල් ආරංචි කියයි.
නෝර්වුඩ්හි දී අඩි 75ක් පමණ පල්ලමකට වැටුණු ත්‍රිරෝද රිය සිටි හය දෙනකු තුවලා ලබූ බව පොලිසිය කියයි. කිහිප දෙනකුගේ තත්ත්වය බරපතල බව රෝහල් ආරංචි කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හය දෙනෙක් කොහොමද යන්නේ? අලුතින් නීතියක් දැම්මා නේද ත්‍රී වීල්වල රියදුරු සමග හතර දෙනෙකුට වැඩිය යන්න තහනම් කියලා? නොර්වූඩ් මස්කෙළිය කදුකර ප්‍රදේශයක්. කෝ පොලිසිය? (නි)