කොටි හිතවාදීහු මස් රාත්තලම ඉල්ලති පැරිස් නුවර පදිංචි දෙමළ ජන පිරිස් අයිෆල් කුළුන අසලට රැස්වී රතු කොඩි හා කොටි කොඩි වනමින් ශ්‍රී ලංකාවේ යුද බිම සිද්ධි ස්වාධීන ප 21 May 2013
සබරගමු සිසුහු සත්‍යග්‍රහයේ සබරගමු විශ්ව විද්‍යාලයේ පන්ති තහනම් කළ ශිෂ්‍යයන් පස් දෙනාට විභාගය අයිතිය ඉල්ලා සිසුහු අද සත්‍යග්‍රහයක් ඇරැඹූහ. උප කුලපති මා 21 May 2013
රට සංවර්ධනය කලාට මදි රට සංවර්ධනය කිරීමෙන් පළක් නැති බවත්, පුංචි දරුවන්ගේ හදවත් ඇතුළු සියලු හදවත් සංවර්ධනය කළ යුතු බවත්, මහින්ද රාජපක්ෂ ජනපති මාතලේ පුරා 21 May 2013
තරගයක් නැති කි‍්‍රකට් තරග ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය මෙහෙයවන වයස 13 න් පහළ ක්‍රිකට් තරගාවලිය තරගකාරිත්වයෙන් තොරව එම සංගමයේ පූර්ණ අධීක්ෂණයෙන් 21 May 2013
උල්කාපාතයක් හඳට වදී පෘතුවියේ සිට කිලෝමීටර 384,400 පමණ දුරකින් පිහිටා තිබෙන සඳ මත පසුගිය මර්තු මාසයේ 17 වැනි දින සිට සිදුවෙමින් තිබෙන පිපිරීම් කිහිපයක්ම පිය 21 May 2013
වර්ජනයට වරායෙනුත් එයි වැඩි කළ විදුලි ගාස්තු වාහාම හකුලා ගන්නා ලෙස ආන්ඩුවට බල කරමින් වෘත්තීය සමිති එකමුතුව රට පුරා ක්‍රියාත්මක කළ සංකේත වැඩ වර්ජනයට සහාය 21 May 2013
වීසා නැති චීන්නු රිමාන්ඩ් ශ්‍රී ලාකංවේ ව්‍යාපාර සඳහා පැමිණ වීසා නොමැතිව නීති විරෝධීව සිටි බව කියන චීන ජාතිකයෝ තිදෙනෙක් කොළඹ කොටුව ප්‍රධාන මහේස්ත්‍රාත් 21 May 2013
ක්‍රිකට් ක්‍රීඩකයා කොණ්ඩෙත් කපා අවසන් ගමන් යයි බණ්ඩාරගම පිළියන්දල පාරේ ගම්මන්පිල වැවේ දියනෑමට ගිය කණ්ඩායමක 18 හැවිරිදි තරුණයකු වැවේ එරී මිය ගිය බව පොලීසිය කියයි. ඔහු පානදුර 21 May 2013
රෝදපුටු ටෙනිස් කී‍්‍රඩකයෝ ක්‍රොඒෂියාව පරදවති රෝද පුටු ටෙනිස් ලෝක කණ්ඩායම් ශූරතාවලියේ පළමු වටයේ පැවති කණ්ඩායම් අංශයේ තරගයකින් ක්රෝෂියා පිල තරග වට 3 - 0 ක් ලෙස පරාජය කිරීමට ශ්‍ර 21 May 2013
මළ නෙතින් ලක්ෂයකට පෙනුම ගතවූ වසර 42 දී ඇස් දන්දීමට කැමැත්ත පලකළ ශ්‍රී ලාංකිකයන් සංඛ්‍යාව දස ලක්ෂයකට වැඩි යැයි ශ්‍රී ලංකා අක්ෂිදාන සංගමය පවසයි. ඒ අතරින් 1 21 May 2013
බලාපොරොත්තු දල්වාගෙන ඉසුරු සොයා යන්න ඇවිත් දකුණු කොරියානු රැකියා සදහා සුදුසුකම් ලැබූ තරුණයින් පිරිසක් (120 ක්) දකුණු කොරියාව සදහා පිටත් වීමට අද බත්තරමුල්ලේ ශ්‍රී ලංකා විදේශ ස 21 May 2013
තොරණක් ගහන්න ලක්ෂ 25 වෙසක් උත්සවය නිමිත්තෙන් කොළඹ නගරයෙහි වෙසක් තොරණ රැසක්ම ප්‍රදර්ශනය කෙරෙන අතර ඉන් සමහරක් ඉදි කිරිම් දැනටම නිමවී ඇති අයුරු 21 May 2013
රජ රට පුතා නියර කපන මැෂිමක් හදයි නව නිපැයුම වෙනුවෙන් රටවල් 76 නියෝජනය කරමින් ඇමෙරිකාවේ ඇරිසෝනා ප්‍රාන්තයේ දී තරගකරුවන් 1600 දෙනකු අතරින් විදුලි හා 21 May 2013
මුසම්මිල්ගෙන් සති තුනක් ඇතුළත තර්ස්ටන් විදුහලේ ජලීල්ට සටනක් බාටා - සන්ඬේ ටයිම්ස් වසරේ පාසල් කි‍්‍රකට් කී‍්‍රඩකයා තේරීමේ තරගයේ සමස්ත ලංකා පාසල් කාණ්ඩයේ දෙවැනි ස්ථානයේ පසුවන වෙස්ලි විදුහල 21 May 2013
විදුලි ප්‍රශ්නෙ මහ උසාවියෙන් කල් තියයි විදුලි ගාස්තු සංශෝධනය කිරීම සම්බන්ධයෙන් 2008 වසරේ ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් තීන්දුවට අනුකූලව විදුලි ගාස්තා සංශෝධනය සිදු කළ බව නීති 21 May 2013
ගුරුවරිය අනතුරින් මරුට බණ්ඩාරගම ගෝණපල වීදියගොඩ හන්දියේදී සිදුවූ ත්‍රීරෝද රිය-යතුරුපැදි අනතුරකින් ත්‍රීරෝද රියේ ගමන් කළ විශ්‍රාමික ගුරු වරියක් මිය ගි 21 May 2013
උතුරේ කඳවුරු අඩුකරන බව හමුදාපති කියයි උතුරු හමුදා කඳවුරු 16, තුන දක්වා අඩු කර පලාලියේ හමුදා ජනපදයක් ඇති කරන බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ජගත් ජයසූරිය මහතා දක්ෂිණ අධිව 21 May 2013
මහනුවරට වර්ජනය නොදැනේ විදුලි බිල වැඩි වීමට විරෝධය පාමින් අද දින විපක්ෂය විසින් කැඳවා තිබූ වැඩ වර්ජනය නිසා මහනුවර හා අවට ප්‍රදේශවලට බලපෑමක් ඇති බව නොපෙ 21 May 2013
කඳුරට වෙසක් බුදු තෙමඟුල යෙදී ඇති වෙසක් මංගල්‍යය සැමරීමට කන්ද උඩරට බෞද්ධ ජනතාව මහත් බැතියෙන් සැරසෙති. තැන තැන ඉදිවන වෙසක් තොරණ, පහක් කූඩු මෙ 21 May 2013
ඇතුගල්පුර අවලස්සන මකයි කුරුණෑගල නගරයේ අනවසර ඉදිකිරීම් රැසක් අද ඉවත් කළේය. කුරුණෑගල දඹුල්ල මාර්ගයේ අනවසර වෙළෙඳ හල් 22ක් ද, බෙහෙත් හලක් ද ඉවත් කළ බවත්, සියල 21 May 2013
සෞදි ගිය කතුන්ට සහනයක් නීතී විරෝධි විදේශිකයින් සදහා වු පොදු සමා කාලයට සමගාමීව සෞදි අරාබියේ රියාද් කළාපයේ වෙසෙන ශ්‍රී ලාංකික කාන්තාවන්හට න 21 May 2013
අපුර ගුරුවරු වැඩිහරියක් වර්ජනයේ විදුලි බිල වැඩි කිරීමට එරෙහිව විපක්ෂය අද කැඳවූ වර්ජනයට අනුරාධපුරයේ ගුරුවරුන්ගෙන් සියයට 75ක් සහාය ලැබුණු බව ගුරු සංගම් කියයි. පා 21 May 2013
ඉසිපතනෙන් මහ පාරට වෙසක් පහන් කොළඹ හැවුලොක් ටවුමේ ඉසිපතන විද්‍යාලයේ සිසුහු වෙසක් පහන් කුඩු වලින් විද්‍යාලය අවට මාර්ගය සැරසිලි කළහ. 21 May 2013
වොෂින්ටන් බෞද්ධ විහාරයේ වෙසක් පිංකම ඇමෙරිකා එක්සත් ජනපදයේ අගනුවර වන වොෂින්ටන් නුවර ශ්‍රී ලාංකික බෞද්ධ විහාරස්ථානයක් වන වොෂින්ටන් බෞද්ධ විහාරයේ බුද්ධ වර්ශ 2556 (ශත 21 May 2013
‘වර්ජනය සාර්ථකයි‘ වැඩි කළ විදුලි බිලට එරෙහි අද සංවිධානය කළ වැඩ වර්ජනය සාර්ථක වූ බවත්, වැඩ වර්ජනය ප්‍රකාශයට පත් කළ දා සිට අද දක්වා සමස්ථ ක්‍රියාවලියේ 21 May 2013
වටවලින් වර්ජනයට සහාය විදුලි බිලට එරෙහිව විපක්ෂය කැඳවූ වර්ජනයට සහයෝගය දෙමින් වටවල නගරයේ කඩසාප්පු වසා දමා තිබිණි. එහෙත් තේවතුවල වැඩ සාමාන්‍ය පරිදි සිදු 21 May 2013
මෙල්බර්න් බෞද්ධයෝ තෙමඟුලට සැරසෙති ශ්‍රී ලංකාවේ බෞද්ධ ප්රබෝධය හා සංස්කෘතිය පසක් කරමින් වෙසක් සැමරීමට මත්තෙන් මෙම වෙසක් මාසයේ සම්බුදු තෙමඟුල සිහිකරයි. ඕස්ට්‍ර 21 May 2013
දයා ටී පැස්කුවල් ශතකයක් ගසා සමු ගනී මතුගම හිටපු මන්ත්‍රී දයා ටී පැස්කුවල් මහතා (102) අභාවප්‍රාප්ත විය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් මතුගම ආසනය නියෝජනය කළ ඔහු නියෝජ්‍ය ඇ 21 May 2013
බෝපේ පෝද්දල ගාලගෝට්ටි බෝපේ පෝද්දල ප්‍රාදේශීය සභා රැස්වීම ගාලගෝට්ටියකින් අතරමග නතරවිය. විපක්ෂ මන්ත්‍රීවරු පිරිසක් ගිය සභා වාර්තාව වැරදියයි කියමින් එ 21 May 2013
අද කාලගුණය ( මැයි 21 ) දිවයිනේ බස්නාහිර, දකුණ, සබරගමුව සහ මධ්‍යම පළාත් වල වරින් වර වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. ඇතැම් ස්ථාන වල තද වැසි ද ඇති විය හැකිය 21 May 2013
මීගමුව නගරාධිපති ඉල්ලා අස්වේ මීගමුව මහ නගර සභාවේ නගරාධිපති, නීතිඥ රොබට් හීන්කෙන්ද මහතා නගරාධිපති ධූරයෙන් ඉල්ලා අස්වන බව අද පස්වරුවේ ප්‍රකාශ කළේය... 15 July 2026