තිහාරියේ ඉන්ධන පිරවුම් හලක් කොල්ලකා ඇතැයි පොලීසියට පැමිණිළි කර ඇත කොල්ල කෑ මුදල රුපියල් ලක්ෂ විසි ලක්ෂයකට අධික බව තොරතුරු ලැබී ඇත
තිහාරියේ ඉන්ධන පිරවුම් හලක් කොල්ලකා ඇතැයි පොලීසියට පැමිණිළි කර ඇත කොල්ල කෑ මුදල රුපියල් ලක්ෂ විසි ලක්ෂයකට අධික බව තොරතුරු ලැබී ඇත
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යුද්ධය තාම ඉවර නැහැ , රටට සෙතක් නැත....... (නි)
අත්තනගල්ල ආසනයේ හොරකම් වැඩිවෙලා තියෙන්නේ හොර දේශපාලුවෝ ඉන්න නිසයි. දේශපාලුවො පගාව කප්පම් ගන්න ගෝලයින් යවන කොට මේ වගේ හොරකම් කෙරෙනවා. මේකෙන් කොටසක් උන්ටත් යනවා.(නදී)
මේ කොල්ල කල්ලිය මුදල් පමණක් කොල්ල කෑමට පැමිණි අයද? එහෙම නම් නියම කොල්ල කරුවෝ .පසු ගිය දා වගේ මුදල් සමග ලිපිගොනු පරීක්ෂා කර කර සිටියේ නැද්ද ?මුදල් අවශ්‍ය හොරු මෙහෙම තමා. ආවා , මුදල් ගත්තා පත්තර ලිපි බල බලා ඉන්නේ නැතුව ගියා.(නදී)
හෙට කොහෙද? (නදී)
මෙහෙම ගියොත් අපේ රට හොරුන්ගේ රාජ්ජයක් බවට පත්වෙනවා. (නදී)
මේක රටේ පරිහානිය තමයි (නි)
ආසියාවේ ආශ්චර්යමත් ධර්ම රාජ්‍යය.. (නි)
මට හිතෙන්නේ අපේ වාර්ෂික ඒකපුද්ගල ආදායම ඩොලර් 4000 වෙලා තියෙන්නේ මේ මංකොල්ලකන සල්ලිත් දල ජාතික අදායමට එකතු කරලා කියලයි (නි)
වහාම කියන්න මංකොල්ලකාරයෝ ලිපිගොනු ගෙනිච්චේවත් ,වරු ගණන් හිටියේවත් නැද්ද කියලා (නි)
ළඟදීම අරලියගහ මන්දිරයත් කොල්ල කයි නේද මෙහෙම යනකොට.(නදී)
කතා කරලා වැඩක් නැහැ. හැමදාම පත්තරේ බැලුවොත් 1ක් හරි 2ක් හරි තියෙනවනේ. (නි)
ලිපි ගොනු සහිත කොල්ලකෑමක් නම් මින් පස්සේවත් ළඟම තිබෙන පොලිසියට පොඩි පණිවුඩයක් දීලම පටන් ගන්න. (නි)
දවසකට එක බැගින් මහා පරිමාන මංකොල්ල. අපේ රටත් දැන් ඇමෙරිකාව වගේ දියුණුයි නේද? (අ)
එදා සමෘදියේ ලොක්ක අහුවුන, ඊට පස්සේ හමුදාවෙන් පැනපු දෙන්නා අද තවත් එක්කක් මාරයි අප්පා මෙගොල්ලොත් රජයේ සේවකයන්ද දන්නේ නැ, මෙගොල්ලොන්ට කෙසෙල් විකුණලා හරි ජීවත් වෙන්න බැරිද මං අහන්නේ. (අ)
තව ඉස්සරහට මේ වගේ ඉහල යාමක් මිසක් අඩුවීමක් නොමැත. එයයි සබෑ ආස්චාර්ය.(නදී)
සෝමාලියාවේ මුහුදු කොල්ලකාරයෝ වගේ මෙහෙ කොල්ලකාරයොත් බොහොම සුලබයි දැන්. නීතිය ක්‍රියාත්මක නොවෙනකොට ඕව ගැන පුදුම වෙන්න දෙයක් නැහැ. (නදී)
හා හා ධර්ම රාජ්‍යය.(නදී)
දැන් දැන් ශ්‍රී ලංකාව ආසියාවේ ආශ්චර්ය කරා ලගා වෙමින් පවතී.(නදී)