වෙසක් උළෙලට රටම සැරසේ දෑත පුරා ‘රෙඩි මේඩ් වෙසන් කූඩු‘ බකට්, වෙස් මුහුණු, බෞද්ධ කොඩි, විදුලි වැල්, සව්කොළ බට මිලට රැගෙන යති. අද කොළඹ වැසි පැවතියත් වෙසක 20 May 2013
වර්ජකයන්ට උප ඇමතිගෙන් අභියෝගයක් විදුලි බිලට එරෙහි වර්ජනය නිසා රජයේ හෝ ඕනෑම කාර්යාලයයක් අඟහරුවාදා (21) වසා තැබුවහොත් තමා ඉල්ලා අස්වෙන බව වැවිලි කර්මාන්ත නියෝජ්‍ය 20 May 2013
ගුරු වැටුප් අද නොවේ හෙට වෙන මාසවල විසි වැනිදා ගුරු වැටුප් ගෙවන නමුත් මේ මාසයේ ගුරු වැටුප් ගෙවීම 21 වැනි අඟහරුවාදාට නියමිත බව අධ්‍යාන දෙපාර්තමේන්තු ආරංචි ක 20 May 2013
ව්‍යාපාරික සිරුර වත්ත පා මුල කැලණිය ප්‍රදේශයේ ව්‍යාපාරිකයකුගේ පිළිස්සුණු සිරුර ඔහුගේ වත්තේ තිබී හමුවූ බව පොලිසිය කියයි. 20 May 2013
රත්තරන් නඩුවට ආ හිටපු ඒ.එස්.පී රිමාන්ඩ් කැනඩාවේ රැකියා දෙන බව කියමින් රුපියල් තිස් පන් ලක්ෂයක් වංචා කළැයි කියන විශ්‍රාමික සහකාර පොලිස් අධිකාරී ආනන්ද රණසිංහ ලබන තුන් වැන 20 May 2013
රංගිරි රූපවාහිනිය බදාදා සිට පියෝ ටීවී ඔස්සේ දඹුල්ලේ සිට විකාශය කරන රංගිරි ශ්‍රී ලංකා රූපවාහිනී නාළිකාව බදාදා (22) සිට ශ්‍රී ලංකා ටෙලිකොම් පියෝ ටීවී ඔස්සේ විකාශය කෙරෙන බව එහි අ 20 May 2013
වායු ගෝලය යළි කැළඹේ ඉහළ වායුගෝලයේ යළි ඇතිවූ කැළඹීමක් හේතුවෙන් දිවයිනේ ප්‍රදේශ රැසකට තද වැසි ඇතිවිය හැකිබව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. මධ්& 20 May 2013
අකුණක් කෝච්චි පහක් නවත්වයි කැලණිය දුම්රිය ස්ථානය අසළ අකුණු වැදීමක් හේතුවෙන් දුම්රිය සංඥා පද්ධතිය බිඳවැටී ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. සංඥා ක්‍රියා 20 May 2013
කන්ටේනරයට වෙට්ටු දමා එලොව යයි. හොරණ පොකුණුවිට වැලිකලදී පාර මැද නවතා තිබූ කුඩා ලොරියක් කන්ටේනරයක හැපීමෙන් ලොරි රියදුරා (26)මරුමුවට පත්වූ බව පොලීසිය කියයි. පොලීසිය 20 May 2013
දඩයම වරදී ගෝන මස් සහ තුවක්කුවක් ද රැගෙන ත්‍රී රෝද රථයකින් යමින් සිටි තිදෙනකු අඹේවෙලදී අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි. 20 May 2013
දුම්රියට අයෙක් බිලි කොළඹ අවිස්සාවේල්ල දුම්රියේ කොස්ගම ඌරුවල හරස්මාර්ගය අසළදී හැපීමෙන් හතලිස් හැවිරිදි පුද්ගලයකු මියගිය බව දුම්රිය දෙපාර්තමේන්තුව 20 May 2013
මරුවා ලොරියෙන් එයි එරාවුර් මයිලම්බාවලියේදී ලොරියක් හා යතුරුපැදියක් ගැටීමෙන් තරුණයන් දෙදෙනකු මියගොස් ඇතැයි පොලීසිය කියයි. 20 May 2013
අද කාලගුණය (මැයි 20) අපරභාගයේ දී හෝ සන්ධ්‍යා කාලයේ දී ඌව පළාතේ තැනින් තැන සහ අනෙකුත් රට අභ්‍යන්තර ප්‍රදේශ වල ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැස 20 May 2013
විභාග වංචාකරු නුදුන් තනතුරක් ගනී විභාග වංචාකට අධ්‍යාපන අමාත්‍යංශ විනය පරීක්ෂණයකින් වැරදිකරු යැයි තීරණය වූ උතුරු මැද පළාත් අධ්‍යාපන නිලධරයකු දඩුවම් තුනකට යටත 19 May 2013
හයිද්‍රාබාද් අවසන් සිවුදෙනා අතරට එයි ඉන්දීය ප්‍රධානතම ක්‍රිකට් තරගාවලියේ (අයි. පී. එල්.) පළමු කණ්ඩායම් හතරට පැමිණීමට සන්රයිසස් හයිද්‍රාබාද් පිල අද (19) සමත් විය. චෙන් 19 May 2013
ධර්මරාජය පෙරමුණට එයි අන්තර් පාසල් වයස 20 න් පහළ ‘සිංගර්’ කුසලාන ලීග් රග්බි තරගාවලියේ පළමු කොටසේ ‘ඒ’ කාණ්ඩයේ හත්වැනි සතියේ මහනුවර ධර්මරාජ විදුහල සහ 19 May 2013
ජාතික කනිෂ්ඨ මලල කී‍්‍රඩා තරගාවලියේ නව වාර්තා 17ක් නව තරග වාර්තා 17 ක් පිහිටුවමින් ජාතික කනිෂ්ඨ මලල කී‍්‍රඩා තරගාවලිය අද (19) දියගම මහින්ද රාජපක්ෂ කී‍්‍රඩාංගණයේදී නිමාවට පත්විය. දින 19 May 2013
හූනෙක් බෝතලේ කොම්පඤ්ඤවීදියේ කඩයකින් විකුණූ බව කියන සෝඩා බෝතලයක තිබී මිනිස් පරිභෝජනයට නුසුදුසු ද්‍රව්‍ය සොයා ගත් බව රජයේ රස පරීක්ෂක කොළඹ කොටු 19 May 2013
දැව වැටලීමට ගිහින් පොලු පහර කයි අනවසරයෙන් කපා ඉරා තිබූ දැව තොගයක් පරීක්ෂා කිරීමට ගිය සහකාර වන නිලධරයකු මොණරාගල දඹගල්ලේදී කතකගේ පොලු පහරකට ලක්ව රෝහල් ගත කළ බව පො 19 May 2013
සාමකාමී වර්ජනයට ඉඩ දෙන්න විදුලි බිල වැඩි කිරීමට එරෙහිව මහජනයා හා වෘත්තීය සමිති මතු කරන්නට යන විරෝධයේදී අදාළ පාර්ශ්ව නීතිය අනුව ක්‍රියා කළ යුතු බවත් කතා කි 19 May 2013
මල්ලී බේරන්න ගිහින් අයියාත් ගිළේ පල්ලම වතුරාපොළ ජල පොම්පාගාරය අසළ දැදුරු ඔයෙහි දිය නෑමට ගිය අයියා මලෝ දෙදෙනකු දියේ ගිලී මිය ගිය බව (18,22) පල්ලම පොලීසිය කියයි. මල්ලී 19 May 2013
යුරෝපයෙත් ජාති වාදී මායම හොංකොං ,බංගලිදේශය, ජෝර්දානය සහ ඉන්දියාව යන රටවල් ජාතිවාදී ක්‍රියා උත්සන්න වන ප්‍රධාන රටවල් ලෙසට වර්ගීකරණයට ලක් කර ඇත. 19 May 2013
සිසුවෙක් හොර සල්ලි මාරු කරන්න ඇවිත් රුපියල් 2000 හොර නොට්ටු මාරු කිරීමට තැත් කළැයි පාසල් සිසුවෙක් (16) හා තරුණියක (23) තවත් හොර නොට්ටු තුනක් සමග අත්අඩංගුවට ගත් බව කොස්ගොඩ පොලී 19 May 2013
විකාර වෙස්මුහුණුත් විකුණයි ලබන 25 වැනිදා යෙදෙන වෙසක් උත්සවය නිමිත්තෙන් කොළඹ අවට වෙසක් කූඩු වලින් පිරී පවති. රුපියල් සියයේ සිට ඉහළ මිල ගණනන්වලට වු 19 May 2013
කලාකරුවොත් විදුලි සටනට වැඩිකළ විදුලිය ගාස්තු පහළ දමන ලෙස රජයට බල කරමින් අනිද්දා (21) ආරම්භ කෙරෙන ඒකාබද්ධ වැඩ වර්ජනයට සහාය පළකරන බව කලාකරුවෝ රැසක් පවසති. ජ 19 May 2013
අබුඩාබි ගිය වනිතාවෝ ලොකු පිංකමක් කරති එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ශ්‍රී ලංකික කාන්තාවන්ගේ සංගමය විසින් සංවිධානය කළ දේශීය භාණ්ඩ වෙළඳ සල්පිලක් අබුඩාබි තානාපති කාර්ය 19 May 2013
මග මරු අදත් එයි මහනුවර කුරුණෑගල මාර්ගයේ නුගවෙලදී නවතා තිබු කෘ කැබ් රථයක ගැටීමෙන් එම මොටර් රථයේ ඉදිරිපස අසුනේ ගමන් ගත් 31 හැවිරිදි තරුණයකු 19 May 2013
නාන්න ගියා ගියාමයි හාරිස්පත්තුවේ විනෝද ගමනක් ගොස් අරලගන්විල දී මහවැලි ගගේ දිය නෑ අවුරුදු 18 ක හා 12 ක සිසුන් දෙදෙනකු අතුරුදන්වී ඇති බවත් එය 19 May 2013
නව තෙල් පිරිපහදුවකට ජපානය අත ගහයි නව තෙල් පිරිපහදුවක් ඉදිකිරිමට ඩොලර් කෝටි 250 ක ( රුපියල් කෝටි 31750 ) විදෙස් ණයක් ලබා ගැනීමට රජය සැලැසුම් කර ඇත. නව පිරිපහදුව ඉ 19 May 2013
කොටියාට ඉතාලියේදී කඩේ යයි තිස්වසරක යුද්ධය නිම වි සිව් වෑනි විජයග්රහායි සෑමරුම ඊයේ ගාලු මුවදොර පිටියේ පවත්වන මොහොතේදී ඉතාලියේ පලෙර්මෝ නුවර කොටි හිතවාදිහු 19 May 2013
මීගමුව නගරාධිපති ඉල්ලා අස්වේ මීගමුව මහ නගර සභාවේ නගරාධිපති, නීතිඥ රොබට් හීන්කෙන්ද මහතා නගරාධිපති ධූරයෙන් ඉල්ලා අස්වන බව අද පස්වරුවේ ප්‍රකාශ කළේය... 15 July 2026