මෙම වසර තුල ඉතාලියේ ශ්‍රි ලාංකිකයින් අතර ජනප්‍රියම ක්‍රිඩාව බවට එල්ලේ ක්‍රිඩාව ඉදිරියට පැමිණ තිබේ.
නගර කිහිපයක එල්ලේ තරගාවලි පැවැත්වුණු අතර ඉදිරියේදි ද තරගාවලි කිහිපයක් පැවැත්විමට නියමිතය. පසුගියදා ලුකා නගරයේදි පැවති තගාවලියේදි මිලානෝ හි නයිනමඩම සාන්ත මරියා කණ්ඩායමට ශුරතාවය හිමි වු අතර වෙරෝනා කණ්ඩායමට අනුශුරතාවය හිමිවිය.
ලුකා.ෆිරෙන්සි රෝම් මිලාන් වොරෝනා එලෙලේ කණ්ඩායම් තරගාවලිය සදහා සහභාගි විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ක්‍රීඩකයින්ට ඔබින ශරීර හා මුහුණු (දී)
සතුටුයි, නමුත් ඇයි මේ ක්‍රීඩකයින්ට නිසි ඇඳුම් හා පාවහන් නැත්තේ ? (ස)
ඉතාලියේ එල්ලේ ගහන්නේ රබර් සෙරෙප්පු දාගෙනද? පින්තුර වල ඉන්න අයගේ හැටි දැක්කහම ඉතාලියේ වෙනවා කියන දේවල් පිලිගන්නත් පුළුවන්. (ස)
නරකම නැහැ (දී)
අනේ සන්තෝසයි (දී)
නුවන්, මේක ඉතාලියේ වරදක් නෙමෙයි (නි)
අපේකමට කැමතියි. ඒ ගැන විවාදයක් නැහැ. බටහිර රටක ජිවත්වන අපට ක්‍රීඩා තරඟයකදී වත් නිසි නිල ඇඳුමක්, පාවහන් පාවිච්චි කරන්න බැරි ඇයි? ඉතියෝපියා ක්‍රීඩකයෝ මීට වඩා ලස්සනට තරඟවල යෙදෙනවා. ඉදිරියේදීවත් මේ වැරදි හදාගනිමු නේද? (නි)
වෙන්නප්පු අයියලා එල්ලේ නැතුව වෙන මොනා ගහන්නද?(නදී)