සල්ලි එක දෙක කරන බව කියමින් ව්‍යාපාරිකයින් ගේ මුදල් වංචා කළැයි කියන දෙදෙනෙක් පොලිස් බුද්ධි අංශය හා කොට්ඨාශ නොවිසුදුණු අපරාධ අංශය මගින් ආණමඩුවේ දී අද (23) අත්අඩංගුවට ගනු ලැබීය.
ප්‍රධාන සැකකරු මධ්‍යම පළාත් සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකියි පොලීසිය කියයි.එක් සැකකරුවකු ගලේවෙල පදිංචිකරුවෙකි.ලපාලීසිය ව්‍යාපාරික වෙසින් මෙම වැටලීම සිදු කැර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ පාරත් ඉල්ලනවද. අහන්නේ ඡන්දෙ දෙන්න එයාට.(නදී)
එක දෙක කරලා තුනම නැති කරගත්තද අයියෝ සල්ලි.(නදී)
හොරෙක් නම් , හිරේ ගිය චන්ඩියෙක් නම් කවදා කොහේ ඡන්දෙ ඉල්ලුවත් දිනනවා. ඒකයි අද ලංකාවේ ජනතාව පිළිගන්න ප්‍රදාන සුදුසුකම.බොරුවක් නෙවෙයි.(නදී)
දේශපාලකයෝ කොහේ හිටියත් එක දෙක කරන්නම තමයි කල්පනාව.ඔය කතාවෙන් පැහැදිලියි හම්බු කිරීම තම එකම පරමාර්ථය (නි)
එයා එයාගේ සුදුසුකම අලුත් කළා විතරයි. ඔය වගේ අයට ඉතින් අපේ අයත් ඡන්දෙ දීලා අනිවාර්යෙන්ම පත් කර ගන්නවනේ. (නි)