මොරටුව මහනගර සභා ප්‍රදේශයේ වෙළෙද සල්වලට ගිය සෞඛ්‍ය නිලධරයෝ ඩී සී සී විස රසායන අඩංගු බව කියන කිරිපිටි නිෂ්පාදන එක්දහස් දෙසීයක් ඉවත් කළහ.කායවර්ධන නිෂ්පාදනද ඒ අතර විය.
මාලින්ද ජයවර්ධන හා නදීන් ජයතිලක යන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුද මේ වැටලීමට එක් වුහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැඩක් හරියට නොකරන එක ඇත්ත. ඒත් මෙහෙම දෙයක් හරි කරා නේද මුලු ලංකාවෙම තියෙන ඔය විස කිරි පිටි අයින් කරන්න ඕනා. ඒකයි එකයි මගේ පැහැදිලි මතය. තාමත් එම කිරි පිටි එක එක අයුරින් විකුනනවා. හැබැයි මම අහලා තියෙන්නේ කුනු කරවල තමයි හොද.(නදී)
ලංකාවටම ආදර්ශයක්.. (ස)
දෙන්නෙක් තුන්දෙනෙක් මැරෙනකල් ඉන්නේ නැතිව විපක්ෂයේ අයත් ආණ්ඩුවේ මේ වැඩේට සහයෝගය දුන්නනම් තමියි හොඳ. මංගල මහත්තයාගේ කට මේවට ඇරෙන්නේ නැද්ද ?(නදී)
මොකක්ද මනෝජ් ආදර්ශය ? කුණු එළවලු, කුණු කරවල නොදැක්කා වගේ ඒ පැත්ත නොබලා පිටි පැකට් ටික විතරක් අයින් කරපු එකද ? ඇත්තටම ලංකාවට කිරි පිටින් ගෙන්න ඕනෑ වෙන්නේ නැහැ. මෙහෙම ගියොත් නම් ලංකාව කිරි වලින් ස්වයංපෝෂිත වෙන දවස හෙට අනිද්දම ඒවි. (නි)
දැන් අපිට වස කිරි පොවපු අයට දඩුවමක් නැත්ද?කිරි ටික අයින් කළා. එච්චරද? අනේ අනේ. චීනේ නම් එල්ලලා මැරුවා. (නදී)