ඉඩෝරය නිසා විල්පත්තු වනෝද්‍යානයයේ සතුනටද ජලය හා ආහාර හිඟ වී ඇත.
විල්ලු හතලිහක ද වනෝද්‍යානය මැදින් ගලා බසිනා මෝදර ගංආරු ඔයේ ජය මට්ටමද පහත වැටී ඇත.
මැයි,ජුනී මාස වලින් ඇරැඹෙන නියගය ඔක්තෝබර් අග දක්වා පවතී.වතුර හා ආහාර සොයා සතුන් මේ කාලයේදී ගම් වදින බව ගැමියෝ කියති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විදේශ සංචාරකයෝ එන්නේ බහුතරයක් කැලැ සත්තු බලන්න ... ඒ නිසා විදේශ සංචාරකයන්ගෙන් ලැබෙන අති විශාල ආදායමෙන් ටිකක් හරි මේ වගේ අවස්තාවකදිවත් කැලැ සතුන් වෙනුවෙන් වතුර පොදක් දෙන්නවත් වෙන් කලොත් ලොකු දෙයක් ... ලැබෙන කුට්ටියම කකුල් දෙකේ සත්තුන්ගේ බඩට දාගන්නේ නැතුව ... පේනවනේ ජපන් කුමාරිකාවත් මේ රටට ඇවිත් සන්තෝසෙන් හිටියේ අලි බලන්න ගිහින් නේ ..(දී)
යුරෝපයේ මෙවැනි ප්‍රදේශාශ්‍රිත ජනතාව මෙලෙස සතුන් ගම් වදින කාලයට පිදුරු හා ජලය වුන්ගේ ප්‍රයෝජනය සඳහා තබනවා. ශීත කාලයට සතුන් දිවි රැකගන්නේ එලෙසින්. ලංකාවේ ගම්වැසියන් එසේ නොකලත් අඩුම තරමින් සතුන් නොමරා සිටිනවා නම් ඒකත් ලොකු දෙයක්. මහජනතාවට සතුන් නැරඹීම සඳහා අභයභූමි ඇති තැන්වල බවුසර් මඟින් ජලය සැපයීමට පරිපාලනය කටයුතු කළ යුතුයි. එසේ නොවන සංරක්ෂිත වනාන්තර වලදී සතුන් රැකගැනීමේ වගකීම ඇත්තේ වනජීවී එකට. (ස)
පහුගිය කලේ වන උද්‍යාන මැද්දේ කුඩා දිය පොකුණු හදන්න දැගලුව නේද?කෝ ඒවා ක්‍රියාත්මක කලාද?(දී)