විසි කෝටියක වල්ලපට්ටා අසුවේ ලොව වටිනාම සුවඳ විළවුම් නිශ්පාදනයට ගන්නා වල්ලපට්ටා කිලෝ 13489ක් කොළොන්නාවේ නිවසක තබී අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ බලකා ආරංචි කියය 21 May 2013
දිසා හයකට වැස්ස ගුණ නෑ දැනට දිවයිනේ පවතින වැසි සහිත අයහපත් කාලගුණ තත්ත්වය තවදුරටත් පැවතියහොත් ගාල්ල, මාතර, කළුතර, නුවරඑළිය, රත්නපුර හා බදුල්ල දිස්ත්‍රික 21 May 2013
පළමු පෙල කි‍්‍රකට් විනිසුරුවරුන් දෙදෙනෙකුට විනය පරීක්ෂණයක් පළමු පෙල කි‍්‍රකට් විනිසුරුවන් දෙදෙනෙකුට එරෙහිව කි‍්‍රකට් විනිසුරු ආචාර ධර්ම කඩ කිරීමේ චෝදනා මත විනය පරීක්ෂණයක් කැදවීමට ශ්&z 21 May 2013
කළුතර ක්‍රිකට් තේරීම් සභාපතිට ‘වන්මෑන් ෂෝ’ චෝදනාවක් ක`ඵතර දිස්ත්‍රික් කනිෂ්ඨ ක්‍රිකට් සංචිත තේරීමේදී කළුතර දිස්ත්‍රික් ක්‍රිකට් සංගමයේ තේරීම් කමිටු සභාපතිවරයා පමණක් තේර 21 May 2013
පිහිටට ගිය ඔරුව පෙරලේ කළුතර ගල්පාත ඇලමෝදරදී ඔරුවක් පෙරලී කාන්තාවක් අතුරුදන්වී ඇතැයි සහන සේවකයෝ කියති. ගං වතුරින් පීඩාවට පත් පිරිස් එගොඩ මෙගොඩ කිරීමට මෙ 21 May 2013
මව බේරේ අඟුරුවාතොට කෙසෙල්හේනාවේ මවක හා දින තුනක් වයසැති දරුවකු අද අළුයම 12.30ට පමණ ලිඳට වැටී මව ගොඩගෙන රෝහලට ඇතුළුකළ බව පොලීසිය කියයි. දරුවා ග 21 May 2013
බසය රම්බොඩ පල්ලමේ යාපනයේ සිට දියතලාවට පැමිණෙමින් තිබූ බසයක් කොත්මලේ රම්බොඩදී අඩි 60 ක පමණ ප්‍රපාතයකට පෙරලී 24 දෙනකු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි. තුව 21 May 2013
පොලිස් සංදේශය බදුල්ල කොළඹ බදුල්ල දුම්රිය මාර්ගයේ තිබි මියගිය කාන්තාවකගේ සිරුරක් සොයා ගැණිනි. අවුරුදු 60 ක් පමණ වූ ඇය කොණ්ඩය කපා ඇත. සුදු පැහැති 21 May 2013
ක්‍රිකට් සභාපති කුසලාන ශ්‍රී ලංකා (සෙසු) පිලට දිනේෂ් චන්දිමාල් මෙහෙයවූ ශ්‍රී ලංකා (සෙසු) කණ්ඩායම ‘ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති කුසලාන’ තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ ශූර 20 May 2013
නියන සොරකම් වැලක් හෙළි කරයි මත් කුඩු පැකට් 10ක් යට ඇඳුමේ සඟවාගෙන සිටියදී අත්අඩංගුවට ගත් 35 හැවිරිදි එක්දරු පියකු ගෙන් වැඩිදුර ප්‍රශ්න කරගෙන යෑමේදී ගෙවල් බිඳ දේ 20 May 2013
ටීවී බලන ගමන් ස්කෑන් පිරික්සුමක් නව පරම්පරාවේ සී.ටී ස්කෑන් (පරිලෝකන) යන්ත්‍රයක් පසුගියදා බ්‍රිතාන්‍යයේදී එළිදැක්විණ. මේ එක් යන්ත්‍රයක් නිපදවීමට පවුම් ලක්ෂ 6 20 May 2013
පියයි පුතයි ළිඳේ වැටී මරුට තිස්සමහාරාමයේ පියකු හා පුතකු ළිඳකට වැටී මරුමුවට පත් වූ බව පොලීසිය කියයි. පවුල් ආරවුලක් මත පියා (50) තම දරුවාද (5) අල්ලාගෙන ළිඳට පැන්න 20 May 2013
ඉරාකයේ යළිත් ලේ වැගිරේ දකුණු දිග ඉරාකයේ හා මධ්‍යම ඉරාකයේ කාර් බෝම්බ කිහිපයක් පුපුරායාමෙන් 57 ක් පමණ මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. බැග්ඩෑඩ් 20 May 2013
මිලානෝ විශේෂ වෙසක් පින්කම ඉතාලියේ මිලානෝ නුවර වියා මොන් කූ කෝ හි වෙසක් පින්කම පැල්ගහ තැන්නේ සීල විමල හිමියන්ගේ ප්‍රධානත්වයෙන් ලබන 26 වැනිදා පැවැත්වීමට නියම 20 May 2013
ඉන්දියා ගිහින් මසකට පසු එති ඉන්දියා මුහුදු සීමාවට අනවසරයෙන් ඇතුළුවීයැයි පසුගිය 22 වැනිදා එරට නාවික හමුදාවෙන් අත්අඩංගුවට ගැණුනු ශ්‍රී ලාංකික ධිවරයන් 10 දෙනා 20 May 2013
‘සරණ උසාවියට නොදන්වා රට ගිහින්‘ අහසට වෙඩි තබා මරණීය තර්ජන එල්ල කොට කුඩා දරුවකු පැහැරගෙන යාමේ සිද්ධියේ පළවැනි සැකකාර ඛණිජ තෙල් කර්මාන්ත නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණ 20 May 2013
ඇස් රෝහල වෙසක් පිංකමක කොළඹ ජාතික අක්ෂි රෝහල සර්ව ආගමික පූජ්‍ය පක්ෂය සඳහා විශේෂ අක්ෂි සායනයක් අද පැවැත්වීය. විශේෂඥ ශල්‍ය වෛද්‍ය චම්පා බානගල මහත්මිය 20 May 2013
බොරු පැමිණිලිකරුට අත්හිටවූ සිර දඩුවමක් කොළඹ කොම්පඤ්ඤ වීදියේ අගමැති නිල නිවාසයට යාබද පෞද්ගලික සමාගමක සොරකමක් සිදු වීයැයි කොම්පඤ්ඤ වීදිය පොලීසියට බොරු පැමිණිල්ලක් කළ කන 20 May 2013
නව විදුලි ගාස්තු එපා නව විදුලි ගාස්තු වැඩි කිරීම ගෘහස්ථ පාරිභෝගිකයන්ට ඉතාමත් අසාධාරණයක් යැයි සදහන් කරමින් එමගින් ජනතාවගේ මුලික අයිතිවා 20 May 2013
වැලිපැන්නට උකුලක් උසට ගංවතුර අද පස්වරු පහ වන විට මතුගම අලුත්ගම මාර්ගයේ වැලිපැන්න හා ලෙව්වන්තුඩුව උකුලක් උසට ගංවතුර ගලා තිබිණි. බටහිර වැලිපැන්නේ ගෙවත් තිහක් 20 May 2013
‘හිතුමතේට ශ්‍රීලනිප ශාඛා මින් පසු බෑ‘ ඉතාලියේ ශ්‍රි ලංකා නිදහස් පක්ෂ ශාඛා සමීති පිලිබඳව සොයා බලා එහි නිලධාරින් මුණගෑසිම සදහා ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ පක්ෂ මුලස්ථාන 20 May 2013
විජේවීරගෙ ලොකු දුව රිමාන්ඩ් සිය මව සපා කෑවේයැයි ජනතා විමුක්ති පෙරමුණේ පුරෝගාමී නායක රෝහණ විජේවීරගේ දියණියක ජුනි මස 03 වැනිදා තෙක් රිමාන්ඩ් කරන ලෙස වත්තල මහේස 20 May 2013
විජේවීරගේ දුව අත්අඩංගුවට ජනතා විමුක්ති පෙරමුණේ පුරෝගාමී නායක රෝහණ විජේවීරගේ බිරිය චිත්‍රාංගනීගේ පැමිණිල්ලක් අනුව ඔහුගේ දියණිය (32) සැකපිට අත්අඩංගුවට ගත්බ 20 May 2013
කළුතර ඉඩමක් නාය ගොස් පාරක් වැසේ නාගොඩ කජුදූව වත්තේ නිවෙසක් ඉදිරිපිට නිවෙසක ආරක්ෂක බැම්මත් සමග අඩි දහයක ප්‍රමාණයක් නාය යාම නිසා කජුදූවවත්ත පාරද වැසී ඇත. අද දවස 20 May 2013
රසායනයක් ඉස රඹුටන් වගාවක් වනසයි තිහාරියේ ප්‍රධාන පළතුරු ගොවියකු වන ඒ ඒ පී කරුණාරත්න මහතාගේ තව දෙමාසයකින් නෙළා ගැනීමට තිබූ අක්කර දහයේ රඹුටන් වගාව විෂ රසායනයක් ඉස 20 May 2013
පාලම උඩින් වතුර ගලයි (ප්‍රියන්ත කුමුදු) මෙම වීඩියෝ දර්ශනයේ ඇතුළත්වනුයේ පසුගියදා ඇද හැළුණු මහා වැස්සෙන් අලාබ හානි සිදු වූ ගිනිගත්හේන දගම්පිටිය ප 20 May 2013
පුවත් සංදේශය බම්බලපිටිය පොලිස් සිර මැදිරිය තුළදී පුද්ගලයකු මිය ගොස් ඇතැයි පොලිසිය කියයි. රථවාහන අමතර කොටස් සොරකම් කිරීමක් සම්බන්ධයෙන් සැකපි 20 May 2013
සාපෙළ ට අයදුම්පත් කැඳවයි මෙවර අපොස සාමාන්‍ය පෙළ විභාගය සඳහා ඇයදුම්පත්ර භාර ගැනීම අද (20) ආරම්භ කැරුණි. පාසල් වලට අය දුම්පත් යවන බවත්, පෞද්ගලික අයදුම්කරුව 20 May 2013
මෝඩ කමට බෙහෙත් නැත දකුණු කොරියා ජාතික නිරුපන ශිල්පිනියක් වන හෑන්ග් මියොකු බොහො රුමත් තරුණියකි. ප්ලාටික් සෑත්කම් කිහිපයක් කිහිපයක් මගින් මුහුනේ ඔ 20 May 2013
මීගමුව නගරාධිපති ඉල්ලා අස්වේ මීගමුව මහ නගර සභාවේ නගරාධිපති, නීතිඥ රොබට් හීන්කෙන්ද මහතා නගරාධිපති ධූරයෙන් ඉල්ලා අස්වන බව අද පස්වරුවේ ප්‍රකාශ කළේය... 15 July 2026