කුඩු බීම සදහා මොරටුවේදී පාපැදි සොරකම් කළැයි කියන ‘සයිකල් පැටියා‘ (22) සයිකල් 20ක් ද සමග මොරටුව කොරලවැල්ලේදී අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස පොලිසිය කියයි.
ඔහු දවසකට කුඩු පැකට් දහයක් බීමට පුරුදුව සිටි බව කියති.
කුඩු බීම සදහා මොරටුවේදී පාපැදි සොරකම් කළැයි කියන ‘සයිකල් පැටියා‘ (22) සයිකල් 20ක් ද සමග මොරටුව කොරලවැල්ලේදී අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස පොලිසිය කියයි.
ඔහු දවසකට කුඩු පැකට් දහයක් බීමට පුරුදුව සිටි බව කියති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොලිසිය මේ කුඩු කාරයින්ගෙන් අහන්නේ නැද්ද කුඩු ගත්තේ කොහෙන්ද කියලා. ඉස්සර නම් හොයාගෙන හොයාගෙන ගිහින් මහා මුදලාලි අල්ලනවා. දැන් ඉතින් මහා මුදලාලි ලඟට යන්න බයයි මයේ හිතේ.(නදී)
කිසිම වියදමක් නැතිව ආදායම පමණක් තියෙන බිස්නස් එකක් අයිති බලු පැටියට නැහැ කුඩු පැටියට සමාවෙන්න මොකද්ද නම සයිකල් පැටියට කුඩු පැකට් දහයක් ගහන එක වැඩක්ද අහින්සක මිනිස්සුන්ගෙ බයිසිකල් උස්සලා කුඩු ගහන මුන්ට හෙන ගහන්න ඔනා.(නදී)
ඕවා අපේ රටට ගේන්නේ කවුද?, ඇයි ඒ අය අල්ලන් නැත්තේ?. ඔවුන්ට වැටහෙන්නේ නැහැ. අපි වගේ අහිංසක මෝඩ මිනිස්සුන්ට. (ස)
ආන්න නියම කොල්ලෝ ... මහන්සි වෙලා හම්බ කොරනවා (අ)
මේ හැම දේකටම රටේ නීති සම්පාදනය වීමත්, ඒ නීති ක්‍රියාත්මක වීමත්, නිසි දඩුවම් දීමත් අනිවාර්යෙන්ම සිදුවෙන්න ඕනෑ. නැත්නම් හැමදාමත් මේ වගේ දේවල් සිදුවේවි. (නි)
මොහුව මිනිස්සු ඉස්සරහට ගෙනවිත් රටටම පෙනෙන්න කටේ පැති දෙක මහන්න ඕනෑ. එතකොට අනිත් අයත් දැන ගනිවි (නි)
මේකා තාම ජිවත් වෙලා ඉන්නවාද ?
පිටිගල, කුඩ්ඩෙක් අල්ලා ගත්තාම පොලිසියෙන් අහන පළවෙනි ප්‍රශ්නේ ඕක නේද? නම් ගම් ටික දැනගත්තාම 'සියොළඟ කිලිපොලා යනවා ඇති' නේද? (නි)
බයිසිකල් කඩයක් දාන්නනේ එකතු කරලා තියෙන්නේ.(නදී)
සයිකල් පැටියා නෙවෙයි , කුඩු පැටියා කියලයි දාන්ට තිබුනේ.(නදී)
මේවා කොච්චර වාර්තා උනත් වැඩක් නැහැ. හරි දඩුවමක් දෙන්නේ නැතුව ඕව නවත්වන්න බැහැ. ටික දවසක් ඇතුලේ තියල එලියට දාපු ගමන් ආයෙත් පරණ සෙල්ලම් පටන් ගනීවි.(නදී)