ගනේමුල්ල කොකිස්කඩේ හන්දියේ කඩයකට සෙනසුරාදා රාත්‍රී කඩා වැදුණු පස් දෙනකුගේ කල්ලියක් රුපියල් හයලක්ෂයක මුදල් හා රන් ආභරණ කොල්ලකා පලා ගොස් ඇතැයි පොලිසිය කියයි.
අවි අතැතිව පැමිණි කොල්ලකරුවෝ අංක තහඩු නැති කාරයකින් පැන යන්නට ඇතැයි පොලිසිය සැක කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ ක්‍රියා දැන් දැන් ලංකාවේ මෝස්තරයක් වෙලා, කිසීම සමාවක් දෙන්න එපා, රජකාලේ නීතිය/ෂරිය දැන් ක්‍රියාත්මක කලයුතු කාලය එළබි ඇත. (දී)
එන පොට හරි නැහැ සුදානම ඇගට ගුණයි (දී)
දෙයියනේ !!කියල අද දවස පටන් ගත්තේ හොරකමක නිව්ස් එකකින් කමක් නැහැ !!මරණයක් නැති නිසා (දී)
මේක රටපුරාම ඔඩු දුවයි වගේ හැකි ඉක්මනට ඉවර කරන්න (දී)
විජේ, ජූඩ්, එක ගෙදරක හොරකමක් වුනාම පොලිසිය ගෙහිමියාගෙන් අහලා තියෙනවා, 'ඇයි, ඔහෙට ලයිසන් තුවක්කුවක් තියෙනවා නේද' කියලා. මිනිහ කිව්වලු 'ඔව් සර්, හොඳ වෙලාවට හොරුන්ට ඒක අහුවුනේ නැහැ' කියලා. විහිළුවක් වුනත් ලොකු දෙයක් කියැවෙනවා නේද? (නි)
මෙහෙම ගියොත් සාමාන්‍ය මිනිස්සුන්ටත් යුද පුහුණුව දීල ආයුද දෙන්න වෙනවා තමන්ගේ ආරක්ෂාව වෙනුවෙන්.(නදී)
එන පොට හොද නැහැ. ඒ.කේ 47 හැම කඩයකටම් සහ ගෙදරකටම දෙනු. අඩුම තරමේ පතුරම් 5 ක් 6 මොකද හැම හොරකමටම 5ක් අඩුම තරමේ එන නිසා.(නදී)