නිවට දේශපාලනයේ නොයෙදී පුළුවන්නම් මුහුණට මුහුණලා සටනට එන්නැයි ජාතික කම්කරු සංගමයේ නායක හා පාර්ලිමේන්තු මන්ත්‍රී පලනි දිගම්බරන් මහතා ලංකා කම්කරු කොන්ංග්‍රස් නායක ආරුන්ගම් තොන්ඩමන් ඇමැතිට අභියෝග කරයි.
මෑතදී මේ දෙපාර්ශ්වය අතර ඡන්ද ගැටුම් හටගත්තේය.
මේ දෙපාර්ශ්වයම රජයට සහයෝගය දක්වයි.
දිගම්බරන් මහතා මේ අභියෝගය කළේය පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ද සහභාගී වූ රැස්වීමකදී ය.
තොන්ඩමන් මහතාගේ ආධාරකරුවෝ තම ආධාරකරුවන්ගේ වාහනවලට පහර දී අලාභහානි කළ බව ද දිගම්බරම් මහතා කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ ප්‍රශ්නේ දිහා මේ විදිහට බලන ඔයාව නම් මනුස්ස කම දන්න, මේ ලෝකේ කෙනෙක් බාර ගන්නේ නැහැ. (අ)
ඕක සාමාන්‍ය දෙයක්. අර වයඹත් ඕකම නේ වෙන්නේ. ගණන් ගන්න එපා.(නදී)
මුහුණට මුහුණ ඇවිත් අතින් පයින් ගහගන්නවද? (නදී)
උතුරත් ඔයාලට දුන්නම ඔය ටික ළඟදී වෙයි. (ස)
ලංකාවේ කොහෙද අයිය එහෙම අය හොයන්නේ. (දී)
පිටබැද්දර ජයා, ඔබ හරි. ඌරො කැකුණ තලනකොට ඌරන්ට අකමැති ...... කුකුලන්ට ජයමගුල්. (දී)
මේ මොකටද මේ අය රණ්ඩු කර ගන්නේ එකම පක්සයේ අය මේ මනාප ක්‍රමය අමනාපය දනන්න හොඳම ක්‍රමය (අ)
21 වැනිදාට පස්සේ මිනිස්සු මුහුණට මුහුණ සටනේ නායකයෝ එකට වාඩිවෙලා තමන්ගේ ගැටළු විසදා ගනීවි (නි)
මේ වගේ කතා කියන ඕනෑම දේශපාලනඥයෙක් දන්නවා, දේශපාලනයේදී මුහුණට මුහුණ ලා සටන් කරන අය නැහැ කියලා. ඒවා නිකම් සෝබනේට කියන දේවල්. අර පොඩි ළමයි ඉස්කෝලේ ටීචර්ට වැඩිය ආදරේ කරන්නේ කවුද කියලා බෙදාගන්න බැරුව රණ්ඩු වෙනවා වගේ දෙයක් මේ. (නි)
බොරුවට පුප්පනවායි කියන්නේ ඕවට තමයි කවදාවත් ඕක වෙන්නේ නැහැ . (දී)
ඔය කියුවාට කවදාවත් වෙන්නේ නැහැ. මොකද අද නාවිත්තෙන් උනායෑ මෙවන් දේ (දී)
ඔයාල රණ්ඩු වෙන්නේ, අපිට ආදරේටද? (නදී)
මේ අයට ඡන්දෙ දෙන්ට එපා. ඔය කව්රුවත් කමකරුවට පඩි වැඩි කරලා දෙන්නේ නැහැ. පුළුවන් නම් කම්කරුවන්ට දිනක වැටුප රුපියල් 1100 කරන්න.(නදී)
මේවා ඡන්ද කතා. මෝඩ මිනිස්සු මේවට රැවටෙනවා.(නදී)
මෙයා මේ වීරයෙක් වගේ කැගැහුවට යු එන් පි ඡන්ද අරන් ආණ්ඩුවට පැනපු කෙනෙක්. .මෙයා කියන දේවල් කව්ද ගණන් ගන්නේ.(නදී)
මෙයාල මෙහෙ රණ්ඩු උනාම ඩයස් පෝරාවේ කාන්ඩේ නිකන් අතරමන් වෙනවා. ඒ ඇර තමිල්නාඩුවේ ලකුණු දාගන්න ලංකාව වෙනුවෙන් පොර අල්ලන අයටත් මේ රණ්ඩුව නිසා අග මුල මාරු වෙනවා.(නදී)
හා හා අරච්ච්චිල ඉසරහ.(නදී)
දිගම්බරන් මහත්තයෝ , මෝඩ වෙන්න එපා ඔයාල අපි ගහ මරාගන්නකොට රවුම් තොප්පි කාරයෝ අපි දෙගොල්ලනටම හිනා වෙනවා විතරක් නෙවෙයි එයාලගේ ගමනත් වේගවත් කරනවා.(නදී)
ගනු කඩුව එනු සටනට.(නදී)
සුද්දෝ අපේ රටට ඉන්දියාවෙන් දෙමල මිනිස්සු ආනයනය කරලා උන්ගේ වැඩේ කරගෙන ඒ දෙමල මිනිස්සු මෙහෙ දාල උන් අතපිහදාගෙන යන්න ගියා. අද මුළු උඩරටම මේ වතු දෙමල බලේ රජ වෙලා. ලංකාවේ හොදම පාරිසරික පාරාදීසය දේසපාලනික වසයෙන් වගේම ඉඩම් අයිතිය පැත්තෙනුත් පාරම්පරික සිංහලයට අහිමි වෙලා. අම්මපා බැරිද සුද්දට විරුද්දව ජාත්‍යන්තර නඩුවක් දාන්න මේ කල අසදාරනේට විරුද්දව. අපේ රටට බලෙන් පටවපු මේ මිනිස්සුන්ව සුද්දටම බාර ගන්න කියලා.(නදී)
කව්රු මොනවා කිවත් ඊලග අගමැති මැද කව්ද කියලා මම දන්නවා.(නදී)
චංගුමී , මලක නමක්ද ?(නදී)