පන්නිපිටියේ වාහන නතර කිරීම තහනම් ස්ථානයක වාහනයක් නවත්වා තැබීම ගැන විමසීමට ගිය පොලිස් කොස්තාපල්වරයකුට වාහනයේ සිටි කතක හා ඇගේ සැමියා විසින් පහර දෙන ලදැයි පොලීසියට පැමිණි ලි කැර ඇත.
මේ දෙදෙනාම පොලීසියට කැඳවා ප්‍රශ්න කැර ගෙන යන බව පොලීසිය පවසයි.
පන්නිපිටියේ වාහන නතර කිරීම තහනම් ස්ථානයක වාහනයක් නවත්වා තැබීම ගැන විමසීමට ගිය පොලිස් කොස්තාපල්වරයකුට වාහනයේ සිටි කතක හා ඇගේ සැමියා විසින් පහර දෙන ලදැයි පොලීසියට පැමිණි ලි කැර ඇත.
මේ දෙදෙනාම පොලීසියට කැඳවා ප්‍රශ්න කැර ගෙන යන බව පොලීසිය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොලිසියේ මහත්තයා අත පතරොම් 20 සහ තුවක්කුව තිබුනේ නැද්ද ? (ස)
දැන් නිතරම ඇහෙන්නේ පොලිසියට ගහපු කතාවල්මනේ. ලංකාවේ ඉන්නත් ආසයි. (ස)
ඇමෙරිකාවේ තිබෙන හොඳ පැත්ත නොව ජරාම සංස්කෘතිය ලංකාවේ තරුණ පරපුර අනුකරණය කරයි. පච්ච කෙටීම, කරාඹු දැමීම , නොයෙක් ලෙඩ්ඩු සේ කොණ්ඩය කැපීම . අමෙරිකාවේද මේවා කරන්නේ එක්තරා රස්තියාදු පැලැන්තියක්. මම මෙහිදී යෝජනා කරන්න හදන්නේ ලෝකේ තියෙන ජරාම දේවල් ලංකාව අනුකරණය කරනවට වඩා ඇමෙරිකාවේ වගේ පොලිසියක් ලංකාවේ හැදුවනම්. මෙහෙ පොලිසිය කෙසේදැයි හොදින් අධ්‍යයනය කරන්න. (අ)
ලුම්බිණි හැම දේටම අලුත් අර්ත කතන දෙන්න හරි දක්ෂයි. නියම චීත්තෙ.(නදී)
පන්නිපිටිය කියන්නෙ සෑහෙන්න ජනාකීර්ණ නගරයක්. ඒත් පොදු රථගාලක් නැහැ. මිනිස්සු පාර අයිනෙ වාහනේ නවත්තලා තමන්ගේ අවශ්‍යතා ඉෂ්ඨ කර ගන්නවා. හයිලෙවල් මාර්ගය අලුත් කරලා පාර පළල් කළා. ඒත් අඩුම ගානෙ පයින් යන අයට යන්න පදික වේදිකාවක්වත් නැහැ. ඉතින් මිනිස්සු ගමන් කරන්නෙත් වාහන යන්නෙත්, වාහන ගාල් කරන්න වෙන්නෙත් පාරෙම තමයි. නඩු දාන්න බලා ඉන්න රාළහාමිලාත් ඉතින් රාජකාරිය අකුරටම ඉෂ්ඨ කරන්න යනවා. පරණ කොට්ටාව පාරෙ තත්ත්වය ඊටත් අන්තයි. විදේශ සේවා පුහුණු මධ්‍යස්ථානය නිතරම ජනාකීර්ණ ස්ථානයක්. පුහුණුවට එන අයගේ වාහන පාර පුරාම නවත්තනවා. කහ ඉරක් පෙනෙන්නවත් නැහැ. මිනිස්සු අහුවෙච්ච තැනින් පාර පනිනවා. සේරටම කලින් මේවා පිළිවෙලක් කරලා ඉන්න ඕනෑ. හැමදාට පොලීසියෙන් වාහන අයින් කරනවා. ඒත් මිනිස්සුන්ට වාහනයක් නවත්වන්න තැනක් ඒ කවුරුවත් කියන්නෙ නැහැ. (නි)
අපේ ඕ.අයි.සී . මහත්තයා මේ ප්‍රශ්නය ගැන බුද්ධිමත් විදියට ක්‍රියා කරන බව විශ්වාසයි (නි)
අන්න මිනිස්සු.......... (ස)
මෙම පොලිසියේ නිලධාරීන් ළඟ තුවක්කු තිබුනා නම් වැඩේ බරපතලයි නේද? (ස)
පොලිස් නිලධාරියා තමන්ටම ගහ ගත්තේ නැත්නම් සහ නිලධාරියාට පහර දුන් අයට අතීතය අමතක වෙලත් නැත්නම් ප්‍රශ්න කරලා විතරක් නම් මදි. හොද දඩුවමක් දෙන්නත් ඕන. (ස)
පොලිසිය බව දැන දැන පොලිසියේ අයට ගහන්නේ පාලකයින්ගේ අය. මොකද, බේරා ගන්න අය ඉන්න නිසා. පොලිසියේ බව නොදැන ගහන්නේ මෝඩයෝ. මොකද අඬු කඩාගන්න වෙන නිසා. මේ ජෝඩුව අයිති කොයි කාණ්ඩයටද කියලා හෙට අනිද්දා දැනගන්න ලබෙයිනේ. (ස)
පිල්ලෙ හිටියට කමක් නැහැ. ප්‍රශ්න කර කර ඉන්නෙ නැතුව පොලිසියට ගැහුවා නම් නෙලලා දානන්යි තියෙන්නේ. මොනවා වුනත් පොලිස් නිලධාරීන්ට ආත්ම ගෞරවයෙන් වැඩ කරන්න ඉඩ තියෙන්න ඕනැ. සල්ලි වලින් ඉදිමුණු මිනිසුන්ට රජ කරන්න දෙන්න ඕනෙද. (ස)
අයියෝ රාළහාමි මේවා දකින කොට අපටත් ලජ්ජා හිතෙනවා,.පොලිසියේ මහත්තුරුන්ට තමන්ගේ ආත්ම ආරක්ෂාව වත් කරගන්න බැරුව කොහොමද අවශේෂ ජනතාව ආරක්ෂා කරන්නේ?(නදී)
පලා බබෙකුගේ කවුරු හරි වෙන්න ඇති. නැත්නම් ඔය වගේ කරන්න හයියක් කොහෙන්ද?(නදී)
වාහනයේ සිටි කත සහ සැමියා හමුදා වලට සම්බන්ධද නැත්නම් දේශපාලකයන්ට සම්බන්ධද?(නදී)
හොඳ වෙලාවට පොලිසිය තම තමන්ට පහර දුන්නා කියලා උද්ඝෝෂණය කලේ නැත්තේ. (නදී)
පසුගිය දවසක පොලිසියේ නිලදාරියෙක් හමුදා සෙබෙලෙකුගෙන් ගුටිකාලා පස්සේ රුපියල් 25000 කුත් ලැබුනානේ. ඒ නිසා මේ දවස් වල පොලිසියේ අය ගුටිකන්න කැමතියි. (නදී)
සල්ලි වල බලේ හරි, දේසපාලුවෙකුගේ බලේ පෙන්නන්න යන්න ඇති. වැරදි වැඩේ කරා නම් ප්‍රශ්න කරලා වැඩක් නැහැ. හොඳ පාඩමක් ඉගෙන ගන්න එක්ක දවසක් වත් කුඩුවේ තියො 25,000 කට වැඩියේ දඩයක් ගැහුවා නම් තමයි හරි. දැන් කාලේ පාරක පයින් යන කෙනෙකුට යන්න විදියක් නැහැ. (ස)
පොලිසියෙනේ මොනවා හරි මගෝඩි වැඩක් කරන්ඩ ඇති, අඩුම ගානේ ඒ කාන්තාවගේ අම්මවත් මතක් කරන්න ඇති, මිනිස්සු නිකන් ගහන්නේ නැහැනේ, විශේෂයෙන් කාන්තාවක්. කාන්තාවක් පිරිමියෙකුට ගහන්නේ කලාතුරකින්. (නදී)