කතකට පිස්තෝලයක් එල්ල කළ මන්ත්රි අර්චුනා කූඩුවට කාන්තාවකට පිස්තොලයක් පෙන්වා තර්ජනය කළැයි කියන සිද්ධියකට පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්චුනා සැකපිට අද (27 ) දින යාපනය ඉලවාලෙයි ප්රදේශයේදී අත්අඩංගුවට ගත් බව ඉලවාලෙයි පොලීසිය කියයි... 1 hour ago
Y යසවතී · 1 hour ago මේ වගේ පොඩි වාහන (සේප්ටි නැති) වාහන ලංකාවට එවලා ඉන්දියන්කාරයා ලංකාවේ මිනිස්සු මරවනවා. පොඩි වාහන, පසුපසින් එන වාහනයට ඉඩ නොදී පාර මැද යනවා. පසුපසින් එන වාහනය වේගය අඩු කලාට හැපිලා තමයි නවතින්නේ. (ස) Reply 0
Y උද්දික · 1 hour ago මමත් පාරේනේ යන්නේ. අපේ රටට ගේන ඉන්දියන් වාහන කිසිම එකක ආරක්ෂාවක් නැහැ. මම ළගදි දැක්කා සමීක්ෂණ වාර්තාවක තිබුණා, මෙම වාහන වල පොඩි ආරක්ෂාවක්වත් නැහැ කියලා. අපේ රට එකලස් කරන වාහනවල තියෙන ආරක්ෂාවවත් මේවාවල නැහැ. අඩුගානේ අධිවේගී මර්ගයෙවත් 60 පන්නලා යන්න බැහැ. පොඩ්ඩක් වාහනයක් ගන්න කලින් ඕවා වල තියෙන ආරක්‍ෂිත අංග ගැන පොඩ්ඩක් බලන්න. ලොකු වාහන එලවනකොට ඇඟට කපන්නේ නැහැ. ඒවා එක පාරටම යන්නත් බැහැ, නවත්තන්නත් බැහැ. උදාහරණයක් හැටියට බස් රථයක් (ඒවත් අල්ලපු රටෙනේ) එක පාරටම තිරිංග තද කරලා නවත්තන්න බැහැ. ඇතුලේ මිනිස්සු ගැන බලන්න ඕනෑ. ත්‍රීවීල් පාරේ යන තාලේ ඉතින් අමුතුවෙන් කියන්න ඕනෑ නැහැනේ. මේවා නියාමනයට මේ ලගදි ගෙනාපු නීතිය ක්‍රියාත්මක කරන්න, ඒ සමගම පදිකයන්ටත් තදින් නීතිය ක්‍රියාත්මක කරන්න (නි) Reply 0
Y රෝහණ · 1 hour ago මම මේ වගේ අනතුරු ගැන දැක්කා. අනේ ලොකු වාහන වල රියදුරු මහත්වරුනේ ඔයිට වඩා සංවර විදියට වාහනය පදවන්න සහ පාරේ යන්න පුරුදු වුනොත් හොඳයි නේද? ලොරි සහ ට්‍රක් රියදුරන් කවදවාත් පොඩි වාහන වලට ඉඩ දෙන්නේ නැහැ ඇඟට මයි කපන්නේ.මම දැකල තියෙනවා පොඩි වාහන කැලේට දාලා තමයි ජීවිතය බේරාගන්නේ.අනේ එහෙම කරන්න එපා ඕගොල්ලෝ පදවන වාහන යකඩ ගොඩක් අනිත් පොඩි වාහන පපඩම් වගේ පොඩි ඒවා පින්සිද්ද වෙයි ටිකක් මනුස්සකමින් යුතුව වාහන පදවන්න ඉගෙන ගන්න. මේ ලඟදි මටත් ඒ වගේ වැඩක් වුනා. මම කානුවකට දාගෙන තමයි බේරුනේ.(නදී) Reply 0
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ වගේ පොඩි වාහන (සේප්ටි නැති) වාහන ලංකාවට එවලා ඉන්දියන්කාරයා ලංකාවේ මිනිස්සු මරවනවා. පොඩි වාහන, පසුපසින් එන වාහනයට ඉඩ නොදී පාර මැද යනවා. පසුපසින් එන වාහනය වේගය අඩු කලාට හැපිලා තමයි නවතින්නේ. (ස)
මමත් පාරේනේ යන්නේ. අපේ රටට ගේන ඉන්දියන් වාහන කිසිම එකක ආරක්ෂාවක් නැහැ. මම ළගදි දැක්කා සමීක්ෂණ වාර්තාවක තිබුණා, මෙම වාහන වල පොඩි ආරක්ෂාවක්වත් නැහැ කියලා. අපේ රට එකලස් කරන වාහනවල තියෙන ආරක්ෂාවවත් මේවාවල නැහැ. අඩුගානේ අධිවේගී මර්ගයෙවත් 60 පන්නලා යන්න බැහැ. පොඩ්ඩක් වාහනයක් ගන්න කලින් ඕවා වල තියෙන ආරක්‍ෂිත අංග ගැන පොඩ්ඩක් බලන්න. ලොකු වාහන එලවනකොට ඇඟට කපන්නේ නැහැ. ඒවා එක පාරටම යන්නත් බැහැ, නවත්තන්නත් බැහැ. උදාහරණයක් හැටියට බස් රථයක් (ඒවත් අල්ලපු රටෙනේ) එක පාරටම තිරිංග තද කරලා නවත්තන්න බැහැ. ඇතුලේ මිනිස්සු ගැන බලන්න ඕනෑ. ත්‍රීවීල් පාරේ යන තාලේ ඉතින් අමුතුවෙන් කියන්න ඕනෑ නැහැනේ. මේවා නියාමනයට මේ ලගදි ගෙනාපු නීතිය ක්‍රියාත්මක කරන්න, ඒ සමගම පදිකයන්ටත් තදින් නීතිය ක්‍රියාත්මක කරන්න (නි)
මම මේ වගේ අනතුරු ගැන දැක්කා. අනේ ලොකු වාහන වල රියදුරු මහත්වරුනේ ඔයිට වඩා සංවර විදියට වාහනය පදවන්න සහ පාරේ යන්න පුරුදු වුනොත් හොඳයි නේද? ලොරි සහ ට්‍රක් රියදුරන් කවදවාත් පොඩි වාහන වලට ඉඩ දෙන්නේ නැහැ ඇඟට මයි කපන්නේ.මම දැකල තියෙනවා පොඩි වාහන කැලේට දාලා තමයි ජීවිතය බේරාගන්නේ.අනේ එහෙම කරන්න එපා ඕගොල්ලෝ පදවන වාහන යකඩ ගොඩක් අනිත් පොඩි වාහන පපඩම් වගේ පොඩි ඒවා පින්සිද්ද වෙයි ටිකක් මනුස්සකමින් යුතුව වාහන පදවන්න ඉගෙන ගන්න. මේ ලඟදි මටත් ඒ වගේ වැඩක් වුනා. මම කානුවකට දාගෙන තමයි බේරුනේ.(නදී)