කුකුළු කොටු රියදුරා අම්මයි දුවයි බැඳලා මව සහ දියණිය විවාහ කර ගැනීම, පළමු කසාදය වසන් කිරීම යන චෝදනාවලට වරදකරු වූ රියදුරකුට අවිස්සාවෙල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් ඩී එම් ඒ සෙන 19 May 2013
විස්කම් පුතෙක් ලෝහ තහඩුවට පණ දෙයි විශ්වකර්ම මූර්ති ශිල්පියකු සේ සැලකෙන කලා කීර්ති විමල් ඩබ්ලිව් සුරේන්ද්‍ර මහතා තවත් අගනා කලා නිර්මාණයක් බිහි කරයි. ගෞතම බුද්ධ 19 May 2013
මැතිව්ස්ගෙන් (14/3) තුන් ඉරියව් දස්කම් ඉන්දීය ප්‍රධානතම ක්‍රිකට් තරගාවලියේ (අයි. පී. එල්.) 71 වැනි තරගය ලෙස පූනේහිදී අද (19 වැනිදා) පැවැති තරගයේදී පූනේ වෝරියස් පිල ලකුණු 38 19 May 2013
මුහුදු සිංහ දෙන දරුවන්ට ආදරෙයි ඇමෙරිකාවේ වොෂින්ටන් නුවර සත්ව උද්‍යානයක මුහුදු සිංහ ධේනුවක් එහි එන කුඩා දරුවන් ඉදිරියේ නොයෙකුත් නැටුම් දක්වන්නීය. එහි ආ දරුවක 19 May 2013
දුව බිමට විසි කර අම්මාත් පනියි තම දෙහැවිරිදි දරුවා ඉතාලියේ පලෙර්මෝහිදී තුන්වැනි තට්ටුවේ බැල්කනියෙන් එළියට දැමූ ශ්‍රී ලාංකික මවක ආතතියෙන් පෙළෙතියි ඉතාලි වෛද්&z 19 May 2013
වෑන් රිය උඩුකුරු වේ පාදෙණිය අඹන්පොල මාර්ගයේ කාසිකොටේදී පැවකට පමණ පෙර වෑන් රියක් පාරේ විදුලි කණුවක් ද කඩාගෙන උඩුකුරුව පෙරලී එහි ගමන් කළ සිව් දෙනෙක් තු 19 May 2013
රයිගම තරුණ කැලෙන් ගවයාට බොරු කකුලක් රයිගම ගලේකඩේ කකුලක් අහිමි ගවයකුට කෘත්‍රිම පාදයක් ලබා දීමට අද එහි එකමුතු තරුණ කැල සමත් වූහ. මිනිසුනට කෘත්‍රීම පාද නිෂ්පාදනය 19 May 2013
බංගලි 61 ක් පිටුවහල් බූස්ස කඳවුරේ රඳවා සිටි බංගලිදේශ ජාතිකයින් 61 දෙනෙකු මිහින් ලංකා ගුවන්සේවයට අයත් එම්.ජේ 501 දරණ ගුවන්යානයෙන් අද මෙරටින් පිටුව 19 May 2013
රෝමයේ ලේ දන් දීමේ පිංකමක් රෝමයේ ධර්මාශෝක විහාරයේ අද (19) ලේ දන් දීමේ පිංකමක් හා උඩුවේ ධම්මාලෝක හිමියන්ගේ ධර්ම දේශණයක් ද පැවැත්වේ . 19 May 2013
අලියා කුලප්පු වී අටකට තුවාල කඳානේ වෙසක් පෙරහරේ අලියකු කුලප්පුවීම නිසා ළමයින් අට දෙනකු තුවාල වූ බව පොලීසිය කියයි. පෙරහර නගරයට ආසන්න වීමත් සමග කුළප්පු වූ අලි 19 May 2013
පැරිස් සමාධි විහාරයේ වෙසක් පිංකම පැරීසියේ විල්නෙව් සෙන්ට් ජෝර්ජ් අංක 60 රූ ඩෙ බෙල් ෆලස් හි පිහිටි සමාධි විහාරයේ වෙසක් පිංකම මැයි 26වැනි ඉරිදා උදේ අටේ සිට සවස දක්වා පැව 19 May 2013
ලක් මවගේ වීර පුත්‍රයෝ කොටි ත්රස්තවාදීන් සමග පැවති යුද්ධයේදී ධීර වීර ලෙස සටන් කරමින් මවුබිම වෙනුවෙන් දිවි පිදූ රණවිරුවෝ හය දෙනෙක් විජයග්‍රහණයේ සිව්ව 19 May 2013
‘‘අපි දිනුවේ ඔබේ උදව්ව නිසයි ‘‘ නොවැම්බර් 15 සිට 17 වනදා දක්වා කොළඹදී පැවැත්වීමටනියමිත පොදුරාජ්‍ය මණ්ඩල රාජ්‍ය නායක සමුළුව සඳහා රාජ්‍ය නායකයින් 54 දෙනෙකු සහභාගී 19 May 2013
කළුතර බෝධියෙන් සඟරුවනට ප්‍රාචීන ශිෂ්‍යත්ව කළුතර බෝධි භාරකාර මණ්ඩලය කළුතර හා ගාල්ලේ ප්‍රාචීන විභාගයට ඉගෙන ගන්නා ශිෂ්‍ය භික්ෂූන් වහන්සේ 108 නමකට ශිෂ්‍යත්ව ප්රදානය කළේය. 19 May 2013
සෞදි ගිය පිරිසකට සහන ලැබේ ‘‘දමාම් හි සෆ්රවා ප්‍රදේශයේ ශ්‍රී ලාංකිකයින් ගැන සොයා බැලු බව රියාද් ශ්‍රී ලංකා තානාපති කාර්යාලයයේ තුන් වැනි ලේක 19 May 2013
නාකි විසේ ගෙටත් උසේ අවුරුදු හැත්තෑවක් වයසැති, මුණුබුරන්ද දැක ඇති වයෝවෘද්ධයෙක් දහසය හැවිරිදි පාසල් සිසුවකුට අස්වාභාවික යෝජනාවක් කරමින් දුන් ලිපිය සි 19 May 2013
විදුලිය බිලට එරෙහි මහජන පෙත්සමක් වැඩි කළ විදුලිය ගාස්තු අහෝසි කරන ලෙස රජයට බල කර අත්සන් දස ලක්ෂයක මහජන පෙත්සමකට අත්සන් කිරීම කටුගස්තොට නගරයේදී අරැඹිණි. ජනතා විම 19 May 2013
ගේල් - කෝලි රාජකීය පිතිහරඹයක අයි. පී. එල්. තරගාවලියේ 70 වැනි තරගය ලෙස බැංගලෝර් රෝයල් චැලෙන්ජර්ස් පිල සහ චෙන්නායි සුපර් කිංග්ස් පිල අතර අද (18 වැනිදා) පැවති තරගයේදී චෙ 18 May 2013
මතභේදාත්මක අවසානයකින් ඉසිපතනයට ජය කොළඹ රාජකීය විදුහල සහ ඉසිපතන විදුහල අතර රාජකීය රග්බි සංකීර්ණයේ අද (18 වැනිදා) පැවැති රග්බි තරගය මතභේදාත්මක ආකාරයෙන් අවසන් විය. තර 18 May 2013
කිංග්ස්වුඞ් කී‍්‍රඩකයෝ ශාන්ත පීතර පරදවති අන්තර් පාසල් රග්බි තරගාවලියේ ‘ඒ’ කොටසේ තරගයකදී ප්‍රබල ශාන්ත පීතර විදුහල පරදවා ලකුණු 41-15 ක විශිෂ්ට ජයක් වාර්තා කිරීමට මහනුවර ක 18 May 2013
වෙස්ලි විදුහලට පහසු ජයක් අන්තර් පාසල් රග්බි තරගාවලියේ ‘ඒ’ කොටසේ තරගයකදී ගල්කිස්ස විද්‍යා විදුහල් කණ්ඩායම පරදවා ලකුණු 25-14 ක පහසු ජයක් වාර්තා කිරීමට මරදා 18 May 2013
ශාන්ත ජෝෂප් කී‍්‍රඩකයෝ 18-17 කින් ති‍්‍රත්ව පරදවති අන්තර් පාසල් රග්බි තරගාවලියේ ‘ඒ’ කොටසේ තරගයකදී ප්‍රබල ති‍්‍රත්ව කණ්ඩායම පරදවා ලකුණු 18-17 ක තියුණු ජයක් වාර්තා කිරීමට මරදාන ශ 18 May 2013
වෙළගෙදරගේ එංගලන්ත ගමනත් වැට උඩ ශූරයන්ගේ කුසලාන තරගාවලියට සූදානම් වීමක් වශයෙන් මේ දිනවල පැවැත්වෙන ශී‍්‍ර ලංකා කි‍්‍රකට් සභාපති කුසලාන තුන්කොන් තරගාවලියේදී 18 May 2013
ගීතා කුමාරසිංහ උද්ඝෝෂණයක් නවත්වයි කරන්දෙනියේ පාරක් හදා දෙන ලෙස ඉල්ලමින් ගැමියන් මහා මාර්ග අවහිර කරමින් පැය 8 ක් තිස්සේ පැවති උද්ඝෝෂණය අද සවස 6.00 ට පමණ අවසන් විය. පාර 18 May 2013
වෙඩි තියන්න බැරිවුනත් තුවක්කුවෙන් වැඩ පෙන්නයි ඇමරිකානු ජාතික යුවලක් විස්කොන්සින් පෙදෙසේ නිවාඩුවක් ගතකරමින් සිටියදී සැමියාට එල්ල වූ හදිසි වලස් ප්‍රහාරයකින් ඔහු බේරා 18 May 2013
වෙළගෙදර - මහරුෆ් අවසන් තරගයෙන් ඉවතට ශී‍්‍ර ලංකා කි‍්‍රකට් සභාපති කුසලාන සඳහා මහනුවර පල්ලෙකැළේ කී‍්‍රඩාංගණයේදී පැවැත්වෙන තුන්කොන් කි‍්‍රකට් තරගාවලියේදී චානක 18 May 2013
යටියන්තොටින් හොර නෝට්ටු අල්ලයි රුපියල් දහසේ සහ පන්සියයේ හොර නෝට්ටු කිහිපයක් යටියන්තොටින් සොයාගත් බව පොලිසිය කියයි. මුදල් මුද්‍රණයට යොදාගත් පරිගණක ද සොයාගෙන ඇත. 18 May 2013
‘සල්ලි හොයන්න එක එක කතා මවනවා‘ 2009 මැයි මාසයේ යුද්ධයේදී මුලතිවු හි නන්දිකඩාල් කලපුවේදී මියගිය බව ඔහුගේ ගෝලයන් විසින් හඳුනාගත් කොටි නායක වේලුපිලේ ප්රභාකරන් 18 May 2013
ගිල්ක්‍රිස්ට්ගේ පළමු පන්දුවෙන්ම පන්ජාබ් පිලට ලකුණු 50 ක ජයක් අයි. පී. එල්. තරගාවලියේ 69 වැනි තරගය ලෙස මුම්බායි ඉන්දියන්ස් පිල සහ කිංග්ස් XI පන්ජාබ් පිල අතර අද (18 වැනිදා) පැවති තරගයේදී මුම්බායි ඉන්දි 18 May 2013
ලක් පවුලකට සේසතම අහිමි වෙයි මිලානෝ නුවර ලිවිනිනෝ ප්‍රදේශයේ මහල් නිවෙසක හතරවන මහලේ ඇති ගින්නකින් ශ්‍රි ලාංකිකයෝ හය දෙනෙක් අනු නවයෙන් දිවි ගලවා ගත්හ. ගින්න 18 May 2013
මීගමුව නගරාධිපති ඉල්ලා අස්වේ මීගමුව මහ නගර සභාවේ නගරාධිපති, නීතිඥ රොබට් හීන්කෙන්ද මහතා නගරාධිපති ධූරයෙන් ඉල්ලා අස්වන බව අද පස්වරුවේ ප්‍රකාශ කළේය... 15 July 2026