රට අර්තාපල් කිලෝවක් සඳහා රුපියල් විසිපහක් වු බද්ද රුපියල් හතලිහ දක්වාද ලොකු ලුණු කිලෝවක් සඳහා රුපියල් තිහක් වු බද්ද රුපියල් තිස්පහ දක්වාද වැඩි කැර තිබේ.
මුදල් අමාත්‍යංශය කියනුයේ අද (23) සිට මේ බදු ක්‍රියාත්මක වන බවයි.
රට අර්තාපල් කිලෝවක් සඳහා රුපියල් විසිපහක් වු බද්ද රුපියල් හතලිහ දක්වාද ලොකු ලුණු කිලෝවක් සඳහා රුපියල් තිහක් වු බද්ද රුපියල් තිස්පහ දක්වාද වැඩි කැර තිබේ.
මුදල් අමාත්‍යංශය කියනුයේ අද (23) සිට මේ බදු ක්‍රියාත්මක වන බවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වහාම අල ලුණු වලට උපරිම මිලක් දමන්න. අල ලුණු පොල් මිරිස් සහල් අඩුමිලට නැතිනම් 80% ජනයා බඩගින්නේ (දී)
ලංකාවෙ කවද්ද බදු මිල බැස්සේ.ඉර විතරයි හවසට බහින්නේ. (ස)
හරි ෂෝක්. (ස)
ඉතාම හොදයි. ඇත්තටම මේ බද්ද රුපියල් එකසිය තිස්පහක්වත් කරන්න අවශ්‍යයයි. අපි දේශීය ගොවියා රැකගන්න ඕනෑ. දේශීය නිෂ්පාදන රැකගන්න ඕනෑ. විදේශ බලවේග පරදන්න ඕනෑ. අපේ මාතෘ භුමිය වෙනුවෙන් අපි කැප වෙන්නට ඕනෑ මිත්‍රවරුනි. බඩ ගැන නොහිතා රට ගැන හිතන්නට ඕනෑ. (නි)
කන්න වෙන්නේ නැහැ වගේ (දී)
ලංකාවේ අල 160යි. ලුණු 130යි. මිල අඩුවට හොද අල රටින් ගෙනාවා. දැන් ලංකාවේ අල මිල අධිකයි.ලංකාවේ තියෙන ලුණු අමුවා. නමුත් මිල අඩු නැත. ලංකාවේ කවදාද මිල අඩු වුනේ? (නි)
දේශීය ගොවියා රකින්නද?(දී)
හොදට කළා (දී)
කියලවත් කරගනා බැරි වැඩක් නේ මේක......(දී)
නියමයි (දී)
ජය ශ්‍රී වේවා (දී)
හරි ශෝක්......................(දී)
රට අල, ලුණු නගී. මේවා කන අපි බහී........ (ස)
ඕව ගණන් ගන්න එපා ඡන්දෙ දවසට අරක්කු බත් පාර්සල් නොමිලයේ , හොඳට වැදුනට පස්සේ ගිහින් ගහන්න කතිරේ , දේශපාලුවොන්ට සුභ අනාගතයක්.(නදී)
බොහොම හොඳයි. දේශීය ගොවියාට සෙතක්. හැබැයි, දෙපාර්තමේන්තුව ටිකක් හෝදිසියෙන් ඉඳලා දේශීය ගොවියාගේ නිෂ්පාදන සාධාරණ මිලකට අපිට ලැබෙන්නත් සලස්වන්න. නැත්නම් රට අල ලොකු ලුණු උඩට නැගගෙනම ඉදී. කවුරුහරි ඇවිත් බිමට බස්සනකල්. (ස)
ගොවියා වෙනුවෙන් කියල බදු ගහනවා. අන්තිමට අතර මැදියෝ ඇවිත් කුනු කොල්ලෙට අස්වැන්න අරගෙන ගිහාම හා අස්වැන්න විකුණා ගන්න නිසි යාන්ත්‍රණයක් නැති උනාම ගොවියෝ වීදි බැහැල උද්ඝෝෂණ කරනවා. අන්තිමට වවල අස්වැන්න විකුනනන්න ගිහාම උද්ඝෝෂණ කරන්න ඕනේ. ඊටපස්සේ ඉතින් ගුටි,වෙඩි හා ජලප්‍රහාර කන්නත් ඕනේ.(නදී)
එතකොට ලංකාවේ නිපදවන අල, ලුණු වල ගාන කීයද? (ස)