බියගම ෆොන්ටේරා කිරිපිටි ඇසුරුම් මධ්‍යස්ථානය ඉදිරිපිට මින් මද වේලාවකට පෙර උද්ඝෝෂණයක් ඇරැඹීය.
කිරිපිටි දැන්වීම් සම්බන්ධයෙන් ගම්පහ දිසා අධිකරණයෙන් ලබා දුන් නියෝගයට ගරු කරන ලෙස ඔවුහු ඉල්ලති.
බියගම ෆොන්ටේරා කිරිපිටි ඇසුරුම් මධ්‍යස්ථානය ඉදිරිපිට මින් මද වේලාවකට පෙර උද්ඝෝෂණයක් ඇරැඹීය.
කිරිපිටි දැන්වීම් සම්බන්ධයෙන් ගම්පහ දිසා අධිකරණයෙන් ලබා දුන් නියෝගයට ගරු කරන ලෙස ඔවුහු ඉල්ලති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ කිසිම; කාර්මික හා කෘෂි කාර්මික සංවර්ධන, අධ්‍යාපන හෝ ආරක්ෂක ප්‍රතිපත්තියක් නෑ, ආණ්ඩු මාරු. ඊළඟට ඔක්කොම ප්‍රතිපත්ති මාරු. බලන්න ඉන්දියාව එයාලගේ මොන ආණ්ඩුව ආවත් ප්‍රතිපත්ති වර්ධනය කරගෙන ඉදිරියට යනවා මිසක, පසුගිය ආණ්ඩුව කරපු දේ කඩා බිඳ දමන්නේ නෑ ලංකාවේ වගේ. ඒකයි අපිට මෙච්චර සම්පත් තිබිලත් කිරිවලින් ස්වයං පෝෂිත වෙන්න බැරි. (ස)
ඇයි දහනායක මහත්තයට පේන්නේ නැද්ද මේ පාර කෙලින්ම තියෙන්නේ ෆොන්ටෙරා සමාගමට යන්න තියන ගේට්ටුව ඉස්සරහ කියලා. නිකන් නැති ප්‍රශ්න ගැන කියන්න එපා. (ස)
අපි ගිරුවාපත්තුවේ මිනිස්සු. මම නම් ඒ කාලේ තියා දැන්වත් කිරි බොන්නේ නෑ. එත් මම බෙහෙත් බීලා නෑ සීනි නැතුව තේ එකක් බොනවා ඕන වුනොත්, ඕවා බීලා ලෙඩ හදා ගන්න ඕන නැහැ. අපි වවලා අපි කෑවෙ. උත්තම රජ කොල්ලෝ වගේ. (ස)
මේක උත්ඝෝෂණයක්ද නැත්නම් සන්දර්ශනයක්ද? (ස)
ඉතින් වස කියල දන්නවා නම් නොබී හිටියම හරිනේ.බොරුවට කෑ ගහන්න ඕනිද???අර වැලිවේරියේ අහිංසක ළමයි මරද්දී මේ සංවිධාන කොහද දන්නේ නෑ හිටියෙ.බොරුවට එක එක්කෙනාගේ ඕනි එපා කම් වලට විතරක් මේ විදිහට මේ සංවිධාන කෑ ගහන්නෙ. (ස)
අධිකරණ නියෝගය නොපිලි පදින වානම් ඒකටත් නීතියක් තියෙනවා නේද? එක නීතියක් ක්‍රියාත්මක නැති වෙනකොට දෙවන නීතියවත් ක්‍රියාත්මක කරන්න බැරිද? මේ වැරැද්ද හදනකන් රට ආපස්සට යන එක නවත්තන්න බැහැ.(නදී)
2/3 ක බලය තිබෙන ආණ්ඩුවක් තිබියදී මිනිස්සු මොකද මෙච්චර පාරවල් වල දුක් විදගෙන උද්ඝෝෂණ කරන්නේ... (නි)
මේක අද ඊයේ දැනගත් දෙයක් නෙමෙයි. නමුත් දැන් හරි මේක තහනම් කරපු එක ලොකු දෙයක්. නමුත් වෙන කවුරු හරි ලොකුකෙනෙක් පිටි කොම්පැනියක් දාලද මන්දා? මෙච්චර දවසක් ගෙන්නපු එක දැන්ද මතක් වෙලා තියෙන්නේ? (නි)
ඇතුවත් බෑ. නැතුවත් බෑ. (ස)
මිනිස්සුන් මැරුණත් කමක් නෑ. සමාගම ගැන විතරයි එයාලා බලන්නේ. (ස)
කෝ අර පාට පාට කණ්නාඩි දාපු කට්ටිය. මෙය රජය ඒඩිතරව ගත් තින්දුවක්. මේ තින්දුව නිසා අපේ රටේ මිනිස්සුන්ට හා රජයට සිදුවන පාඩුව ඔබ දන්නවාද? රැකියා ලක්ෂ ගණනක් වාහන දස දහස් ගණක් අද ඒක තැන. අලෙවි නියෝජිතයන්ගේ වාහන වල ලීසින් , බැංකු ණය පොලී ගෙවන්නේ කවුද?. ඒක ලොරියක සේවකයින් තිදෙනෙක්වත් සිටී නම් මුලු රටේම ලොරි දහස් ගණනකි. ඔවුන් ට රැකියා දීමට රජයට හැකිද? රටේ ආර්ථිකයට කුමක් වේවිද? රජය මෙය නොදන්නවාද? සමස්ත ජනතාව වෙනුවෙන් ගත් ඒඩිතර තින්දුවක්.(නදී)
බැලු බැල්මට නම් පෙනෙන්නේ මේ සියල්ල පිටුපස දේශපාලන හස්තියෙක් ඉන්නවා වගෙයි. (නි)
බන්දුල පෙරේරාගේ අදහසට මෙතනදී නම් මමත් එකඟයි. මේක නාටකයක්. (ස)
අනේ ඔය උද්ඝෝෂණ කරලා කවුද දින්නේ?තව ටිකක් වෙලා හිටියොත් මැරුම් කන්න තමා වෙන්නේ.මතක නැද්ද? (ස)
මේවට කවුද උද්ඝෝෂණයක් කියන්නේ. මේවා ආණ්ඩුවෙන් කරන වේදිකා නාට්‍ය (දී)
ඔය මොනවා උනත් රටේ කිරි ගොවියා නගා හිටවන්න ක්‍රමයක් ගේන්නේ නැහැ කවුරුත් අඩුම තරමේ කිරි එළදෙනුන් මස් වලට විකිණීම හා මස් පිණිස මරා දැමීම නවතා ලන්න ක්‍රමයක් හා නිතිපතා වැටලීම් කරනවද නැහැනේ?ඕව නිකන් මිනිස්සුන්ව ගොනාට ඇන්දවීම තම කරන්නේ රුධිර පරවිලෙන වලිනුත් ගසාකන රටක් නේ මේක ඉතින් තව කවර කතාද ? (දී)
අනේ මට නම් මේවා තේරෙන්නේ නැ.....(දී)
ශ්‍රී ලංකාවේ අදිකරණය තීන්දු නොපිළිගන්නා පිට රට කිරි වෙළෙන්දෝ ලංකාවෙන් එලවන්න ඕනේ . (දී)
හාල් වල ආසනික්, උතුරු මැද පළාතේ වතුරේ විස නිසා වකුගඩු අමාරු වසංගතයක් වගේ ඒවාට උද්ගෝෂණ කරන්න කවුරුත් නැහැ .අනේ අපොයි රටකට ගිය කලක්.(නදී)
කොහොම උනත් වැඩේ හොදයි
රටට ප්‍රතිපත්තියක් තියෙන්න ඕනේ ...මව් කිරි නොබොන පොඩි දරුවන්ට දෙන්න හරි හමන් පිටිකිරි වර්ගයක්තියෙයිද ලංකාවේ ....දියර කිරි වුනත් සෞඛය ආරක්ෂිතද කියලා කවුද සහතික වෙන්නේ ? හැබැයි ඒවායේ මිල ගණන් වුනත් හිතන්න වෙනවා. උදා : කිරිපිටි කිලෝ එකෙන් ලීටර් 8 = ලීටරයක් රු 100 .... පැකට් කරපු දියරකිරි ලිටරය හැමවිටම රු 150 ට වැඩියි ....අනේ මන්දා .. (ස)
ලංකාවේ මිනිස්සු හරියට රුකඩ වගේ. ගහන ගහන පදයට නටනවා.
මට නම් පේන්නේ මේක රගපෑඹක් වගේ ...පේනවද පොලිසියේ කට්ටියත් හිනා වේවී ඉන්නේ.(නදී)
රට පෙරට අනේ මන්දා. අල ලුණු ගොවියා නගා හිටවන්ඩ කියලා ගණන් වැඩකරලා අපි කාලා බිලා ඉවරයි. ඔය ඉන්න කට්ටියට ගෙදර වැඩ නැද්ද? කිරි නොගෙන ඉන්න...මොකටද උද්ගොසන.. අර 800 කන්ඩ දෙන්නේ කව්ද?(නදී)
බෝඩ් වලට වියදම් කරලා තියන හැටියෙන් පේනවා මේක කගේ වැඩක්ද කියලා.(නදී)
ඔය මිනී පෙටිටිය පුච්චන්න එපා. සමහර විට ඕන වෙයි... මතකනේ වැලිවේරියේ වුන දේ.. (ස)
අපිට ඕන කිරි ටික මේ රටේම හදා ගන්න පුළුවන්. හැබැයි බහු ජාතික සමාගම් මේ ප්‍රශ්නය ලේසියෙන් අත අරින්නෙ නැහැ.වෙනත් නම් වලින් හරි නැවත ගේනවා.මේක අති විශාල වෙළඳපොළක්.හොඳම දේ මේ හැම දේටම ජාතික ප්‍රතිපත්තියක් ඇති කිරීම බව මගේ අදහසයි. (ස)
පාර අවහිර වෙන්නැද්ද? මේව කරන්නේ කව්ද? මහජනයට එපානම් මිලදී නොගෙන ඉන්න, මොකද මේ කලබලය, වෙන හස්ථයක් තුන්වෙනි පාර්සවයක් ඉන්නවද කියල හොයල බලන්න, (දී)
මෙතන ඉන්න අයට අපිට තේරෙන ටිකවත් ,තේරෙනවද දන්නේ නැහැ.(නදී)
මෙතන මොකක්දෝ යටි ගේමක් යනවා වගේ..අදිකරණ නියෝගයට අවනත නොවෙනවානම් එක අදිකරණය බලා ගනීවි..මෙයාල මොකටද මැදට පනින්නේ, කොහොම උනත් කිරි පිටි ආනයනය පාලනය වීමත් මේ ඇබ්බැහි වීමත් මොන ක්‍රමයකින් හරි නතර වීමත් වැදගත්.. (දී)
හොඳ ප්‍රවනතාවයක්.... (දී)
ලාල් ඔබ හරියටම හරි ආණ්ඩුවේ කවුරුහරි කිරිපිටි ගෙන්න හදනවා ඇති . (දී)
බලාගෙන පරිස්සමෙන් වෙඩි තියල දායි (දී)
ඔය හැම නඩු තින්දුවක්ම දුප්පත් මිනිහට විතරයි ලොකු ලොකු අයට එව්වා වලංගු නෑ බොලව් (දී)
අනිවාර්යෙන් ලොක්කෙක් මේක පිටිපස්සේ ඉන්නවා සිංහල මිනිස්සු මැරුණත් කමක් නෑ සල්ලි සල්ලි.(නදී)
උද්ගොසනයට අපු කී දෙනෙක් ඔය කිරි බීල ඇතිද ? කී දෙනෙක් තමුන්ගේ ලමින්ට ඔය කිරි පොව්වන්න ඇතිද ? නිෂ්පාදනය නවතාල කර්මාන්ත ශාලාව වහල ගියාම නැතිවෙන රස්සා දෙන්නවද ඔය උද්ද්ගොසනයට අපු අය (දී)
ජාතියට හිත ඇති මිනිසුන් ලංකාවට ඉන්නේ මෙපමණද? (ස)
මේ හැම දෙකින්ම වෙන්නේ අපිව රවට්ටන එකයි (දී)
මේකටත් වෙඩි තියලා දාන්න, ඉවරයිනේ කෝ මේ හමුදාවේ අය (දී)
මේවා රට ජාතිය බේරා ගන්න කරන උද්ගොෂනනේ (දී)
බන්දුල මහත්තයෝ පාරවල් අවහිර වෙන්නේ නැද්ද දැන් පය අයිනේ ඉදන්ද මේ උද්ගෝෂණ කරන්නේ , යන්න බන්දුල යන්න (දී)
ලාල් ඔබ හරි.මෙතන අපිට නොපෙනන පැත්තක් තියෙනවා (දී)
ඔය උත්ඝෝෂණ කරන අයට බත් පැකට් වෙනුවට කිරි පැකට් ලැබුනොත් අනිවා ගෙදර අරන් යනවා. (දී)
එල කිරි නිෂ්පාදනය වැඩි කරන්න (දී)
අපේ රටේ එළකිරි ටික තියාගෙන වස විෂ බොන්නේ මොකටද (දී)
ඔය ඔක්කොම බොරු ....රතු පස්වල අමතක කරන්න ගහන දහoගැට. (දී)
හොදම දේ ලංකාවේ කිරිගොවියට අත දීමයි !! රජය මේගැන විමසිලිමත් වෙන්න ඕනි ජනතාව මුලා නොකර ඉදිරිය බලා හරි තීරණයක් ගන්න මිලියන ගනම් මුදල් පිට රට පට වන එකේ රටේ ගොවියා වෙනුවන් යොදා දේශීය නිෂ්පාදන නගා සිටවමු !!! (දී)
කිරි පිටි වල විෂ ප්‍රශ්නේ දැන් ලෝකේ බොහෝ රටවල් වල කතා වෙනවා..සමහරුන්ට නම් ඕනෑම දෙයක් දේශපාලනේ ගාව ගන් නැතුව හිතන්නම බෑ වගේ. (ස)
තරිදු..ඔබතුමා එහෙනම් රතුපස්සල ගැන හිත හිතා මේ කිරිපිටි ටිකක් බොන්න.. (ස)
කෝ අපේ කිරි ගොවියෝ ටික ඒ ගොල්ලන් නේ සහභාගි වෙන්න ඕනි. (ස)
මේවාට පාරවල් වැහෙන්නේ නැද්ද? (දී)
ඔයිට වඩා හොඳ නැද්ද කිරි හරක් ටිකක් හදාගත්තනම්. නිකන් බෝඩ් එල්ලගෙන තවත් කඩකාරයෙකුට කඩේ යන්න නම් එපා... (ස)
මට හිතෙන හැටියට මේ සමාගම ලොක්කෙකුට ගෙවන මුදල ගෙවලා නැතුව හරි, ඉල්ලපු ගාණ නොදි හරි වෙන්න ඕන. අපේ මෝඩ මිනිස්සු හිතනවා ඒ ගොල්ලො ජනතාවට ආදරේට මේ වැඩ මෙහෙයවනවා කියලා. තව සුමානෙකින් ඔය මිනිස්සුත් නැවත ඔය වස කිරි බොනවා. (ස)
හැමෝම කිරිපිටි නොබී ඉන්න (නි)
තෙල් මිල අඩු කරන්න කියලා අධිකරණයෙන් නියෝග කළ වෙලාවේ ඒකට අවනත වෙන්න කියලා උද්ඝෝෂණයක් තිබුනද ? මට මතක නැනේ ? (ස)
ඇයි දෙයියනේ අපිට බැරි, අපේ ගවයන් මර මරා මස් කනවා වෙනුවට කිරි ටිකක් බෝන්න.... (ස)
අනේ අපි ඉන්න රටේ නම් මේ කිරිපිටි විකුනනවා කිසි ප්‍රශ්නයක් නැහැ . (ස)
මිනිස්සු රට පිටි කිරි බොන්නේ නැතුව හිටිය නම් හරිනේ. (ස)
නොවේවා තවත් පස්වලක් රතු! (ස)