පුද්ගල ඝාතනයකට 5ක් අල්ලයි 19 හැවිරිදි තරුණයකු පැහැරගෙන ගොස් ගෙල සිරකර කැලණි ගඟේ ගිල්වා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයන් පස් දෙනකු අත්අඩංගුවට ගත් බව මට්ටක් කුලිය පොලිසිය සඳහන් කරයි... 47 minutes ago
Y නීල් රණා · 1 hour ago දැන් ඔක්කොම හරි. රටේ දෙතැනකම පෙරහැර කරලා, දිය කපලා අවසන් නිසා මේ රට කිරියෙන් පැණියෙන් උතුරන්න පටන් අරගෙන බව පෙනෙනවා හැම තැනම ගිනි ගන්න විදිහෙන්. (ස) Reply 0
Y ජලීල් · 1 hour ago අපේ ආගමේ නම් ඔය විකාර , පුහුමාන්න, බොරු ආටෝප, අන්‍යන්ගේ සිත් සතුටු කිරීමට කිරීම් කිසිවක් නොමැත .....සමාවෙන්න මේ ප්‍රකාශයෙන් කිසීම අන් ජන කොටසකගේ සිත් සතන් රිදුනා නම්... (ස) Reply 0
Y ෂෙරිෆ් · 1 hour ago ශ්‍රී ලංකාවේ සම්ප්‍රදායික සිරිත් විරිත්වලට ගරු කරන්න අපි සැමදෙනා පුරුදුවෙමු, අපි අපේ මවු බිමට ආදරය කරමු, සැමටම වාසනාවන්ත හෙට දිනක් පතමි. (දී) Reply 0
Y කෙනත් · 1 hour ago මගේ රටට දළදා හිමි සෙවනයි !, මගේ රටට දළදා හිමි සරණයි !! සැපතින් සපිරුණු නිවහල් දෙරණයි ! උපතින් මා හට මේ හැම උරුමයි!!!(නදී) Reply 0
Y කෙනත් · 1 hour ago ආරුගම්ට පෙනෙන්නේ නැහැ දළදා පෙරහරට පස්සේ යන සතර මහා දේවල පෙරහැර තනිකරම හින්දු දෙයක් බව. කතරගම දේවාලේ කාවඩි නැටුමත් මෙයාගේ කුහකත්වය නිසා වැහිලා. මේකට හේතුව , සිංහල බෞද්ධ සංස්කෘතියට එරෙහි වන්නේ දමිල හින්දුන් නොව දමිල කතෝලිකයන් වීමයි . මෙය එල්.ටී.ටී එකේ පවා තිබුන දෙයක්. එය බටහිර පල්ලියෙන් පෝෂණය උන සන්දර්භයක කතෝලික දෙමල අය හරහා දියත් උන සිංහල බෞද්ධ සංස්කෘතිය විනාශ කිරීමේ බටහිර උගුලක්. අදටත් දෙමල බෙදුම්වාදය කෙරෙහි කතාකරන්නේ දෙමල කතෝලික පුජකවරු පිරිසක් මිසක් හින්දු පුජකවරු නොවේ. ඇත්තටම ඉතිහාසේ පුරාවට තිබුන දමිල සතුරු බව සුක්ෂම ලෙස යොදාගත් බටහිරයන් දකුණු ආසියාවේ ඔවුන්ට මනාව හැසිරවිය හැකි ජනවර්ගයක් ලෙස දමිළයන් මෙහෙයවනවා. අද තමිනාදුවේ දේශපාලනය පවා වන්නේ ඉන්දියාවේ අනුදනුමට වඩා බටහිර න්‍යායපත්‍රයකට අනුවයි.(නදී) Reply 0
Y ඔකෙට · 1 hour ago ජලීල් මේක ආගමේ දෙයක් නොවේ ලාංකීය අභිමානය ඔබත් මමත් ආඩම්බරවෙන්න ශ්‍රී ලාංකිකයන් ලෙස Reply 0
Y සෙන්තිල් ගොවුන්දමනි · 1 hour ago කුමාර් කියපු එක 100%කම හරිදෝ,මෝඩකම ඉතාමත් හොඳට ප්‍රදර්ශනය කොරල තියෙන්නේ. (දී) Reply 0
Y තෙෂාන් · 1 hour ago මම කතෝලිකයෙක් වුනත්, සිංහල බෞද්ධ සංස්කෘතිය යටතේ හැදිච්ච කෙනෙක් හැටියට හිතටම හරිම දුකයි සමහර ගුණමකු අයගේ අදහස් වලට. (ස) Reply 0
Y නුවන් · 1 hour ago ජලීල් ඔයාල වගේ අය නිසා තමා ආපහු මේ රටේ යුද්ධයක් ඇති වෙන්න යන්නේ ...... මට මේකට උත්තර දෙන්න දේවල් තියනවා උනත් අපි ඔයාලගේ ආගමට ගරු කරනවා ... එක නිසා මොනවත් කියන්නේ නැහැ ....... (දී) Reply 0
Y ඉශාන් · 1 hour ago මම ලග හිටියනම් කුමාරට හොදට කියල දෙනවා,,මොකද ඉගෙන ගත්තේ නැති මෝඩයෙක් නිසා,කවදාවත් අපේ සංස්කෘතිය විකුර්ති කරන්න එපා .. (දී) Reply 0
Y අශානි · 1 hour ago මේ රටේ මොන තරම් ආගම් තිබුනත් අපේ රට ලොව පතල වෙලා තියෙන්නේ සිංහල බෞද්ධ සංස්කෘතියෙන් නේද? ජලීල්,අරුමුගම් ඒක හොඳට මතක තියාගන්න. ඔබලාගේ අදහස් ගැන මට හරිම කනගාටුයි ...(නදී) Reply 0
Y අසේල · 1 hour ago ජලීල්ලා, ආරුමුගම්ලා වගේ ගුණමකු මිනිස්සු මේ රටේ තාමත් ජීවත් වෙන්නේ සිංහල බෞද්ධ කමට පින් සිද්ධ වෙන්න. (ස) Reply 0
Y තෙෂාන් · 1 hour ago මොකද කුමාර් වගේ අයට තමා මුල අමතක වෙලා තියෙන්නේ. මේ විදිහට අපිට අපේ ආගම නිදහසේ කර ගන්න පුළුවන් බෞදයින්ගේ තියෙන නිහතමානී කම සහ අනිත් ආගම් කෙරෙහි දක්වන ගරුත්වය නිසා. ඒ නිසා මම හැම තිස්සෙම බෞද්යින්ට සහ බුදු දහමට මගේ ආගමට සමාන ගෞරවයක් දක්වනවා. (ස) Reply 0
Y අසේල · 1 hour ago කුමාර්, මේ කියන දේ තේරුම් ගන්න.විදෙස් ආකර්ශනය නෙමෙයි,මේක තමයි සිංහල බෞද්ධ සංස්කෘතිය.අද මේක ඔයාලට වෙළදාමක් විදියට පෙනුනොත් හෙට ඔයාලගේ ළමයි මේක විකුණගෙන කාවී.කරුණාකරලා සිංහල රටේ සිංහල සිරිත් විරිත් , සංස්කෘතියට බෞද්ධකමට සලකන්න.ඔයා මොන ආගමක මොන ජාතියක වුනත් කමක් නැහැ.එහෙත් මේක සිංහල බෞද්ධ රටක්. (නි) Reply 0
Y රොෂාන් · 1 hour ago මේකේ ඇති සංස්කෘතිමය වටිනාකමට වඩා අද හැමෝම හිතන්නේ ආකර්ශනය ගැන පමණයි (නි) Reply 0
Y හේරත් · 1 hour ago මහනුවර දළදා පෙරහැර කියන්නේ අපේ රටේ සෑම ශ්‍රී ලාංකිකයෙකුටම ආඩම්බර වෙන්න පුළුවන් සංස්කෘතික මංගල්‍යයක් මොකද මේක සිංහලයාගේ විතරක් වෙච්ච පෙරහරක් නොවෙයි (දී) Reply 0
Y ගාමිණී · 1 hour ago ලොවට මහා පුදුමේ... හෙල නැටුමේ මහිමේ... සැමදෙන දුටුවේ පෙරහැර දාටයි.... සිංහලයේ උරුමේ... මැණිකෙලා හිනැහෙනවා... සදරැස් බැබලෙනවා... පෙරහැර කාලේ වන්නම තාලේ සෙංකඩගල පුරයේ......... (නි) Reply 0
Y සුනිල් · 1 hour ago මේ රටේ මිනිස්සු හැමදාම කරන්නේ පාරවල් අයිනට වෙලා පෙරහැරවල් දිහා බලාගෙන ඉඳලා හිස් අතින් ආපහු ගෙදර යන එක තමයි!! (නි) Reply 0
Y හේරත් · 1 hour ago මේ අපේම දමිල සමහර සහෝදරයින්ගේ අදහස් දැක්කාම පුදුමාකාර කනගාටුවක් ඇති වෙනවා (දී) Reply 0
Y අමල් · 1 hour ago කුමාර්, සමහර කෝවිල් වල නම් ඒ වගේ වැඩ තියෙනවා. එයාලා කොහොමත් සුද්දෝ පස්සේ දුවන අයනේ. (ස) Reply 0
Y දිනේෂ් · 1 hour ago පෙරහැර සංස්කෘතියේ ලක්ෂණයක් වගේම තවත් විදියකට ආමිස පූජාවක්. එවන් පූජාවකට සහභාගි වන පිරිසටත් පින් ලැබෙනවා. එය අවබෝධයෙන් කල යුතු දෙයක්. පාරේ අයිනේ ඉඳගෙන පෙරහැර බලලා හිස් අතින් යන්නේ බාලයන් පමණි. බුද්ධිමතා පිනත් සමඟ ගෙදර යනවා. (ස) Reply 0
Y රණතුංග · 1 hour ago වර්තමනේ මේ ලක්දිව විනාශ කරන්න හදන අයට, අපේකම නැතිකරන්න හදන අයට මේවා තමා නියම පිළිතුරු ................. (ස) Reply 0
Y සම්පත් · 1 hour ago බත් කන හරක් දැන් දැන් අදහස් දානවා. සුනිල්, ලංකාවේ හැමදාම පෙරහැරවල් නැහැ. දළදා පෙරහැර තියෙන්නේ අවුරුද්දට එක පාරයි. ඔයගොල්ලන්ගේ ආගමේ නම් හැමදාම පඬුරු පෙරහැරවල් තියනවා. (ස) Reply 0
Y චින්තක · 1 hour ago වේල් කරත්ත තල්ලු කරලා, පල්ලියේ අට මංගල්ල පෙරහැර වල ගිහිල්ලා මිනිස්සු ගෙදර එන්නේ මොනවා හරි අරන්ද?? (ස) Reply 0
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් ඔක්කොම හරි. රටේ දෙතැනකම පෙරහැර කරලා, දිය කපලා අවසන් නිසා මේ රට කිරියෙන් පැණියෙන් උතුරන්න පටන් අරගෙන බව පෙනෙනවා හැම තැනම ගිනි ගන්න විදිහෙන්. (ස)
අපේ ආගමේ නම් ඔය විකාර , පුහුමාන්න, බොරු ආටෝප, අන්‍යන්ගේ සිත් සතුටු කිරීමට කිරීම් කිසිවක් නොමැත .....සමාවෙන්න මේ ප්‍රකාශයෙන් කිසීම අන් ජන කොටසකගේ සිත් සතන් රිදුනා නම්... (ස)
දළදා පෙරහැර කියන්නේ අපේරටේ අභිමානය සමරරක් අය මෝඩ කතා කියනවා (දී)
යම් අදහසක් බුද්ධිමත් ලෙස පල කරනවානම් කොපමණ වටිනවාද ?
ශ්‍රී ලංකාවේ සම්ප්‍රදායික සිරිත් විරිත්වලට ගරු කරන්න අපි සැමදෙනා පුරුදුවෙමු, අපි අපේ මවු බිමට ආදරය කරමු, සැමටම වාසනාවන්ත හෙට දිනක් පතමි. (දී)
මගේ රටට දළදා හිමි සෙවනයි !, මගේ රටට දළදා හිමි සරණයි !! සැපතින් සපිරුණු නිවහල් දෙරණයි ! උපතින් මා හට මේ හැම උරුමයි!!!(නදී)
මේවා යල්පැන ගිය වැඩකට නැති වැඩ........ (දී)
ආරුගම්ට පෙනෙන්නේ නැහැ දළදා පෙරහරට පස්සේ යන සතර මහා දේවල පෙරහැර තනිකරම හින්දු දෙයක් බව. කතරගම දේවාලේ කාවඩි නැටුමත් මෙයාගේ කුහකත්වය නිසා වැහිලා. මේකට හේතුව , සිංහල බෞද්ධ සංස්කෘතියට එරෙහි වන්නේ දමිල හින්දුන් නොව දමිල කතෝලිකයන් වීමයි . මෙය එල්.ටී.ටී එකේ පවා තිබුන දෙයක්. එය බටහිර පල්ලියෙන් පෝෂණය උන සන්දර්භයක කතෝලික දෙමල අය හරහා දියත් උන සිංහල බෞද්ධ සංස්කෘතිය විනාශ කිරීමේ බටහිර උගුලක්. අදටත් දෙමල බෙදුම්වාදය කෙරෙහි කතාකරන්නේ දෙමල කතෝලික පුජකවරු පිරිසක් මිසක් හින්දු පුජකවරු නොවේ. ඇත්තටම ඉතිහාසේ පුරාවට තිබුන දමිල සතුරු බව සුක්ෂම ලෙස යොදාගත් බටහිරයන් දකුණු ආසියාවේ ඔවුන්ට මනාව හැසිරවිය හැකි ජනවර්ගයක් ලෙස දමිළයන් මෙහෙයවනවා. අද තමිනාදුවේ දේශපාලනය පවා වන්නේ ඉන්දියාවේ අනුදනුමට වඩා බටහිර න්‍යායපත්‍රයකට අනුවයි.(නදී)
හොඳ ටුවරිස්ට් ඇට්‍රක්ෂන් එකක්.(අ)
ජලීල් මේක ආගමේ දෙයක් නොවේ ලාංකීය අභිමානය ඔබත් මමත් ආඩම්බරවෙන්න ශ්‍රී ලාංකිකයන් ලෙස
සාධු...සාධු...සාධු...
මේ සිංහල අපගේ රටයි අපි ඉපදෙන මැරෙන රටයි (දී)
ජලීල් කියපු කතාවට මගෙනම් හිත රිදෙනවා,
කුමාර් කියපු එක 100%කම හරිදෝ,මෝඩකම ඉතාමත් හොඳට ප්‍රදර්ශනය කොරල තියෙන්නේ. (දී)
දළදා වහන්සේගේ ආශීර්වාදය සැමටම ලැබේවා
මම කතෝලිකයෙක් වුනත්, සිංහල බෞද්ධ සංස්කෘතිය යටතේ හැදිච්ච කෙනෙක් හැටියට හිතටම හරිම දුකයි සමහර ගුණමකු අයගේ අදහස් වලට. (ස)
ජලීල් ඔයාල වගේ අය නිසා තමා ආපහු මේ රටේ යුද්ධයක් ඇති වෙන්න යන්නේ ...... මට මේකට උත්තර දෙන්න දේවල් තියනවා උනත් අපි ඔයාලගේ ආගමට ගරු කරනවා ... එක නිසා මොනවත් කියන්නේ නැහැ ....... (දී)
මම ලග හිටියනම් කුමාරට හොදට කියල දෙනවා,,මොකද ඉගෙන ගත්තේ නැති මෝඩයෙක් නිසා,කවදාවත් අපේ සංස්කෘතිය විකුර්ති කරන්න එපා .. (දී)
මේ රටේ මොන තරම් ආගම් තිබුනත් අපේ රට ලොව පතල වෙලා තියෙන්නේ සිංහල බෞද්ධ සංස්කෘතියෙන් නේද? ජලීල්,අරුමුගම් ඒක හොඳට මතක තියාගන්න. ඔබලාගේ අදහස් ගැන මට හරිම කනගාටුයි ...(නදී)
කෙනන් ඔබ හරියටම හරි.(නදී)
ජලීල්ලා, ආරුමුගම්ලා වගේ ගුණමකු මිනිස්සු මේ රටේ තාමත් ජීවත් වෙන්නේ සිංහල බෞද්ධ කමට පින් සිද්ධ වෙන්න. (ස)
මොකද කුමාර් වගේ අයට තමා මුල අමතක වෙලා තියෙන්නේ. මේ විදිහට අපිට අපේ ආගම නිදහසේ කර ගන්න පුළුවන් බෞදයින්ගේ තියෙන නිහතමානී කම සහ අනිත් ආගම් කෙරෙහි දක්වන ගරුත්වය නිසා. ඒ නිසා මම හැම තිස්සෙම බෞද්යින්ට සහ බුදු දහමට මගේ ආගමට සමාන ගෞරවයක් දක්වනවා. (ස)
කුමාර්, මේ කියන දේ තේරුම් ගන්න.විදෙස් ආකර්ශනය නෙමෙයි,මේක තමයි සිංහල බෞද්ධ සංස්කෘතිය.අද මේක ඔයාලට වෙළදාමක් විදියට පෙනුනොත් හෙට ඔයාලගේ ළමයි මේක විකුණගෙන කාවී.කරුණාකරලා සිංහල රටේ සිංහල සිරිත් විරිත් , සංස්කෘතියට බෞද්ධකමට සලකන්න.ඔයා මොන ආගමක මොන ජාතියක වුනත් කමක් නැහැ.එහෙත් මේක සිංහල බෞද්ධ රටක්. (නි)
මේකේ ඇති සංස්කෘතිමය වටිනාකමට වඩා අද හැමෝම හිතන්නේ ආකර්ශනය ගැන පමණයි (නි)
අනේ ආරුමුගම් මෝඩයෙක් උනත් ප්‍රදර්ශනය කරන්න එපා (දී)
ලෝක වාසි සැමටම දළදා සමිදු පිහිට ආරක්ෂාව ලැබේවා (දී)
මහනුවර දළදා පෙරහැර කියන්නේ අපේ රටේ සෑම ශ්‍රී ලාංකිකයෙකුටම ආඩම්බර වෙන්න පුළුවන් සංස්කෘතික මංගල්‍යයක් මොකද මේක සිංහලයාගේ විතරක් වෙච්ච පෙරහරක් නොවෙයි (දී)
ලොවට මහා පුදුමේ... හෙල නැටුමේ මහිමේ... සැමදෙන දුටුවේ පෙරහැර දාටයි.... සිංහලයේ උරුමේ... මැණිකෙලා හිනැහෙනවා... සදරැස් බැබලෙනවා... පෙරහැර කාලේ වන්නම තාලේ සෙංකඩගල පුරයේ......... (නි)
මේ රටේ මිනිස්සු හැමදාම කරන්නේ පාරවල් අයිනට වෙලා පෙරහැරවල් දිහා බලාගෙන ඉඳලා හිස් අතින් ආපහු ගෙදර යන එක තමයි!! (නි)
කුමාර් හොද මෝඩයෙක් බව පේනවා ..... (නි)
මේ අපේම දමිල සමහර සහෝදරයින්ගේ අදහස් දැක්කාම පුදුමාකාර කනගාටුවක් ඇති වෙනවා (දී)
කුමාරගේ කතාවේ සත්‍යයක් තිබෙනවා (නි)
කුමාර්, සමහර කෝවිල් වල නම් ඒ වගේ වැඩ තියෙනවා. එයාලා කොහොමත් සුද්දෝ පස්සේ දුවන අයනේ. (ස)
පෙරහැර සංස්කෘතියේ ලක්ෂණයක් වගේම තවත් විදියකට ආමිස පූජාවක්. එවන් පූජාවකට සහභාගි වන පිරිසටත් පින් ලැබෙනවා. එය අවබෝධයෙන් කල යුතු දෙයක්. පාරේ අයිනේ ඉඳගෙන පෙරහැර බලලා හිස් අතින් යන්නේ බාලයන් පමණි. බුද්ධිමතා පිනත් සමඟ ගෙදර යනවා. (ස)
වර්තමනේ මේ ලක්දිව විනාශ කරන්න හදන අයට, අපේකම නැතිකරන්න හදන අයට මේවා තමා නියම පිළිතුරු ................. (ස)
කුමාර්, මෝඩකම පෙන්වන්න උත්සාහ කරන්න එපා. (ස)
බත් කන හරක් දැන් දැන් අදහස් දානවා. සුනිල්, ලංකාවේ හැමදාම පෙරහැරවල් නැහැ. දළදා පෙරහැර තියෙන්නේ අවුරුද්දට එක පාරයි. ඔයගොල්ලන්ගේ ආගමේ නම් හැමදාම පඬුරු පෙරහැරවල් තියනවා. (ස)
වේල් කරත්ත තල්ලු කරලා, පල්ලියේ අට මංගල්ල පෙරහැර වල ගිහිල්ලා මිනිස්සු ගෙදර එන්නේ මොනවා හරි අරන්ද?? (ස)