සිරකරුවකු විසින් මෙහයවනු ලබන බව කියන මත්කුඩු කල්ලියක පස් දෙනකු අතර දකුණු පළාතේ පාසලක ගුරුවරියක හා ඇගේ සැමියා ද සිටින බව මාතර පොලිසිය කියයි.
එම පස් දෙනා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
ඊසි කෑෂ් ක්‍රමයට මුදල් බැරකරගෙන කුඩු බෙදා හැරීම සිදු කර ඇතැයි පොලිසිය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අද මොනවද මේ අහන්ඩ දකින්ඩ ලැබෙන්නේ අනේ දෙයනේ අපි මොනත්රන්නම් වාසනාවන්තද 80. 90 වසරවල් වල උගන්නපු ගුරු බවතුන් අපිට හැබැහින් දකින්ඩ ලැබුන දෙවේවරු අදට දැක්කත් අපි ගරුකරනවා එදා තිබුන බය අදටත් ඒ වගේ අනේ අපේ දරුවන්ට මොන කලක් යවිද (අ)
මෝරලා , ඔයා මෝරලා මදි වගේ.(නදී)
දණ ගස්සමුද?(නදී)
"ක්ෂණික" ව මුදල් ඉපයීමට ඇති බලවත් ආශාව වෙනුවෙන් හිමිවන්නා වූ ක්ෂණික ප්‍රතිලාබ.(නදී)
ආර්ථික අද්දමනයක මහත. මේ පෙන්වන්නේ අනාගත පරපුරේ විනාශයද?(නදී)
මහසෙන් ඔබේ ප්‍රතිචාරයට මමත් එකඟයි.(දී)
අපේ රටේ ඉන්න හැමෝමට ඕන බිස්නස් කරන්න.මොකවත් නැත්නම් අඩු ගානේ සිංගපුර් ගිහිල්ලා සාරි ටිකක්වත් ගෙනල්ලා විකුනන්න.මම මෙයට දොස් කියනවා නොවේ.නමුත් මේ ආකාරයෙන් තමයි තණ්හාව පටන් ගන්නේ.ඊට පස්සේ කවුරු හරි කියන ඕනෑම බිස්නස් එක්කක් කරන්න පෙලඹෙනවා.මා මේ කියන්නේ ඔය ගුරුතුමිය ගැන නොවේ. (ස)
ඊසි කෑෂ් කියන්නේ අමු බොරුවක්,, මේක හදල තියෙන්නෙ මිනිසුන්ට සේවයක් සඳහා නොව,, තනිකරම අදාල සමාගමේ බඩ වඩවා ගැනීමේ තවත් ක්‍රමයක්,, මේක පල නොකර ඉන්න එපා..(නදී)
අනේ ඉක්මන් තීන්දු දෙන්න එපා, මටනම් මේක විස්වාස කරන්න බැහැ ගුරුතුමියක්? මොලයක් නැති කෙනෙක්ද? වැරදීමක්, හෝ සැකයක් වෙන්න බැරිද. එත් ඉතින් ඇත්තක් නම් මම වැරදියි.දැන් ටික කලකට ඉස්සර මම හඳුනන බැංකු නිලධාරියෙකු වැඩට ගිය අතරේ ගේ ඇතුලට ගංජා පාර්සලයක් දල ඔත්තුව පොලිසියට දීල ගෙදර හිටිය නෝනා පොලිසියට අරන් ගිහින්. ඒ උදව්විය බොහොම වැදගත් මිනිස්සු. පස්සේ පන්සලේ හාමුදුරුවෝ ග්‍රාම නිලධාරී වගේ අය මැදිහත් වෙලා පොලිසියෙන්ම බේරාගෙන ආව. එත් ඒ අහිසක කාන්තාව දරුණු විදිහට කැළඹිලා පස්සේ අසනීපවෙලා හුඟක් අමාරු උනා. දැන් නම් හොඳින් ඉන්නවා. එකයි මම එහෙම කියන්නේ.(නදී)
ඇයි.. ගුරුවරයා ගැන විතරක් මාධ්‍ය මගින් කපල පෙන්වල ලියන්නේ.. අනිත් පස්දෙනා..පොලිසියේද ..හමුදාවේද..පලත්සභාවේද ..පාර්ලිමේන්තුවේද..එයාල ගැන ලියන්න බය ඇයි..?(නදී)
රොහාන්, මෝරලා කියනදේ හරි, ඇයි ඔයාට අර වේටර් එක්කයි කුඩු ජාවාරම ගැනයි සම්බන්ධයක් තියෙනවාද?(නදී)
ගුරු පරපුරත් අවමානයට ලක් කරන මෙවැනි අයට උපරිම දඬුවම් දිය යුතුය. පසුගිය දිනවල කොළඹ රාජකීය පාසලේ ගුරුවරියන් වහලට ගොඩවී කරපු අපහාසයද අප අමතක කළ යුතු නැත . (නි)
අනේ දකුණ! (නි)
"ඊසි කෑෂ්" -"ඉන්ස්ටන්ට් මනි" සමග "ඉක්මනින් අපායට.(නදී)
දූ දරුවන්ගේ දෑස පාදන්න .... අනාගතය යහපත් කරන්න .... දෙමාපියන් ළගට දරුවන්ට වැඩිපුරම ආදරය කරන්න ..... හිටපු අපේ ගුරු දෙවිවරුන් කෝ දෙවියනේ?..... දෙව් ලොව දෙවියනේ, මගේ දෙවි සාමිනේ,මිනිසුන් හට මොකද මේ වුනේ? (නි)
මන්ත්‍රීලා ,පලාබබාලා කරන එකේ ගුරුවරුත් කජ්ජක්ද? (නි)
බුලත් හුරුළු දී වැඳ නමස්කාර කළ උතුම් ගුරු පරපුරේ නම නම් කැත කරන්න එපා. ආත්ම ගානක් යනකම් එම පවෙන් නම් ගොඩ එනවා බොරු. ඔන්න කිවුවා (නි)
නියම ගුරුවරු ළමුන්ට මොනවද දන්නේ නැහැ උගන්වන්නේ.(නදී)
අනේ පිටබැද්දර ඉතින් දැන් ඒක වෙලා ඉවරයිනේ. කැත කරන්ඩ දැන් නමක් තියෙනවද?(නදී)
කුඩු ගේන ලොක්කෝ රාජ්‍ය ආරක්ෂාව සහිතව වැජඹෙනවා. කුඩු විකුණන සොක්කෝ ඇතුලට යයි එකෙක් ඇතුලට යනකොට මේ ව්‍යාපාරයට අලුත් එකෙක් පටන් ගනී .ත්‍රස්තවාදය මුලිනුපුටා දාපු රටක් කුඩු මැඩලන්න බැහැයි කියන කතාව අතේ පත්තුවෙන බොරුවක්නේ?(නදී)