ගම්පහ ලිසිං සමාගමේ රන් අභරණ කොල්ලයේ තවත් වීඩීයෝ ඡායාරූප පොලීසියෙන් නිකුත් කැර ඇත.
ආරක්ෂක කැමරාවල මේ සොරකම මුල සිට අග දක්වාම සටහන් වී තිබේ.
ගම්පහ ලිසිං සමාගමේ රන් අභරණ කොල්ලයේ තවත් වීඩීයෝ ඡායාරූප පොලීසියෙන් නිකුත් කැර ඇත.
ආරක්ෂක කැමරාවල මේ සොරකම මුල සිට අග දක්වාම සටහන් වී තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක කරලා තියෙන්නේ මහම මහා මෝඩ රැලක් (දී)
හරියට නිකන් හින්දි ෆිල්ම් එකක් වගේනේ..........ඉස්සරහ සිකුරුටි මාමා කෙනෙක් ඉන්නවා නේද? (ස)
මොකද අපේ රටට වෙන්නේ යන්නේ? (ස)
හමුදාවෙන් පැනපු අය වෙන්න ඇති ...රට පුරාම මංකොල්ල කනවා .. (ස)
මේක පිටිපස්සේ අනිවාර්යන්ම දේශපාලන බලවතෙක් ඇති. නැතුව කිසිම බයක් හැකක් නැතුව මෙහෙම කරන්න බෑ.(නදී)
කෝ මේ වීර දැන් මොකද කියන්නේ පෙනේවනේද රටට වෙලා තියෙන නස්පැත්තිය කව්ද මේවා කරන්නේ මෙහෙම ගියොත් රට විනාශයි .(දී)
කුඩා කල සිට නිසි අධ්‍යාපනයක් හා හික්මවීමක් හැමෝටම ලබා දිය යුතුයි. මේ මංකොල්ල කරුවන්ගෙන් වැඩිදෙනෙකුට මෙවැන්නක් ලැබී නැහැ. මෙය සමාජ ගැටලුවක්. අපරාධ කරුවන්න්ට ගැලවීමක් නම් නැහැ. නිසි දඬුවම් ද ලබා දීම වැදගත්. (ස)
රටේ ජීවන වියදම වැඩිවෙනකොට මිනුස්සු සල්ලි හොයන්ඩ ඔනෙදෙයක් කරාවි(දී)
කවුරු හරි හද්ද මෝඩ හොරු ටිකක් .. දැන් හැම තැනම වගේ ආරක්ෂක කැමරා තියෙනවා කියලා නොදන්නා කිරි සප්පයෝ ටිකක් මේක කරලා තියෙන්නේ... එහෙම නැත්නම් තමන්ව කවුරු හරි බේරගන්න ඉන්න නිසා බය නැතුව කරලා තියෙන්නේ . ... හැබැයි පිස්තෝල හම්බ වුනේ කොහෙන්ද කියලා හොයන්න වෙනවා ... (ස)
කින් බෙනට් කියන්න වගේ මේ නම් මෝඩයෝ ටිකක්.මං හිතන්නේ පළවෙනිම හොරකම. (නි)
රටේ නීතියක් නොමැති කම නිසා තමයි බලාගෙන ඉන්දෙද්දීම වෙලාවක් කලාවක් නැතිව අද රට තුල සීඝ්‍ර මංකොල්ලකාරයෝ ස්ත්‍රී දුෂකයෝ පදුරු පිටින්. නීතියක් නැති රටක අපේ ආරක්ෂාවට අපට තුවක්කුවක් ළඟ තබාගන්න සිදුවෙනවා ඉදිරියේදී. (ස)
එදා වේල කැමට නැති සාමාන්‍ය මිනිහෙක් පාන් බාගයක් හොරකම් කර කෑවොත් ඒ මිනිහා රටේ ලොකු හොරෙක් කියලයි බලදාරින් කියන්නේ. නමුත් මේවගේ මංකොල්ල කන නිවටයන් කරන මංකොල්ල වලදී සමහර බලදාරින් කියන්නේ ඕක සුළු දෙයක්නේ පොලිසියේ ලොකු මහත්තයෝ ඕක අමතක කරලා දාලා හවස් වෙලා එන්නකෝ ගෙවල් පැත්තේ මොනවා හරි කාලා බිලා යන්න. ( ඔන්න අද සමාජයේ තත්වය )මම වැරදිද හරිද? (නි)
නීතිය වල්වැදුණු හා නොයෙක් පුද්ගලයන්ට එක එක විදිහට නීතිය හසුරවන ක්‍රියාත්මක වෙන රටක මේ වගේ දේවල් සිදුවෙන එක අරුමයක් නොවේ.(නදී)