ඇඹිලිපිටියේ වසා දමා ඇති කඩදාසි කම්හලේ ගොඩනැගිල්ලක ගින්නට හටගත් බවට ලැබුණු තොරතුරකට අනුව පිරිසක් එහි යැවූ බව පොලිසිය කියයි.
ඕස්ට්‍රේලියාවේ සමාගමකට බදු දී තිබූ මේ කම්හලේ උපකරණ එම සමාගම විසින් බැහැර කිරීමෙන් පසු සේවකයන්ට රැකියාව අහිමි වී කම්හල පාළුවට ගියේය.
ඉන් පසු ප්‍රදේශයේ ඇතැම් දේශපාලනඥයන් එහි ඉඩම් බලෙන් අල්ලාගෙන ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇඹිලිපිටියේ එහෙම දෙයක් තිබුනද ?අපිට නම් මතක නැහැ. (ස)
අපි මේ ගැන සොයා බලනවා. ගින්න නිවන්න උපදෙස් දීල තියෙන්නේ. කිසියම් අක්‍රමිකතාවයක් සිදුවී ඇත්නම් ඒ ගැන සොයා බල වගකිවයුතු අයට නිසි දඬුවම් දෙන්න කටයුතු කරනවා. (දී)
මෙම ජාතික සම්පත මෙම තත්වයට පත්වීම දක්වා කටයුතු කළ සියලුම දෙනාත් මෙසේම ගිනි ගනීවා! (නි)
කළමනාකරණයේ ඉතා විශිෂ්ට ඔය විදියට වැඩකිරීම තමයි. මුලින්ම පිටරට සමාගමකට බදු දෙනවා. ඊට පස්සෙ ඒගොල්ලො තිබුන මැෂින් යකඩ වලට විකුනණවා. ඊලඟට ලංකාවෙම බැංකුවකට උකස් කරල විශාල ණයක් ගන්නවා අලුතින් මැෂින් ගේන්න කියල. බදු ගන්න ගිය වියදමට වඩා මිලියන ගානක් අතේ. දැන් ඔක්කොම හරි. කඩදහි බැරිනං ඕනි කුදයක් ගහගිල්ලා. හීන් සැරේ රටින් මාරු.(අ)
දෙසපලකයකුගේ වැඩක් වගේ
මේ යන විදිහට හෙට අනිද්දා වෙනකොට අපිට අපේ ඉඩකඩම් වලිනුත් පාරට බහින්න තමා සිද්ධ වෙන්නේ. (නි)
සියලු දේශප්‍රේමී ජන නායකයන්ට අපේ ප්‍රණාමය. (නි)
මෙමෙ අපරාද වලට සම්බන්ද සියලු දෙනාම සහ ඔවුන්ගේ දු දරුවෝ සියලු දෙනාටම සාප වේවා (දී)
මෙමෙ අපරාද වලට සම්බන්ද සියලු දෙනාම සහ ඔවුන්ගේ දු දරුවෝ සියලු දෙනාටම සාප වේවා
දැන් බලන්න හදිසි ගින්නක්. ඒක ආපදා තත්වයක්. ආපදා තත්වයන් මෙලෙස ඇති වුනාම ඒවා පාලනය කරන්න ඕනෑ. ගිනි වගේ ආපදා වහා කළමනාකරණය කරන්න ඕනෑ. දිවා රාත්‍රී කියලා කිසිම වෙනසක් බලන්න බැහැ. අනේ අපේ ඉන්න ඇතැම් ලමයින්ට මේවා තවම හරියට තේරෙන්නේ නැහැනේ. (නි)
ගිනි ගැනීම් වැනි ආපදා තත්වයන් අද රටේ හැතැනම.... (නි)
අනේ ඇත්තට පන්දමක් පත්තු කරලා හරි ගිනි තියා ගන්න පුලුවන් නම් මම එක පාරට දහ වතාවක් මෙලහකට ගිනි තියලා උන්දැලාව (නි)
මෝඩ වැඩ නිසා අපරාදේ ජාතික සම්පත් විනාශ වෙනවා (නි)
කොළඹ කච්චේරිය,වරාය, සතොස, කඩදාසි කම්හල...මීළගට ? (නි)
දේශපාලනඥයෙක්ගේ වැඩක්ද? (නි)
හරිමශෝක් , ගින්නට හේතුව වෙනම හොයන්න ඕනේ නැහැ, රටේ අනාගතය හොදටම පැහැදිලියි ,ජයවේවා,........(නදී)..
ළඟදී වැඩසටහනකදි කිව්වා කඩදාසි කම්හල පටන් ගත්තා කියලා. ඒ වෙන එකක්ද? ඒකෙදි නම් කිව්වෙ අමුද්‍රව්‍ය මදි නිසා නිෂ්පදනය මදි කියලා. (ස)
මේ ළඟදි මේ පත්තරේම තිබුනා නේද යම් ඇමතිවරයෙක් කිව්වා කියලා රජයේ ආයතන අලුතින් ආරම්භ කරන්න ඇඹිලිපිටිය නගරය අවටින් ඉඩම් හොයාගන්න බැහැ කියලා. කඩදාසි කම්හල තියෙන්නේ නගරයේ සිට වැඩි දුරකින් නෙමෙයිනම් ඇමති තුමාට ඒ ඉඩම් නොපෙනුනේ කොහොමද? නව නගරයේ තියෙන සෑම ඉඩමක්ම ගොඩනැගිල්ලක්, රජයේ. (නි)
මෙය සැලසුම් සහගත අපරාධයක්,ප්‍රතිපලය බඩගින්නේ දුක්විදින දුප්පතුන්,දේශ පාලන ක්‍රීඩාවක්.(අ)
මේ රටට සිද්ධ වෙන්නේ මොනවාද? (ස)
යකෝ දැන් මාර වැඩක්නෙ වෙලා තියෙන්නේ?? හසාන් කිවුවා වගේ කොළඹ කච්චේරිය,වරාය, සතොස, කඩදාසි කම්හල...මීළගට ? (ස)