ගම්පහ ලීසිං සමාගමේ සේප්පු දෙකක තිබූ රුපියල් දස ලක්ෂයක් ද, රුපියල් එක්කෝටි හැට අට ලක්ෂයක් වටිනා රන් ආබරණ ද පැහැර ගෙන ඇතැයි සමාගම පොලිසියට දන්වා ඇත.
කොල්ලකරුවන් කළු පැහැ කැබ් රියකින් පැමිණ ඇතැයි පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කව්ද මේ ගම්පහ හොරු ? (නි)
ලංකාවේ නම වෙනස් කරමු,ආසියාවේ චිකාගෝ කියලා. fm
රන් මිල අඩුයිනේ දැන්. නියමයි නේද? (නි)
එම සමාගමේම කපටි සුක්ෂම වැඩක්,ඔවැනි සිද්දි ඉන්දියාවෙන් වාර්තාවී ඇත. (අ)
බොරුවට පාඩු පෙන්වීමට එම කොම්පැනියේම කට්ටිය යෙදු උපක්‍රමයක් (අ).
මොකක්ද කොම්පැනිය??මොකක් වුනත් ආරක්ෂාවේ මදිකමක් තියෙන්න ඇති. (නි)
වෙන මොනවහරි සෙල්ලමක් වගේ පෙන්නේ.(අ)
අනිවාර්යයෙන්ම ඕකෙම කෙනෙක් සම්බන්ධ ඇති. (ස)
ආයෝජකයන්ගේ මුදල් බිලී බාගන්න කරපු සෙල්ලමක් මේක මට හිතෙන්නේ. (ස)
සමාගමක් බංකොලොත් වෙන්න යනවා වගේ පේනවා නම් ගොඩ එන්න විදියක් නැත්නම් යමක් නුවණින් කළයුතුයැයි මට සිතෙනවා (නි)
මේවා තවම පටන් ගත්තා විතරයි. ඉදිරියට හොද හොද සෙල්ලම් අපිට බලාගන්න පුළුවන්. (නි)
ඇතුළෙන් සහයෝගයක් නැතුව ඕක කරන්න බැහැ (නි)
අනිවාර්යයෙන්ම හමුදාවෙන් පැනපු කෙනෙක්ගෙත් මේකට සම්බන්ධයක් ඇති (නි)