අගවිනිසුරු පිළිගන්න නීතීඥවරු එති නව අගවිනිසුරු මොහාන් පීරිස් මහතා පිළි ගැනීම සඳහා මාතර අධිකරණ සංකීර්ණයේදී අද පැවති උත්සවය වර්ජනය කිරීමට මාතර නීතීඥ සංගමය තීරණය කළත 17 May 2013
අම්මා මරා දාලා පිටිගල බඹරවානේ අවිවාහක දියණියක (34) සමග ජීවත් වූ 73 හැවිරිදි මව කපා කොටා ඝාතනය කර තිබියදී දින හතරකට පමණ පසු සොයා ගත් බව පිටිගල පොලීසිය ක 17 May 2013
මගමරුවා බස් නැවතුමටත් පනී තලංගම රෝහල ඉදිරිපිට බස් නැවතුමට බසයක් කඩා වැදීමෙන් එහි සිටි මගීහු දෙදෙනෙක් මරුමුවට පත්වූහ. දෙදෙනෙක් තුවාල ලදහ. (ඡායාරූප සිරි මහ 17 May 2013
පුංචි පොකිරිස්සන් යළි මුහුදට ධීවර හා ජලජ සම්පත් ආඥා පනතින් අපනයනය තහනම් කර ඇති කුඩා ජීවී පොකිරිස්සන් 669 ක් සහිත පෙට්ටි 8 නීති විරෝධී ලෙස වියට්නාමයට යැ 17 May 2013
පිළියන්දල ව්‍යාපාරිකයෙක් පැහැරගනී පිළියන්දල පැලැන්වත්තේ වාහන ව්‍යාපාරිකයකු පැහැරගෙන ගිය බවට පොලීසියට පැමිණිලි කර ඇත. ඔහු සහ මව ගෙදර සිටියදී කළුපාට කාරයකින් පැම 17 May 2013
ඩේවිඩ් බෙකම් ලෝක පාපන්දුවෙන් සමුගනී එංගලන්තයේදී 1975 වසරේ මැයි මස දෙවැනි දින මොලොව එළිය දුටු, කල්යත්ම වයස අවුරුදු 16 දී එංගලන්තයේ පාපන්දු සමාජවල අවධානය දිනා ගත්, ඩේවිඩ් රො 17 May 2013
‘දරුවන් බලන්න ගියානම් බඩගින්නේ‘ කොළඹ සොයිසා කාන්තා රෝහලේ මව්වරුන් දෙදෙනකු තුන්නිවුන් දරුවන් බිහි කළ බව රෝහල් ආරංචි කියයි. එක් කාන්තාවක පුතුන් තිදෙනකුම බිහි කළ 17 May 2013
ගුරුකම හොරකමෙන් අරඹයි පාසල් ගුරුවරියකගේ බැංකු ගිණුමකින් රුපියල් 380,000 ක් වංචා සහගත ලෙස ගුරුවරියක හා ඇගේ පෙම්වතා බව කියන අපොස උසස් පෙළ සිසුවෙක් අත්අඩංගු 17 May 2013
දරු තුන්දෙනාගේ සිරුරු ළිඳේ වව්නියාව තාන්ඩිකුලමේ ළිඳකින් කුඩා දරුවන් තිදෙනකුගේ සිරුරු සොයා ගත් බව පොලීසිය කියයි. දරුවන්ගේ මවද ළඳට වැටී කඹයක එල්ලී ගොඩ ගත් බ 17 May 2013
පොල් පැලය අයකුට මරු කැඳවයි පොල්පැලයක් සම්බන්ධයෙන් දෙපිරිසක්අතර ඇතිවූ බහින් බස් වීමකින් පහර කෑමට ලක්වූ එක් දරුපියකු මරුමුවට පත් වූ බව අනුරාධපුර පොලිසිය 17 May 2013
හමුදාරිය පෙරැළි සෙබළෙක් මරුට වවුනියාව ගජසිංහපුර කඳවුරේ සිට පුදුක්කුලම කඳවුරක් දක්වා ගමන් ගත් යුද හමුදා ට්රක්රටකයක් සෙට්ටිකුලමදී පෙරළීමෙන් යුද හමුදා සෙබළක 17 May 2013
අප්කන්ටි්ර ලයන්ස් රග්බි පිලට ක්රිස්බ්රෝ අනුග්‍රහය ශ්‍රී ලංකා රග්බි පිටියේ ප්රබලතම කණ්ඩායමක් බවට පත්ව සිටින අප්කන්ටි්ර ලයන්ස් රග්බි කණ්ඩායමට පිට පිටම දෙවැනි වසරට අනුග් 17 May 2013
අන්තර් විශ්ව විද්‍යාල කී‍්‍රඩා උළෙලේ සමස්ත ශූරතාව මොරටුව සරසවියට අන්තර් විශ්ව විද්‍යාල කී‍්‍රඩා උළෙලේ සමස්ත ශූරතාව දිනාගැනීමට ලකුණු 323.5 ක් ලබාගත් මොරටුව විශ්ව විද්‍යාලය සමත්විය. තරගාවලියේ අ 17 May 2013
අද කාලගුණය ( මැයි 17 ) දිවයිනේ බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පලාත් වල ද ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වලද තැන් තැන් වල වැසි ඇත 17 May 2013
වෙළෙඳ සේවා ‘එෆ්’ කාණ්ඩයේ ශූරතාව කැන්රිච් ෆිනෑන්ස් පිලට වෙළෙඳ සේවා ක්‍රිකට් සංගමය මෙහෙයවූ වෙළෙඳ සේවා ‘එෆ්’ කාණ්ඩයේ ලීග් ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට කැන්රිච් ෆිනෑන්ස් 17 May 2013
ශ්‍රී ලංකා (සෙසු) පිලට කඩුලූ 3 ක ජයක් මහනුවර පල්ලෙකැළේ ක්‍රීඩාංගණයේ පැවැත්වෙන ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති කුසලාන දේශිය තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ අද (16) පැවැ 17 May 2013
මහේලගේ වෑයම අසාර්ථකයි අයි. පී. එල්. තරගාවලියේ 67 වැනි තරගය ලෙස දිල්ලි ඩෙයාර් ඩෙවිල්ස් පිල සහ කිංග්ස් XI පන්ජාබ් පිල අතර අද (16 වැනිදා) පැවති තරගයේදී දිල්ලි ඩෙයාර 16 May 2013
ඉක්මන් කොට වේ චීනයේ හුවැන්හු ප්‍රදේශයේ ජීවත් වු ඔහු සෑම දිනකදීම අධික සෙල මත් පැන් බීවේය. පසු ගිය සතියේ දිනක ඔහු සේවය අවසන් වී පදමට වෙරි වී 16 May 2013
මහ කොටියාගේ මිතුරාට මසක සිර දඬුවම් කොටි සංවිධානයේ නායක වේළුපිල්ලේ ප්රභාකරන් සමග එකට උගෙනගත් ගුණසුන්දරම් ජේසුදාසන්ට කොළඹ මාහාධිකරණ විනිසුරු ප්‍රීති පත්මන් සූරස 16 May 2013
අමාත්‍යංශ තීරණ කි‍්‍රයාත්මක කිරීමට විශේෂ කමිටුවක් ජාතික කී‍්‍රඩාව පෝෂණය කිරීමට ප්‍රබල දායකත්වයක් දරන පාසල් මට්ටමේදී කී‍්‍රඩා ක්ෂේත්රයේ පවතින ගැටළු හඳුනා ගනිමින් ඒවාට වි 16 May 2013
අ'පුර බුද්ධශ්‍රාවකේ වහයි අනුරාධපුර බුද්ධශ්රාවක විශ්ව විද්‍යාලයයේ ශිෂ්‍ය භික්ෂූන් 34නමකට පාචනය වැළඳීම නිසා සරසවිය ලබන 21 වැනිදා තෙක් වසා දැමූ බව එහි නිලධර 16 May 2013
හිට්ලර්ගේ අවතාර පැරීසිය ගිනි තබයි ලෝක පුදුම හතෙන් එකක් වූ පැරීසියේ අයිෆල් කුලුන ලෝක ප්‍රසිද්ධ ස්ථානයකි. ප්‍රංශයේ අගනුවර වු පැරීසිය මැදින් ගලා බසින ශේන් ගඟ අද්ද 16 May 2013
දියවැඩියාවට බෙහෙතක් ඇරිසෝනා සරසවියෙන් කංසා කොළයේ පවත්නා ටී.එච්.සී හෙවත් ටෙට්රා හයිඩ්රෝකැනබිනෝල් නම් රුජා නසන රසායනය වැඩිදියුණු කිරීමෙන් දියවැඩියාව වළක්වා ගැනීමට හ 16 May 2013
ආසියානු කැරම් පිරිමි යුගළ ශූරතාව ශී‍්‍ර ලංකාවට ඉන්දියාවේ කොල්කටා නුවරදී පැවැති 5 වැනි ආසියානු කැරම් ශූරතාවලියේ පිරිමි යුගළ ඉසව්වේ රන් පදක්කම දිනා ගැනීමට නිශාන්ත ප්‍රනාන්දු ස 16 May 2013
බඩඉරිඟු විකුණගන්න බැරිව ගොවියෝ බඩගින්නේ මෙට්‍රික් ටොන් හාර ලක්ෂයක බඩ ඉරිඟු විකාණාගත නොහැකිව සියඹලාන්ඩුව ගොවීන්ගේ ගෙවල්වල ගොඩ ගැසී ඇත. ඉඩම් හා රන් බඩු උගස් කර හෝ බැංකුව 16 May 2013
ආසියානු 3 x 3 පැසිපන්දු තරගාවලියේ අ. අවසන් පූර්ව වටයට ශී‍්‍ර ලංකාවත් එයි ජාත්‍යන්තර පැසිපන්දු සංගමයේ අධීක්ෂණය මත දෝහා කටාර්හිදී පැවැත්වෙන ආසියානු 3 X 3 පැසිපන්දු තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයට සුදුසු 16 May 2013
යුනිස් ඛාන් - අෆ්රීඩි යළි ගිවිසුම් අත්සන් කරති එංගලන්තයේදී ලබන ජූනි මස 6 වැනිදා ආරම්භ වන ශූරයන්ගේ කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගි වන පාකිස්තානු සංචිතයේ ස්ථාන අහිමිවූ ජ්‍යෙ 16 May 2013
අයි. පී. එල්. කී‍්‍රඩකයන් තිදෙනෙක් අත් අඩංගුවට ඔට්ටුකරුවන්ගේ උපදෙස් මත කී‍්‍රඩා කිරීම හෙවත් මුදලට තරග අවස්ථා පාවාදීම හේතුවෙන් ඉන්දීය ප්‍රධාන ක්‍රිකට් තරගාවලියේ (අයි. පී. 16 May 2013
රහස් පොලීසිය ෆොන්සේකාගෙන් කටඋත්තර ගනී කොළඹ යුද හමුදා මූලස්ථානයේ දී මහරාගෙන මැරුණ කොටි බෝම්බකරුගේ ප්‍රහාරයෙන් නොමැරී බේරුණු හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතාගෙන් රහස 16 May 2013
ජනරළට පොලීසිය ගිහින් රත්මලානේ ජනරළ පුවත්පත් මුද්‍රණාලයට අද(16) දවල් ගල්කිස්ස පොලිසියේ විශේෂ කාර්්‍යාංශයෙන් පැමිණ සේවකයන්ගෙන් ප්‍රශ්න කර ඇතැයි ක 16 May 2013
මීගමුව නගරාධිපති ඉල්ලා අස්වේ මීගමුව මහ නගර සභාවේ නගරාධිපති, නීතිඥ රොබට් හීන්කෙන්ද මහතා නගරාධිපති ධූරයෙන් ඉල්ලා අස්වන බව අද පස්වරුවේ ප්‍රකාශ කළේය... 15 July 2026