දෙදරු පියකු කළු ගඟට වැටිලා කළුතර කළු ගඟේ පාලම උඩින් ගඟට වැටුණු දෙදරු පියකු සොයා නාවික හමුදා කිමිදුම්කරුවෝ ගං මෝය අසළ සෝදිසියක් ඇරැඹූහ. එම පුද්ගලයා ගඟට පැන්නේ 16 May 2013
රජරට රැජිණ ඔළුව ගිනි ගනී රජරට රැජින දුම්රිය මින් මද වේලාවකට කලින් ගම්පහ දුම්රිය පොළේ නතර කිරීමෙන් පසු දුම්රිය ඇන්ජිමේ ගින්නක් හටගත් බව දුම්රිය සේවකයෝ කි 16 May 2013
පෝරකේට පාර කපාගනී පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය පැය 12ක් ඇතුළත කළ වැටලීම්වලින් හෙරොයින් ග්‍රෑම් 1150ක් සමග සැකකරුවන් සිව් දෙනකු අත්අඩංගුවට ගත් බව පොල 16 May 2013
කොඩිවිනයට බේත් හොයා වැරදි තැනට ගිහින් අසල්වැසියකු කොඩිවිනයක් කළ නිසා තමා පිස්සු වැටුණු බව අගමැතිට කියා සහනයක් ගැනීමට 2002දී අරලිය ගහ මන්දිරය අධි ආරක්ෂිත කලාපයට ඇතුළු වීම 16 May 2013
ලන්ඩනයේ හොරට ඉඳලා අහුවෙයි වීසා අවසන් වීමෙන් පසු මහා බ්‍රිතාන්‍යයේ අනවරසයෙන් රැඳී සිටි ශ්‍රී ලාංකිකයකු ටෙස්කෝ එක්ස්ප්‍රස් සමාගමේ රැකියාවක් සඳහා ව්‍යාජ 16 May 2013
මහකොමසාරිස්ට මහාබෝධි හරසර ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් ධුරයෙන් ඉවත්ව යන අශෝක් කේ කාන්තා මහතාට උපහාර දැක්වීමේ උත්සවයක් මාළිගාකන්ද මහාබෝධි විහාරයේදී අද 16 May 2013
අලි වෙදකම ආයතනගත කරයි ආයුර්වේද වෛද්‍ය සභාව මගින් අලි ඇත් වෙදකම ලියාපදිංචි කිරීමට කටයුතු කර ඇතැයි දේශීය වෛද්‍ය අමාත්‍යංශය කියයි. අලි ඇතුන් සඳහා වන ව 16 May 2013
ත්‍රීරෝද රිය මුදා නොහැරේ කැලණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රී හසිත මඩවල මහතා ඝාතනයට ඔත්තූ බැලූ බව කියන ත්‍රීරෝද රිය නිදහස් කරන්නැයි කළ ඉල්ලීම මහර මහේස්ත් 16 May 2013
වූෂූ සම්මේලනයේ සභාපති (මානෙල්) ”මා ඒ මාධ්‍ය ආයතනයේ හිමිකරු හෝ හෝ වෘත්තීය මට්ටමේ මාධ්‍යවේදියෙකු නොවෙයි...අළෙවිකරුවෙක් පමණයි. ඒ නිසා මම කී‍්‍රඩා පනතේ කිසිදු වග 16 May 2013
ඒ.එස්.පීගෙ ළිඳෙන් ඌරු අටකටු බේරුවල කාලවිල බදනගොඩ සහකාර පොලිස් අධිකාරිවරයකුට අයත් බව කියන පාළු ඉඩමක ළිඳක් පිරිසිදු කරමින් සිටි කම්කරුවන් පිරිසකට අද ළිඳ පතු 16 May 2013
උතුරු පළාතෙන් කි‍්‍රකට් දස්කම් සොයයි උතුරු පළාතේ දක්ෂ පාසල් ක්‍රිකට් ක්‍රීඩකයන් හඳුනා ගැනීම වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පුහුණුකරුවන් විසින් යාපනය 16 May 2013
ලෙනින් යළි මතුවේ ලෝක දේශපාලන ඉතිහාසයේ මෙන්ම, 1917 සමාජවාදී විප්ලවයෙන් පසු රුසියාවේ නව සමාජ හා සංස්කෘතික පරිච්ඡේදයක් ආරම්භ කළ වැල්ඩමීර් ලෙනින්නේ මෘතද 16 May 2013
අංක තහඩුව මොඩ් කරයි යතුරු පැදියේ නොම්බර තහඩුව මොඩ් කළ යතුරුපැදිකරුවකුට බණ්ඩාරගම සංචාරක මහේස්ත්‍රාත් මහින්ද රණසිංහ මහතා රුපියල් 15000ක දඩ ගැසීය. අළු 16 May 2013
පානදුරේ මළොත් අමාරුවේ පානදුර රෝහලේ මිනී කාමරේ පිරී ඇති හෙයින් මළසිරුරු කළුබෝවිල රෝහලට හරවා යැවේ. මේ රෝහලේ තෙකලා විදුලියෙන් ක්‍රියාත්මක වන අධි ශීතකර 16 May 2013
‘චැනල් 4 දෙමළ විකෘති කරලා‘ "සිවිල් ජනයා කියුදේ විකෘති කිරීම බරපතළ වරදක්" තානාපති අම්සා කියයි. පසුගිය අඟහරුවාදා යුරෝපීය පාර්ලිමේන්තු සංකීර 16 May 2013
වූෂූ සම්මෙලනය නියමිත ඉලක්ක කරා නොයෑමට එදා මෙදා තුර පත්වූ නිලධාරීන් වගකිව යුතුයි වසර 1993 දී ආරම්භ කරන ලද ශ්‍රී ලංකා වූෂු සම්මේලනය මෙතෙක් නියමිත ඉලක්ක සපුරා ගැනීමට අපොහොසත්ව සිටින බවත් එම තත්ත්වයට එදා මෙදා තුර පත්ව 16 May 2013
සොලිඩ් ප්‍රහාරයෙන් පොලිසිය ඇද වැටෙයි අන්තර් සමාජ ”ඩයලොග්” ශූරයන්ගේ ලීග් පාපන්දු තරගාවලියේදී අනුරාධපුරය ”සොලිඞ්” කණ්ඩායම් ප්‍රහාරයෙන් පොලිස් කණ්ඩායම ඇද වැට 16 May 2013
පුවත් සංදේශය හොරෙන් මුහුදු මගින් ඕස්ට්‍රේලියාවට යෑමට ආ 46 දෙනකු හලාවතදී නාවික හමුදාවෙන් අත්අඩංගුවට ගත් බව මින් මදවෙලාවකට පෙර වාර්තා විය. 16 May 2013
උදැල්ලේ මී වදයක් බැඳලා ගල්ගමුව නාන්නොරුවේ කපුරු බණ්ඩා ගොවි මහතාගේ පුංචි සිල්ලර කඩේ උදැල්ලේ මී වදයක් බැඳ තිබේ. මාස දෙකහමාරක් පමණ වන මේ මීයේ පැණිද ඇති බව 16 May 2013
හඳුන් සමග අන්ද්‍රා තිදෙනෙක් තිහාරියේදී ඇල්ලෙති නිට්ටඹුව මල්වත්ත ඇඟළුම්කම්හලක ඉන්දියන් ජාතිකයන් තිදෙනකු සුදු හඳුන් කිලෝ 237ක් සමග තිහාරියේදී අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි. අ 16 May 2013
රෝහල් සේවක ඉල්ලන් කයි මොරගහහේන වත්තේකඩේ මගුල්ගෙදරකට යමින් සිටි පානදුර රෝහල් සේවකයකු පාරේ සිටි ගැහැණියකට පහර දෙනු දුටු පවුල් සේවිකාවක රණ්ඩුව බේරීමට එත 16 May 2013
වූෂූ ‘ඒ’ කාණ්ඩයේ කී‍්‍රඩාවක් ලෙස පවතින්නේ සම්මේලනයේ කැපවීම සහ කාර්යභාරය නිසයි මූල්‍යමය අතින් දුප්පත් කී‍්‍රඩාවක් වුවත් දස්කම් අතින් පොහොසත් කී‍්‍රඩාවක් ලෙස හැඳින්විය හැකි වුෂූ කී‍්‍රඩාව, වත්මන් කී‍්&zw 16 May 2013
ඒකාබද්ධ පිලට කඩුලූ 7 ක ජයක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවන දේශිය තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා ‘ඒ’ පිල සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ඒක 15 May 2013
සියවසේ ඉබ්බා මීයාට පරදි බ්‍රිතාන්‍යයේ ජීවත් වු වයස්ගතම ඉබ්බා පසුගිය සතියේ මිය ගියේය. මිය යන විට වයස අවුරුදු 130 කි. බ්‍රිතාන්‍යයේ රජවරු 5 15 May 2013
ලොරිය දුම්රියේ හැපේ මඟුල් ගෙදරට බුලත් දීමට යද්දී හලාවත කොළඹ දුම්රිය පාරේ ඉදිගොඩවෙල සිරප්පන්කුලිය දුම්රිය හරස් මාර්ගයේදී කුඩා ලොරියක් දුම්රියේ හැපීම 15 May 2013
මුම්බායි ඉන්දියන්ස් පෙරමුණට එයි ඉන්දීය ප්‍රධානතම ක්‍රිකට් තරගාවලියේ (අයි. පී. එල්.) 66 වැනි තරගය ලෙස මුම්බායිහිදී අද (15 වැනිදා) පැවැති තරගයේදී මුම්බායි ඉන්දියන්ස 15 May 2013
13 ගැන දකුණට කරුණු කියන්න ලෑස්තියි දහතුන් වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් දකුණේ ඕනෑම දේශපාලන පක්ෂයක් සමග සාකච්ඡා කිරීමට තම පක්ෂය සූදානම් යැය 15 May 2013
ගගන සිසාරා ජයගත් පොළොවට තිස්වසරක ත්‍රස්තවාදය පැරදවීමේ විජයග්‍රහණය සැමරීමේ උත්සවයේ පෙරහුරු පෙළපාළියක් අද දහවල් ගාලූ මුවදොර පිටියේදී පැවැත්විණි. එහ 15 May 2013
සැප කාරය ගඟ අයිනේ කොල්ලූපිටියේ පිහිටි ප්‍රසිද්ධ වෙළෙද ආයතනයක ජේෂ්ඨ විධායක නිලධාරියෙකුට අයත් සුඛෝපභෝගි මෝටර් රථයක් අද උදේ සිට සවස් වනතුරු අංගො 15 May 2013
මීගමුව නගරාධිපති ඉල්ලා අස්වේ මීගමුව මහ නගර සභාවේ නගරාධිපති, නීතිඥ රොබට් හීන්කෙන්ද මහතා නගරාධිපති ධූරයෙන් ඉල්ලා අස්වන බව අද පස්වරුවේ ප්‍රකාශ කළේය... 15 July 2026