දිවයින පුරා ප්‍රධාන වශයෙන් වැසි නොමැති කාලගුණ තත්වයක් පවතී. කෙසේ වුවත් දිවයිනේ බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ දකුණු පළාත් වල වැසි ස්වල්පයක් ඇති වේ.