පෞද්ගලික හේතු මත ලංකා කම්කරු කොංග්‍රසයෙන් ඉල්ලා අස්වී පාර්ලිමේන්තු මන්ත්‍රී පලනි දිගම්බරන් මහතාගේ නායකත්වයෙන් යුත් ජාතික වතු කම්කරු සංගමයට බැඳුනත් ජනපතිට හා රජයට පාර්ලිමේන්තුවේදී තම සහාය පළ කරන බව නුවරඑළිය දිස්ත්‍රික් මන්ත්‍රී එස් රාජදෙරේ මහතා පවසයි.
ඔහු ලංකා කම්කරු කොංග්‍රසයේ හිටපු ජ්‍යෙෂ්ඨ උප සභාපති වරයෙකි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වතුවල ජිවත් වන අසරණ මිනිස්සුන්ගේ සහ දරුවන්ගේ අනාගතය අදුරුයි. (නි)
නැතුව නැතුව. (නි)
එයා ගැන කතාකරලා වැඩක් නැහැ. (නි)
හොඳ වැඩක්, හැබැයි වතු කම්කරුවන්ට පඩි ,දීමනා වැඩිකර සහන ලබා දෙන්න (නි)