සංවිධානාත්මක කොල්ලකෑම් රැසක් සම්බන්ධයෙන් සැකපිට හන්තාන වතුයායේ බටහිර කොටසේ සහකාර වතු අධිකාරී වියමුණි දේවගේ තිවංක සමීර ජයසිංහ ලබන 30 වැනිදා තෙක් රිමාන්ඩ් කරන ලෙස ගංගොඩවිල වැඩබලන මහේස්ත්‍රාත් සුනිල් හෙට්ටිආරච්චි මහතා අද නියෝග කළේය.
ඔහු සමග අත්අඩංගුවට ගත් වලස්මුල්ලේ මදුරසිංහගේ නිශාන්ත රඳවා තැබීමේ නියෝග යටතේ ලබන 24 වැනිදා තෙක් රඳවා තබා ගැනීම සඳහා අධිකරණයෙන් අවසර ලැබිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයා ප්‍රබල ජ වී පෙ කෙනෙක්. (අ)
හොර අධිකාරි කෙනෙක්නේ (අ)
මේවා සංසාර පුරුදු. හොද වගේම තමා නරකත්. මොලේ තිබුනට ලැබූ මනුස්ස ජීවිතේ වටිනාකම ගැන හැගීමක් නැහැ. මගේ රටට දළදා හිමි සරණයි! (නි)
එක ශ්‍රේෂ්ඨ වතු අධිකාරිතුමෙක් (දැරණියගල නිහාල් පෙරේරා) ජනතාවගෙන් 'මතු බුදු වේවා' කියන පැතුම් ලබද්දී මෙන්න අනික් කට්ටිය කරන දේ. මෙයාගේ ආයුධ බලන්න යන්න අදහසක් නැද්ද? (නි)
තරගකාරිත්වයේ ප්‍රතිපල... මෙම ධර්මය අවබෝධ වෙනතුරු මෙලොව සිටින සියලුම දෙනාම කරන්නේ එකම දෙයයි. දුවන්න හදනවා. කොච්චර දිව්වත් දිනුම් කණුවක් කොහෙවත් නැහැ. ඉන්නේ තරගකරුවෝ පමණයි. ඔබ කළ යුත්තේ අවබෝධයෙන් අයින්විම පමණයි (නි)