සෝයා මීට් බෝල ලෙස සැකසූ හෙරොයින් මතු කුඩු බෝල 17ක් සහිත බත් පාර්සලයක් සමග බොරැල්ලේ නව මැගසින් බන්ධනාගාරයේ රඳවා සිටින සැකකරුවකු බැලීමට ආ මරදානේ පුද්ගලයකු සැක පිට අත්අඩංගුවට ගත් බව බන්ධනාගාර නිලධාරීහු කියති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ වගේ දෙයක් ප්‍රසිද්ධියේම අත්අඩංගුවට ගත් පසුවත්, ඒ දේ කල කෙනා සැකකාරයෙක් වෙන්නේ කොහොමද? (ස)
මේවා ජාතික අපරාද (දී)
කටට රහට බත් එක කන්න එපැයි (නි)
මෙහෙම වැරදි කරන අයට කිසිම සමාවක් නම් දෙන්න එපා. දැඩි දඩුවම් දෙන්න. (නි)