බළපිටියේ තේ වෙළෙන්දෝ පාරට බසිති බළපිටිය රන්දොඹේ ප්‍රදේශයේ නිෂ්පාදනය කරන තේ වලට වෙළෙඳ පොළක් ලබා දෙන්නැයි ඉල්ලා බළපිටිය සුළු තේ ව්‍යාපාරිකයෝ අද පෙරවරුවේ ගාල්ල - ක 18 May 2013
පොහොර ලොරිය ඇළට පොහොර වේ යූරියා පොහොර මිටි 500ක් ප්‍රවාහනය කළ ලොරියක් දඹුල්ල පැල්වෙහෙර මහවැලි ඇළට පෙරැලී ඇතැයි පොලිසිය කියයි. ලොරියෙන් අඩක් ජලයේ ගිලි ඇති නි 18 May 2013
ගමට පාරක් ඉල්ලා ගම්මු පාරට බසිති කරන්දෙණිය ගම්පහකට යාමට ඇති පාරක් අලුත්වැඩියා කර නොදුන්නැයි කියමින් ගැමියෝ සියයක් පමණ පිරිසක් ඇල්පිටිය අම්බලන්ගොඩ අධිවේගී මර්ග ප 18 May 2013
අනතුරින් දෙදෙනෙක් මරුට පිළිමතලාව ඇඹ්ල්මීගම මාර්ගය අසල නවතා තිබූ බසයක මෝටර් රථයක් ගැටීමෙන් තරුණයන් දෙදෙනකු මියගොස් තවත් තරුණයකු තුවාල ලබා ඇතැයි පොලිසිය 18 May 2013
අයි. පී. එල්. තරග අවස්ථා පාවාදීම ගැන ශී්රසාන්ත් - චවාන් පාපොච්චාරණය කරති ඉන්දියාවේ ප්‍රධානතම විස්සයි/20 කි‍්‍රකට් තරගාවලිය වන අයි. පී. එල්. තරගාවලියේදී ඔට්ටුකරුවන්ගේ අවශ්‍යතා මත කී‍්‍රඩා කිරීමට තමන 18 May 2013
සත් සාමාජික පාපන්දු තරග 24 - 25 ගිංතොටදී ගිංතොට කුරුඳුවත්ත එක්සත් කී‍්‍රඩා සමාජය විසින් සංවිධානය කරනු ලබන සත් සාමාජික පාපන්දු තරගාවලියක් මේ මස 24, 25 යන දින වලදී ගිංතොට සහි 18 May 2013
කටාර් පාපන්දු තරගයට රංජිත්ට ආරාධනා කාටාර් රාජ්‍යයේදී අද (18) පැවැත්වෙන ‘‘එමීර්’’ කුසලාන පාපන්දු තරගාවලියේ අවසන් මහ තරගයේ විශේෂ ආරාධිත අමුත්තෙකු ලෙස සහභාගි වීම 18 May 2013
විශේෂ පරීක්ෂණ කමිටුවෙන් වෛද්‍ය මයියා ඉවත් වෙයි රග්බි විනිසුරු දිමිත්‍රී ගුණසේකර මහතාට පහර දුන්නේ යයි චෝදනා ලැබ සිටින නාවික හමුදා රග්බි ක්‍රීඩක රෝහිත රාජපක්ෂ සම්බන්ධයෙන 18 May 2013
අද කාලගුණය (මැයි 18 ) දිවයිනේ බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පලාත් වල ද ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වලද තැනින් තැන වැසි ඇති වේ. අපරභාගයේ දී හෝ සන්ධ්‍යා 18 May 2013
විජයග්රහණ සිව් වන සැමරුම ගාලු මෝදර තිස් වසරක යුද්දය සිව් වසරකට පෙර නිමා කිරීමේ විජයග්‍රහාණ සැමරුම ගාලු මෝදර පිටියේදී ත්‍රිවිධ හමුදා සේනාධිනායක මහින්ද රාජපක්ෂ ජනප 18 May 2013
ප්රියංජන් (136*) - ඇන්ජලෝ (112) ශ්‍රී ලංකා ‘ඒ’ පිලට ජය ගෙනෙති මහනුවර පල්ලෙකැළේ ක්‍රීඩාංගණයේ පැවැත්වෙන ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති කුසලාන දේශිය තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ අද (17) පැවැ 17 May 2013
පළමු දින දෙකේදී නව වාර්තා 5 ක් ජාතික කනිෂ්ඨ මලල කී‍්‍රඩා ශූරතාවලියේ දෙවැනි දිනය වූ ඊයේ (17) තරග නිමාවට පත්වන විට නව වාර්තා පහක් පිහිටුවීමට කී‍්‍රඩක කී‍්‍රඩිකා 17 May 2013
හයිද්‍රාබාද් පිල සිවුවැනි ස්ථානයට එයි ඉන්දීය ප්‍රධානතම ක්‍රිකට් තරගාවලියේ (අයි. පී. එල්.) 68 වැනි තරගය ලෙස හයිද්‍රාබාද්හිදී අද (17 වැනිදා) පැවැති තීරණාත්මක තරගයේදී සන් 17 May 2013
පිහි තලය වසර තුනක් පිටේ කැනඩා ජාතික බිලි මෑක්නිලි මෙයට වසර තුනකට පෙර පාළු පාරක ගමන් ගන්නා විට නන්නාදුනන පුද්ගලයෙකුගේ පිහි ඇනුමකට ලක් විය. විගස රොහල් 17 May 2013
සිංහ සභාපති දිවුරුම ජර්මනියෙදි තුන්සිය හය ඒ1 සිංහ සමාජයේ නව දිස්ත්‍රික් පාලක ලෙස ශ්‍රියන්ත රාජකරුණා මහතා තෝරාගනු ලැබ සිටී. ඔහු කළුවාමෝදර මොරගල්ල සිං 17 May 2013
ඉන්දීය කි‍්‍රකට් ලොක්කන්ගේ ඉහ මොළ රත්වෙයි ඉන්දියාවේ ප්‍රධානතම විස්සයි/20 කි‍්‍රකට් තරගාවලිය වන අයි. පී. එල්. තරගාවලියේදී ඔට්ටුකරුවන්ගේ අවශ්‍යතා මත කී‍්‍රඩා කිරීම හෙවත 17 May 2013
21 වර්ජනයට නීති සංගම් සහාය පතයි විදුලි බිලට එරෙහිව ලබන 21 වැනිදා පැවැත්වීමට යන වර්ජනයට නීතීඥ සහාය ලබා ගැනීමේ සාකච්ඡාවක් නීතීඥ සංගමයේ සභාපති උපුල් ජයසූරිය හා අන්තර 17 May 2013
අවංක සේවයට උපහාර බස්නාහිර උතුර පොලිස් කොට්ඨාසයේ නිසි ආකාරව රාජකාරි කරන පොලිස් සාමාජිකයන් ඇගයීම සඳහා නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මහතාගේ ප්&zwj 17 May 2013
නිදන් හොරු අම්පාරේ ලව සෑයක් වනසති අම්පාර තිරික්කෝවිල් වෙමිබෙඩිකුලමි කැලෑවේ තිබු ඓතිහාසික චෛත්‍යයක් නිධන් හොරුන් විසින් හාරා විනාශකර දමනු ලැබ ඇත. අක්කරපත්තු 17 May 2013
පක්ෂය තර කරන්න එජාපය කරත්තෙන්, සයිකලෙන් යයි එක්සත් ජාතික පක්ෂයට නව සාමාජිකයන් බඳවා ගැනීම සඳහා එහි මන්ත්‍රීවරු ද, ප්‍රාදේශීය නායකයෝ ද ආනමඩුවේ සහ හලාවත සැරිසැරූහ. ඇතැමෙක් ප 17 May 2013
කාන්තා පැසිපන්දු පිල මොන්ගෝලියාවට පරදී ජාත්‍යන්තර පැසිපන්දු සංගමයේ අධීක්ෂණය යටතේ දෝහා කටාර්හිදී පැවති ආසියානු 3 X 3 පැසිපන්දු තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයේදී මොංගෝලිය 17 May 2013
ඉතාලි වෙසක් පිංකම් සරුවට ඉතාලියේ වෙසක් පිංකම් මැයි 19 වැනිදා සිට සංවිධානය කර ඇත. වෙරෝනා මහා විහාරය මෝදනා මෛත්‍රී විහාරය, මිලානෝ ලංකාරාමය, කතානියා සිසිලි බෞද 17 May 2013
පුවත් සංදේශය මුව දඩයමේ ගිය වෙඩික්කරුවකු මුව මස් කිලෝ එක හමාරක් සමග අත්අඩංගුවට ගත් බව කැකිරාව පොලීසිය කියයි. තලංගම බස් නැවතුමේ අනතුර සම්බන් 17 May 2013
පැරිස් ලාංකිකයෝ ටෙනිස් ශුරයෝ තනි නොකරති රටවල් 124 ක් සහභාගි වන 56 වෙනි ටෙබල් ටෙනිස් ලෝක ශුරතාවය පැරීසියේ අන්තර් ජාතික බර්සි ගෘහස්ථ ක්‍රීඩාංගනයේ දී මැයි 13 වැනිදා සිට 20 දක්වා 17 May 2013
හම්බන්තොට ශාක්ස් රග්බි සමාජය පළමු කොටසට එන්න සූදානම් වෙයි ශ්‍රී ලංකා අන්තර් සමාජ පළමු කොටසේ ලීග් රග්බි තරගාවලියේ 10 වැනි කණ්ඩායම ලෙස හම්බන්තොට ශාක්ස් රග්බි සමාජය මේ වසරේ සිට තරග කිරීමට සූදා 17 May 2013
නීතීය අකුරටම රකී හොංකොං නගරයේ කුලී රථ රියදුරෙක් ඔහුගේ මීටරයේ සදහන් නියමිත මුදලට වඩා ඩොලර් ශත 5 මගියෙකුගෙන් අය කළේ යැයි චෝදනා කරම්න් කු 17 May 2013
ඉතාලි පැන්න පාතාලයන්ගේ නම් ඉල්ලයි ශ්‍රී ලංකාවේ මං කොල්ලකෑම් හා මිනිස් ඝාතන වලට සම්බන්ධ ප්‍රධාන පෙළේ පාතාල සාමාජිකයින් පිරිසක් ඉතාලියට පැන මිලානෝ නුවර ආශ්රිත 17 May 2013
‘‘මම ලංකාවට ගොඩාක් ආදරෙයි’’ අංජනී ඔබ ඇමරිකාවට ද ආදරේ ලංකාවට ද? ලංකාවට ගොඩාක් ආදරෙයි. ඇමරිකාව - උපන් රට නිසා එහෙටත් ආදරෙයි. ඒත් වැඩියෙන්ම ආදරේ ලංකාව 17 May 2013
බුදුදහමෙහි අගය ඇමෙරිකානුවන්ට දැනේ පසුගිය වසර කිහිපයේ ඇමෙරිකා එක්සත් ජනපදයේ තරුණ පිරිස් අතර බුදුදහම පිලිබඳ ඇති උනන්දුවෙහි නව වර්ධනයක් ඇතිවී තිබෙන බව වොෂින්ටන් බෞ 17 May 2013
ප්‍රසන්න විතානගේට සිනිස් සම්මානය ඉතාලියේ මිලානෝ නගරයේ පැවති ආසියා අප්‍රිකා ලතින් ඇමරිකා චිත්‍රපටි සම්මාන උළෙලේදී ප්‍රසන්න විතානගේ අධ්‍යක්ෂනය කළ ‘ඔබ නැතිව ඔබ 17 May 2013
මීගමුව නගරාධිපති ඉල්ලා අස්වේ මීගමුව මහ නගර සභාවේ නගරාධිපති, නීතිඥ රොබට් හීන්කෙන්ද මහතා නගරාධිපති ධූරයෙන් ඉල්ලා අස්වන බව අද පස්වරුවේ ප්‍රකාශ කළේය... 15 July 2026