ගලේවෙල කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ බෙලිගමුවේ දී මැටල් ප්‍රවාහනය කළ ටිපර් රථයක් හා වෑන් රියක් එකිනෙක ගැටීමෙන් වෑන් රථයේ රියැදුරු මිය ගොස් ඔහුගේ බිරිය සහ දරු තිදෙනා තුවාල ලබා දඹුල්ල හා ගලේවෙල රෝහල්වලට ඇතුළු කළ බව දඹුල්ල පොලීසිය කියයි
මිනුවන්ගොඩ ප්‍රදේශයේ පදිංචි මොවුන් වන්දනා ගමනක් ගොස් එමින් සිටියදී මෙම අනතුරට ලක් වී ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රිෂාර්ඩ්, ඔයාට ඕනෑ ඕනෑ දේ කරන්න ඔයාගේ අම්මගේ අප්පාගේ දේපළක් මෙහෙ නැහැ (නි)
රිෂාර්ඩ්, ඔහේලට ෂරියා නීතිය අවශ්‍ය නම් අරාබියට ගිහින් ජීවත් වෙන්න. හොදට මතක තියාගන්න මේක බෞද්ධ රටක්. මිත්‍යා මත පතුරන්නන්ට මෙහි ඉඩක් නැහැ කියලා. අනික මෙතනට ඔය ෂරියා නීතිය ගැන අදාල නැහැනේ (නි)
අරාබියේ ඉන්න අපේ කාන්තාවන්ට දස වද දෙන එවුන්ට ඔය මහා ලොකු ෂරියා නීතිය නැහැ නේද? මාතෘකාවට අදාල නැති වුනත් මම මේ කියන්නේ. (ස)
කාංචන කුමාර ආරියදාස සොහොයුරාට අද හදිසි අනතුරුමයි වාරතා කරන්න වෙලා තියෙන්නේ. මේ "හදිසි අනතුරට" හේතුව මොකක්ද? ඒ නිසාම රියදුරන්ගේ වරදක් ගැන උපකල්පනය කරන එකත් පදනම් රහිතයි. (නි)
අපේ රට ඉවරයි දැන් (නි)
රිෂාඩ්, එන්න මම ඔයාට ෂරිය නීතිය උගන්වන්නම් (නි)
පාරවල් හදන්න පෙර රියදුරන්ගේ විනය හදන්න. විනය කඩන රියදුරන්ට ප්‍රසිද්ධියේ කස පහර දෙන්න. (නි)
දියුණුවත් විනාසය ලංකිරීම තමා (අ) .
ෂරියා නීතිය ගෙන්නා ගන්නද යන්නේ? (නි)
අපරාධයක්, ඒ මහතාට නිවන් සුව පතමි. (නි)
ධම්ම , විනයක් තිබිය යුතුම ආයතන වලත් විනයක් නැතිකොට මේ මොන කතාද? (නි)
මේ ගොඩක් අනතුරු වෙන්නේ ඉන්දියාවෙන් ගෙන්වන බාල වාහන නිසයි. නිතරම කාර්මික දෝෂ ඇති වෙනවා. මේවට යම් නීතියක් ක්‍රියාත්මක කළ යුතු බවයි මගේ හැගීම. (නි)
රිෂාර්ඩ් ඒකට නම් තව කල් යයි. (නි)
ෂරියා නිතියෙන් මෙතනට වැඩක් නැහැනේ (නි)