(අනුරාධා සෙව්වන්දි මන්නාරමේ සිට ) අක්කර 24ක නව කර්මාන්තපුරයක් මන්නාරාම් දිසාවේ ඉදිකෙරෙයි. එය ශ්‍රී ලංකාවේ 26 වෙනි කර්මාන්ත පුරයයි. ඒ සඳහා රුපියල් කෝටි 24ක් වැයවෙතියි කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඞ් බදියුදීන් මහතා පවසයි.
මේ වසර අගදී එහි වැඩ නිම කිරීමට නියමිතය. ඍජු රැකියා 2000ක් සැපයිය හැකියි අපේක්ෂා කෙරෙයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මුස්ලිම් පුරයට කර්මාන්ත පුරයක්. කලොත් මුස්ලිම් ඇමති වරයෙක් මුස්ලිම් ජනතාවට. (ස)