මගී භාණ්ඩ වශයෙන් ප්‍රකාශ කැර ඩුබායි සිට මෙරටට ගෙන්වා තිබු වේ ප්‍රොටීන් අධි ශක්ති ජනක දියර හා පවුඩර් තොගයක් වත්තල පිහිටි විදේශිය ශ්‍රමිකයින් නමින් බඩු නිදහස් කරන පෞද්ගලික ආයතනයක තිබී රේගු ආදායම් අධීක්ෂණ බලකාය මගින් අද(20)පෙරවරුවේ අත්අඩංගුවට ගෙන ඇත.
මෙම වේ ප්‍රෝටීන් තොගයේ වටිනාකම රුපියල් ලක්ෂ 15ක් පමණ වෙතියි රේගුව පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ අයගේ සෙල්ලම් තව පෙනෙයි නවසිලන්ත තියෙන කිරි වෙන කෑම වලට දාන්න පටන් ගත්තම. තහනම් කරපුව විනාශ කරන්නේ නැතුව මිනිස්සු රවට්ටන්න විතරක් කරපු දෙයක්ද මේ? (දී)
රේගුවට ඇති ප්‍රශ්නේ මොකක්ද? ජරා පප්පල, ජරාව මදි ඇති ! (දී)
මෙයාල දැන් කෑම වර්ග වල ලේබල් වල චුටි අකුරු කියවනවා ඇති වේ ප්‍රෝටීන් කියලා ලියලා තියෙනවද බලන්න. ඒක හොඳයි. අතාරින්න එපා මහත්තයෝ ඔය වේ ප්‍රෝටීන් හදන්නේ කිරිවලින්. ඉතින් මිල්ක් කියලා තිබුනොත් ඒවගේ වේ ප්‍රෝටීන් තියෙනවා. හරි නම් සියලුම කිරිහරක් ඉවත් කරන්න වෙනවා. (නි)
අමිල, වේ ප්‍රෝටීන් ලෝකේ සෑම රටකම පාවිච්චි කරන්නේ නැහැ. නොදන්නා දේවල් කියන්න එපා. මේවා පාවිච්චි කරන්නේ නොදියුණු තුන්වන ලෝකයේ රටවල. ලංකාවේ පාවිච්චි කරන බොහෝ දේවල් දියුණු රටවල තහනම් දේවල්. (නි)
වේ ප්‍රෝටින් කොහොමද තහනම් වෙන්නෙ? ලෝකේ හැම රටකම මිනිස්සු පාවිච්චි කරනවනේ , ලංකාවේ මොකද මේ අමුතු දෙයක්? (නි)