තරුණ යුවළක් දඹුල්ල විහාර හන්දියේදී මහනුවර සිට දඹුල්ල දෙසට ධාවනය වු පෞද්ගලික බස් රථයක හැපී තුවාල ලබා දඹුල්ල රෝහලට ඇතුළු කළ බව දඹුල්ල පොලීසිය කියයි.
බසය මාර්ගය ඉවතට පැනීමෙන් මෙම අනතුර සිදු වී ඇත.
තරුණ යුවළක් දඹුල්ල විහාර හන්දියේදී මහනුවර සිට දඹුල්ල දෙසට ධාවනය වු පෞද්ගලික බස් රථයක හැපී තුවාල ලබා දඹුල්ල රෝහලට ඇතුළු කළ බව දඹුල්ල පොලීසිය කියයි.
බසය මාර්ගය ඉවතට පැනීමෙන් මෙම අනතුර සිදු වී ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සත්‍යපාල, අපි දෙන්න වාද කළා නේද "හදිසි අනතුරු" වළක්වන්න බැරිද පුලුවන්ද කියලා. බලන්න මේ තරුණ යුවලට අත්වූ අවාසනාවන්ත තුවාල වීම. දැන් පේනවා නේද "හදිසි අනතුරු " කියන දේ වළක්වන්න බැරි බව. ඒකයි ඒවාට කියන්නේ "හදිසි අනතුරු" කියලා. නමුත් වෙනත් පුර්ව විධිවිධාන මගින් හදිසි අනතුරු සිදුවීමේ අවස්ථා "අවම කරන්න" පුළුවන්. නැති කරන්න බැහැ. (නි)
ලංකාවේ මාර්ග නීති තාම මූලික අවදියේ, මේක තමා හේතුව (නි)
දැන් පාරේ අයිනේ හිටගෙන ඉන්නත් බයයි (නි)