රත්නපුර කුරු ගඟේ ඉවුරු වනසමින් මැණික් පතල් කැපු පිරිසකගේ යන්ත්‍ර සුත්‍ර අත්අඩංගුවට ගත් පසු හතළිහක පමණ මැර කණ්ඩායමක් මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ නිලධරයින්හට පහර දී එම උපකරණ පැරගෙන ගිය බව කිරිඇල්ල පොලීසියට පැමිණිළි කැර ඇත.
ඔවුන් නිලධරයින්ගේ වාහනයටද පහර දී ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් ලකාවේ තත්වය දරුණු වී ගෙන එන්නේ. බොහොම කණගාටුයි.(ස)
මහිලා සම්බන්ධව කෙනෙක් ඔහේ ඉන්නවා නේද? එයා පොළොවට අධිපති ද? (නි)
පුදුම වෙන්න කිසිම දෙයක් නැහැ. පසුපස ඉන්න දේශපාලකයා කවුද කියලා ළඟදීම දැන ගන්න පුළුවන්. (ස)
අධිකාරියේ නිලධාරීන් වටලන්න ගියේ පොලීසිය සමඟ නොවෙයිද? බලය තිබුණට එය භාවිතා කරන අයුරුත් දැනගන්න ඕනනේ.(ස)
කාගේ ගෝල බාලයෝද කියා හවස් වෙනකොට දැනගන්න ලැබේවි. ප්‍රදේශයේ දේශපාලකයෙකුගේ හයිය නැතුව මේවා කරන්න බැහැ (නි)