රුහුණු කතරගම දේවාලයේ වාර්ෂික ඇසළ පෙරහර නිමාවට පත් කරමින් මැණික් ගඟේ ජීවමාලි තොටුපොළේ අද උදේ අටට දිය කැපීමේ මංගල්‍යය පැවැත්විණි.
බෞද්ධ, හිංදු, මුස්ලිම් වන්දනාකරුවෝ දස දහසක් පමණ සහභාගී වූහ.
මැණික් ගඟේ දිය කැපූ ශූද්ධ වූ ජලය රැගෙන සිය ගම්බිම් කරා රැගෙන යනු ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සෙනෙවි, ඉතා හොඳට පැහැදිලිව කියලා තියෙනවා පොඩ්ඩක් හදීස් ග්‍රන්ථ විමර්ශනය කරන්න. (ස)
සැම දෙනාටම කඳසුරිඳු පිහිට ලැබේවා! (නි)
කඳසුරිඳුනි, ඔය දිය කපනය අතරේ දිය යටින් ගින්දර ගෙනියන අයත් ඉන්නවා ! ප්‍රවේශමෙන් !! (ස)
එතකොට මාළු? (නි)
මුස්ලිම් අය මේ ක්‍රියා පිළිගන්නවාද? (නි)
චමින්ද, ඇයි බලාගන්න ආසද? (නි)
හින්දු දේව සංකල්පය සහ මුස්ලිම් අයගේ සංකල්ප ගැළපෙන්නේ නැහැ නේද? (නි)
සියලු දෙවිවරු වෙතයි. හොඳ කිරි හරක් ටිකක් ආනයනය කර රටේ කිරි ප්‍රශ්නය විසදන්න කියලා වගකිවයුත්තන්ට කියන්නකෝ. (නි)
අනේ හැබැටම මෙහෙමත් නාටක, කවදා මේ රටේ සෙනඟ අන්ධ භක්තිකත්ත්වයෙන් මිදේවිද? (ස)
කඳ සුරිඳුගේ පිහිටයි !!! (ස)
ලංකාදීපයට ස්තූතියි. (ස)
අසංක.., මෝඩකම තිබුනට ප්‍රදර්ශනය කරන්න එපා !!!!අපේ ආගමේ දේවලට හැම ආගමකින්ම එනවානම් සතුටු වෙන්න !!! ඔයාල වගේ අය තමයි රටම කන්නේ අල්ලා දෙවියෝ ඉන්නේ අරාබියේ විතරක් නෙමෙයි !! අපි අද අපේ බඩ වියත හොයා ගන්නෙත් ඔයා ඔය කියන අල්ලාහ් ඉන්න රටෙන් !(අ)
පරණ සිරිත් විරිත් ඉදිරියට ගෙනියමු. (ස)
සෙනෙවි පටලවා ගන්න එපා. ලෝක හතක් නොවේ අහස්ගව් හතක්. මුස්ලිම් ලෝකය අද ගිනිගෙන ඇත්තේ සමහර යටිකූට්ටු වැඩ නිසා. දන්නා කාලේ ඉඳන් නොවේ මේ මෑතකදී ඉඳන්.ඕවා වැඩි කල් නැහැ පොඩ්ඩක් ඉඳලා බලන්න.ඔයා හරියට ලෝක ඉතිහාසය කියවලා නැහැ වගේ. ඔයා හරියට ලෝකේ වෙන කව්රුවත් යුද්ධ නොකර ඉන්නවා වගේ තමා කතාව. තාමත් මිනිස්සු අන්ධ නැහැ ඒක මතක තියා ගන්න (නි)
මොනවා, දිය කපනවා. ඒ මොන මෝඩ කතාවක්ද? ඒ මේ ලංකාව නම් පිස්සු අදහන්නේ (ස)
මම දැකලා තිබෙනවා ඕනෑම ආගමක මේ වගේ ප්‍රවෘත්තියක් දාපුවම කුමාර් දාන්නේ මහා මෝඩ අදහස් (නි)
චන්දී , අපි බඩවියත හොයා ගන්නේ හිගාකල නෙමෙයි . ඒගොල්ලන්ට වැඩ කරලා දීල . අද අපි නැත්නම් ඒ අය ට මොන වෙළද කියල හොයාගන්නවත් බැහැ . අපි මෙහෙ නොහිටියත් බඩවියත හොයාගෙන ජීවත් වෙන්න පුළුවන් . අපි මෙහෙ ඉන්නේ ලංකාවේ බඩවියත රැක ගන්න ක්‍රමයක් නැති නිසා නෙමෙයි . ලංකාවේ ඉන්න තත්වෙට වැඩ ටිකක් උඩින් ඉන්න . මෙහෙ නැතිඋනා කියල අපි බඩගින්නේ මැරෙන්නේ නැහැ . මමත් ඉන්නේ ඔය ඔය කියන අපේ බඩවියත රකින රටක තමයි . (දී)
ගිණි පෑගිමේ සහ දිය කැපීමේ උත්සවයන්හිදී ලක්වැසි සැවොම එකමුතු වී දක්වන සමගිය ඉතාමත් වටිනා දෙයකි. (නි)
සංජීව, හම්බන්තොට වරායවල් දහයක් හැදුවත්, මත්තලට අමතරව තව ගුවන්තොටුපලවල් කීයක් ඔය පැත්තේ හැදුවත් රුහුණ ගොඩයන්නේ නැහැ පරණ පව් නිසා. ලංකාවේ සැබෑ ඉතිහාසය ලියා තිබෙන්නේ ජනප්‍රිය වංශ කතාවල නොවෙයි. නමුත් ඔබ කියා ඇතිදේ ඇත්තක්. මේරටේ සැබෑ ඉතිහාසය නොදන්නෙ මෝඩයෙක් පමණයි(අ).
සමන් රොහාන් රණසිංහ ලාංකිකයෝ කතරගම ගිහින් වදින ලස්සන.(නදී)
සංජීව, ලංකාවේ සැබෑ ඉතිහාසය ලියා තිබෙන්නේ ජනප්‍රිය වංශ කතාවල නොවෙයි. නමුත් ඔබ කියා ඇතිදේ ඇත්තක්. (නි)
එළාර විසින් බුදුදහම ආ තැනම ලොප් කරන්නට දැරූ ප්‍රයත්නය ව්‍යර්ථ කිරීමට ඉදිරිපත් වුනේ කඳුකර මායා රටේ රාවණා පරපුරේ දුටු ගැමුණු කුමරු. නමුත් මඟුල් ඇතු දණ ගස්සවා කුමරු වඩම්මාගෙන ගිය රුහුණේ දේශපාලකයෝ සහ බෞද්ධ භික්ෂූන් රට එක්සත් කළ ගැමුණු අකාලයේ මරා, ගැමුණු පුත් වූ ඔටුන්න හිමි අසේල අඩු කුලයට දමා, ශ්‍රේෂ්ඨ ගැමුණු රජුට කිසිම ඥාති බැඳීමක් නැති කාවන්තිස්සගෙ පුතාට රට භාර දුන්නු නිසා රුහුණේ පරණ පව් හෝදගන්නත් මේක හොඳ අවස්ථාවක් කරගත්තොත් තමයි වඩා හොඳ. (ස)
මේ ජලය ශුද්ධ වූ ජලයද? (නි)
මේ වගේ දියුණු ලෝකයක මේ මිනිස්සු මොනවද කරන්නේ ...මේ මිනිස්සු එක්ක රට ඉස්සරහට ගෙනියනවා බොරු ..... (ස)
ලංකාදීපයට තුති! (නි)
දියත් කපන්න පුලුවන්ද හික්...හික්...හික්... (දී)
මේවා ඉන්දු සංස්කෘතියෙන් විශේෂයෙන් දකුණු ඉන්දීය දෙමළ සංස්කෘතියෙන් අප රටට ආ පුරුදු සිරිත් විරිත්. අපගේ හිටපු රජවරුන්ගේ බිසවුන් ගෙන්නා ගන්න පහසුම තැන තමයි එදා මදුරාපුර නොහොත් අද දින මදුරෙයි.බිසවුන් සමග ඔවුන්ගේ ආගම සහ පව්ලේ අයද මෙරටට සංක්‍රමනය වුනා.සමහර රජවරුන්ගේ ඉන්දියන් මස්සිනාලට අපේ සිංහාසනේටත් උරුමකම් කියන්නට පුලුවන් වුනා ශ්‍රි වික්‍රම රාජසිංහ වගේ (නි)
අර්ෂා, මම කියපු වැදගත් දේ. අල්ලාහ් කියලා තියෙනවා නම් මුස්ලිම් ලෝකය ඇයි ඒවා පිළි පදින්නැත්තේ ? රිශාඩ් ඔයාම පොඩ්ඩක් හිතලා බලන්න. මුස්ලිම් රටවල් ත්‍රස්ත ක්‍රියාවලින් පිරිලා සේම ලෝක සම්මතයටද පිටුපාන තත්වයක් උදාවී තිබේ. එසේම මුස්ලිම් සුළුතරයක් සිටින(මෙයින් අදහස් කරන්නේ කිසියම් පළාතක බහුතරය මුස්ලිම් වීම ) ලෝකේ සෑම රටකම මම දන්නා තරමින් එම පළාතේ ත්‍රස්ත ක්‍රියා සිදු කරමින් එම රජයන්ට හිසරදයක් වී ඇත. මා වැරදි නම් නිවැරදි කරන්න. (ස)
මුස්ලිම් අය මොකටද මෙහෙට ඒ ගොල්ලොන්ට ඉන්නේ අල්ලනේ අරාබියේ. (ස)
අර ප්‍රවෘත්ති වලට කිව්වේ, අවරුදු 8 දැරිවිව දුෂණය කල පාපතරයා කතරගම ගිහින් දිය නාලා ආවා කියලා, ඔය කතරගම කදසුරිදුන්ට බලයක් තිබේ නම් ඇයි එහිදීම දඩුවම් නොදුන්නේ.(නදී)
නැහැ අසංක අල්ලාහ් ඉන්නේ අහස් හතකට එහා සැම දේ බලමින් සිටිනවා ? (ස)
අපි මේ වගේ දේවල් වලට හිනාවෙන්න හොඳ නැහැ. (නි)
මුස්ලිම් අයත් ඇවිල්ලද? (නි)
තමන්ගේ ආගමවත් හරියට දන්නේ නැති ,සාමාන්‍ය දැනුමක්වත් නැති අසංක වගේ මෝඩයෝ කියන්නේ අල්ලා ඉන්නේ අරාබියෙලු. ඇත්තටම මේ වගේ මිනිස්සු ලංකාවේ කොයි පළාතෙන් වෙන්න ඇද්ද ? වස ලැජ්ජයි මහත්තයෝ (නි)
මෝඩ අදහස් දාන්න එපා (නි)
සැමටම කඳ සුරිඳු පිහිටයි (දී)
උලමාවරුත් ආවද? (නි)
නීල් රනාට පොඩ්ඩක් ඉතිහාසය වැරදිලා වගේ. රිෂාඩ් කියන විදිහට අල්ලාහ් ලෝක හතකට එහා ඉඳලා වැඩක් නැහැ. මුස්ලිම් ලෝකයම අද ගිනි ගන්නවා. අපි දන්නා කාලේ ඉදන් හැමදාමත් එහෙමයි . මනුස්සත්වය සමානාත්මතාව , සහජීවනය , සියලු ජාතීන්ගේ අනන්‍යතාවයට ගරු කිරීම වැනි දේ අල්ලාහ් කියලා නැද්ද? (නි)
සෙනෙවි, ඔයා දන්නේ නැද්ද ලෝක මාධ්‍ය ප්‍රබලයි, බලසම්පන්නයි කියල, සත්‍ය අසත්‍ය කරන්නත් අසත්‍ය සත්‍ය කරන්නත් ඒවාට පුළුවන.. (දී)
මිනිස්සුන්ටත් බැරි ඇයි මැණික් ගඟ වගේ වෙන්න ... එහෙම වුනොත් මේ රට කොච්චර හොඳට තියේවිද ? (ස)
මේවට අහිංසක මුස්ලිම් අය ඇදගන්න එපා (දී)
නීල් රනාට ඇත්තටම පිස්සුද ලංකාවේ ඉතිහාසය දන්නේ නැද්ද තමන් උපන් රටේ ඉතිහාසය දන්නේ නැති කෙනා මෝඩයෙක් (අ)
මෙවැනි අන්ද බක්තිකයන් ඉන්න තාක් අපේ රට කිසි දිනෙක ගොඩ ගන්න බැහැ. (දී)
කුමාර් ඔයා දෙමළ නෙවෙයි. මුස්ලිම් කෙනෙක් වෙන්න ඕන. නියම දෙමළ මිනිස්සු මේ වගේ අදහස් දාන්නෙ නැහැ. (ස)
කුමාර්,රතන සුත්‍රයේ තේරුම දන්නවද? (නි)
හරි ලස්සනයි. මේ දර්ශනයේ වීඩියෝ දර්ශන තිබේ නම් කරුණාකර පල කරන්න. සැමට කද සුරිදුගේ පිහිට ලැබේවා! (නි)
අපිත් කඳ සුරිඳුන්ව ආදර්ශයට ගනිමු. (නි)
සෑම සියලුම දෙනාටම කතරගම කදසුරිදු පිහිට ලැබේවා! මගේ රටට දළදා හිමි සරණයි! (නි)