නවසීලන්තයේ ෆොන්ටෙරා කිරිපිටි සමාගමේ ශ්‍රී ලංකාවේ අධ්‍යක්ෂ මණ්ඩලයට ලබන 23 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙස නියම කරමින් ගම්පහ දිසා විනිසුරු අද නියෝග කළේය.
කිරිපිටි හා ඒ ආශ්‍රිත නිෂ්පාදන බෙදාහැරීම, විකිණීම හා එම කිරිපිටිවල කිසිදු රසායන ද්‍රව්‍යයක් අඩංගු නොවන බවට ජනතාව නොමග යවන සුළු ප්‍රචාරක දැන්වීම් පළ කිරීම දෙසතියකට වලක්වාලමින් දුන් නියෝග කඩ කිරීම ඊට හේතුවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දන්නා දවසේ ඉදලා බොනවා අපිට නම් හෙනවත් නැහැ (දී)
කිරිපිටි වලට බොරුවට කෑගහන ඇය අරක්කු වලටත් නඩු දාන්නකෝ (දී)
ආණ්ඩුව බය නිසයි හැමෝම දත නියවන්නේ. ජෝන් කී හිනාවුනා අපේරටේ ටෙස්ට් කරන්න දන්නේ නැහැ කියලා. ඒ වුනාට චීනෙට යන්න හදනවා සමාව ඉල්ලන්න. යු එස් තානාපතිත් අපේ ආණ්ඩුවට සැර දාන හැටි බලන කොට පුදුමයි. ඇයි ඒ ? හේතුව? (දී)
අපේ ජනාධිපතිතුමාට පුළුවන් ඉක්මන් තීරණයක් ගන්න (නි)
අද අපේ උගත් අය කරන්නේ මේ වගේ වැඩ තමයි තමන්ගේ කමට වැඩ මුදලට ඕනෑම දෙයක් පාවල දෙන්න ලෑස්ති මිනිස් ජීවිත වලට එයාලට සල්ලි ලොකුයි මෙවෙනි අය පැරණි ඉතිහාසයේත් හිටිය මෙම අය යවන්න වෙනම අපායක් හදන්න ඕන
දැන් ඉතින් අපෙත් ඉවසීමේ සීමාව පැනල ඉවරයි. පුලුවන් නම් ඔය අධ්‍යක්ෂක කියන අයගේ ලිපිනයවල් හොයලා පලකරන්න (නි)
නවසීලන්තයේ ෆොන්ටෙරා කිරිපිටි බොන්න හොද නැතිනම් කවුරු විසින් අර්නයනය කරන කිරි පිටිද බොන්න හොද?කාවද මේ රවට්ටන්න හදන්නේ.(අ)
චීනය දැනටමත් නවසීලන්තයෙන් එන නිෂ්පාදන තාවකාලිකව නතර කර ඇත්තේ එම කිරි පිටි තුළ ශරීරයට අහිතකර යම් රසායන ද්‍රව්‍යක් අඩංගු වී ඇති බව පරීක්ෂණ වලින් සනාථ වූ පසුවය . ෆොන්ටෙරා අධ්‍යක්ෂක මණ්ඩලය තමන්ගේ සාක්කුව ගැන විතරක් බලන්නේ නැතුව රටේ අසරණ ජනතාව පිළිකාව වැනි භයානක රෝගාතුර වලින් ආරක්ෂා කරගැනීමට නිසි පියවර හෝ නවසීලන්ත සමාගමට මේ ගැන දැනුවත් කල යුතුයි . (ස)
ව්‍යාපාරිකයින් බලන්නේ තමන්ගේ ලාභය ගැන පමණයි (නි)
උසාවියට විතරක් නොව මේ අය සහ ඒ කිරි රටේ අගමැතිතුමත් අපේ පර්යේෂණාගාර වලට අපහාස කරන්න හදන්නේ (නි)
සියලුම ශ්‍රී ලාංකිකයනි, අයෙත් නවසීලන්තයෙන් ගෙන්වන සියලුම කිරි නම් බොන්න එපා. (ස)
ශ්‍රී ලාංකික මිතුරනි , නවසීලන්තයෙන් ගෙනෙන සියලුම කිරි වර්ග වර්ජනය කරන්න. එවිට ඒවා වෙළද පොලේ තිබිලා ඇමතිතුමෙක් ගෙදර අරගෙන යයි. (නි)
ඔය කරනවා කියපු පරීක්ෂණ වලට ඔය කියන රසායන ලැබිලා නැහැනේ.ඒ කියන්නේ අපිට තව දුරටත් ඔය කොම්පැනි කියන ඒවා අහන්න බැහැ. (නි)
මම නම් කෙලින්ම කියනවා මේවා විකාර වැඩ (දී)
ආයෝජකයන්ට රට හැර යන්න කාලය හරි (දී)
කිරිපිටි වලට බොරුවට කෑගහන ඇය අරක්කු වලටත් නඩු දාන්නකෝ
කිරිපිටි වලට බොරුවට කෑගහන ඇය අරක්කු වලටත් නඩු දාන්නකෝ
කිරිපිටි වලට බොරුවට කෑගහන ඇය අරක්කු වලටත් නඩු දාන්නකෝ
බොරු වැඩ
දියර කිරි බොන්න ඕනේ