ගම්පහ ලීසිං සමාගමකට මින් මද වේලාවකට කළින් කඩා වැදුණු පස් දෙනකුගෙන් යුත් කොල්ල කල්ලියක් බැංකු එහි සේප්පුතුළ තිබූ රන් සහ මුදල් පැහැරගෙන ගොස් ඇතැයි පොලිසියට පැමිණිලි ලැබී ඇත.
කොල්ල කෑ මුදල කෙතෙක්දැයි මෙතෙක් ගණන් බලා නැත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රන් මිල බැහැල නිසා රක්ෂණ වන්දිය ගන්න එක ලාබයි. බයවෙන්න කාරියක් නැහැ. (නි)
දැන් හොරු මහ දවල්ම හොරකම් කරනවනේ. (නි)
අර අරකද මේ කොල්ල කාලා තියෙන්නේ. ඒක නම් අයියෝ මගෙ මාලේ! (නි)
පොඩ්ඩක් හොයලා බලන්න ඔය කළමණාකරුවා ගැන ඇතුලේ වැඩක්ද දන්නැහැ. (ස)
මේක "අතේම පත්තුවෙන ගේම් එකක්" වගේ දෙයක් (නි)