ඉන්දියාවේ මුම්බායි ගුවන්තොටුපළේදී ඉන්දීයා රුපියල් ලක්ෂ පහළොවක් වටිනා රන් අභරණ සමඟ ශ්‍රී ලංකා කතක් අත්අඩංගුවට ගෙන දින කිහිපයක් ගත වු පසු ඉන්දියාවට රන් කිලෝ හතරක් ගෙන ආ බව කියන තවත් දෙදෙනෙක් ගෝවේ ගුවන්තොටේදී අත්අඩංගුවට ගනු ලැබුහ.
එහි වටිනාකම ඉන්දියා රුපියල් කෝටි 1.30 කි හෙවත් රුපියල් කෝටි දෙසිය හැත්තෑවකි.
මෙම සල්ලි ශරීරයේ සඟවාගෙන සිටි බවත් ඔවුන් සමඟ පැමිණි ඉන්දියා ජාතිකයකු ද අත්අඩංගුවට ගත් බවත් ඉන්දියා පොලීසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඩිමෝ බට්ටෙක්? නැහැ නැහැ 1210 ලොරියක් .. (නි)
එන්න එන්නම ගුද මාර්ගය ආදායම් මාර්ගය කරගන්න මිනිස්සු වැඩි වෙනවා වගේ.දැන් දැන් එන්න එන්නම ගුදමේ ඉඩ ප්‍රමාණයත් වැඩි වෙනවා වගේ පෙනෙන්නේ (නි)
මෙහෙ කොහෙන් හරි උස්සපු ඒවා තමයි (දී)
දිනේෂ් හරි. රුපියල තවම එච්චර බාල්දු නැහැ. (නි)
රහස් ප්‍රදේශය ඩිමෝ බට්ටේක්ද (දී)
දැන් ඉතින් ගොඩ දෙනෙක් ඔය වැඩේ කරන්න ගිහින් නිකන් ඉරා ගන්නවා! (අ)
හංගන්න නම් නියමතැන (අ)
ඉඳිංයන රුපියල් කොටි 1.3 ක් ශ්‍රී ලංකා රුපියල් කොටි 2.7. ගණන් දන්නේ නැද්ද? (අ)
හොර වැඩ කරන්න ඕනෑම ජරා වැඩක් කරයි
තාත්තයි දුවයි රට ගිහින් ගෙදර ආවම දුව තාත්තට පෙන්නුවාලු පුංචි රත්තරන් ඔරලෝසුවක්. කොහොමද ඕක එයාර් පොර්ට් එකෙන් ගෙනාවේ කියලා තාත්ත ඇහුවම මම කොහොම හරි ගෙනාව නේ කිව්වලු. ඒ පාර තාත්තා කියනවලු අපරාදේ අම්මත් එක්ක ගියානම් කියලා. (නි)
මම හිතන්නේ මමත් ගිය ආත්මේ වත් රත්තරන් එම ස්ථානයේ හංගගෙන ඉන්න ඇති කියලයි. (නි)
ලජ්ජා නැතිකමක තරම (දී)
පශ්චාත් බාගය චිරාත් කාලයක් වැජඹේවා! රන් පොලු,මැණික්,මත් කුඩු වලට පශ්චාත් බාගය සහයෝගය දැක්වීමෙන් පෙනී යන්නේ සල්ලි වලට පශ්චාත් බාගය කරන සේවයමය (නි)
මගේ අම්මෝ! ඒක පශ්චාත් බාගයක්ද? රන් ගුදමක්ද? (නි)
මේක හොයා ගත්ත එකනේ වැඩේ
මෙම ස්ථානයේ වටිනාකම එන්න එන්න වැඩිවෙනවනේ (නි)
බුදු අම්මෝ! (නි)
මිනිස්සු ආදරේට "අනේ රත්තරන්" කියන්නේ මේකයි එහෙනම්. (අ)
කෝට් 270ක් නෙවෙයි ලක්ෂ 270ක් (අ)
මේ ස්ථානය සම්ප්‍රදායිකව එක දේකට විතරක් පාවිච්චි කරන කාලේ කිසි වටිනාකමක් නැති දේවල් හඳුන්වන්නත් මේ නම යෙදුවා. පස්සේ හිරකාරයෝ ගංජා ප්‍රවාහනයට යොදාගෙන මේකේ වටිනාකම වැඩිකළා. ඊට පස්සේ අපචාර කට්ටිය තවත් ගණන් ඉස්සුවා. ඒ වුනාට මෙහෙම අගය වැඩිකිරීමක් නම් මං ජීවිතේට අහලා නැහැ. ඉතා කෙටි කලකින් මේ වගේ වටිනාකම ඉහළ ගිය ලෝකයේ එකම භාණ්ඩය මේක වෙන්න ඕනෑ. (නි)
නිකන් තියෙන එකනේ. (ස)
පශ්චාත් බාගය ගොඩක් වටිනා තැනක් වීගෙන යන්නේ. සමහරු නොසළකන මෙම මාර්ගය ඉතා වටිනා ස්ථානයක් කර ලොවට පෙන්නීමට ඉන්දියානු සහ ශ්‍රී ලාංකිකයන් කරන මෙහෙයුම ඉතා වටිනා දෙයකි. පශ්චාත් බාගයට දිර්ගායුෂ ලැබේවා! (නි)
පස්ස පැත්තට මොන රත්තරන්ද කිවුවලු. දැන් ඉතින් කාලා වරෙන්කො (නි)
මට නං ඒ රත්තරං ගෙනිච්චා කියන අවයවයෙන් හිනා ගියා. (නි)
දාස ආදරේට 'අනේ රත්තරන් ' විතරක් නෙමේ 'වස්තුව' කියන්නෙත් ඒකයි. (ස)