කොළඹ ගාල්ල පෞද්ගලික බසයකට ඉස්සර කර ගාල්ල බස් නැවතුම්පොළ අසලදී මගීන් නංවාගත්තැයි කොළඹ තංගල්ල පෞද්ගලික බසයක රියදුරාට මැර ප්‍රහාරයක් එල්ල විය.
කොළඹ සිට තරඟයට මේ බස් දෙක පැමිණ ඇති බවත්, බීර බෝතලයකින්ද, අතින් පයින් ද ඔහුට පහර දී ඇති බවත් පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කරුණාකර බස් අයිතිකාරයන්ට වන්දි ගෙවල මේ පුද්ගලික බස් ටික ලංගමට පවරලා මේ කරච්චලය ඉවරයක් කරලා දාන්න , ලෝකයේ දියුණු රටවල පොදු ප්‍රවාහන සේවාව ක්‍රියාත්මක වන්නේ රජයෙන් ,(අ)
ගාල්ලේ බස් මාෆියාවේ කට්ටියව විල මැද බංගලාවට වැඩිම මනාපේ දීලා ඇරපු උන්දලට දැන්වත් ඇස් ඇරෙයිද ? (ස)
අනේ මන්දා මේ පෞද්ගලික බස් තරඟේ කවදා ඉවර වෙයිද දන්නේ නෑ,මගීන් ටිකවත් පරිස්සමට එක්කන් ගියොත් ඇති. (ස)
ගුටිකාපු බස් ඩ්‍රයිවර් කළුතර හරි මොරටුවේ පැත්තෙ නම් ගාල්ල බස් ඩ්‍රයිවර් උන්නාන්සේ හෙට ගුටිකනවා. එහෙමයි ඕක ඉවර වෙන්නේ (නි)
කෝ දැන් අර බස් ගාස්තු වැඩිකරන්න කියලා කෑ ගහන අය මේවට මොනවද දන්නේ නැහැ කියන්නේ. ඇයි වර්ජනය කරන්නේ නැත්ද ? (ස)
බීර බෝතලේ රියදුරන්ගේ වේගය වැඩිකරන පානයක් වෙන්න ඇති. (නි)
'තමාට මේ විත්තිකරු පහර දුන්නේ ක්‍රෝධයෙන් හෝ ද්වෙශයෙන්ද?' "නෑ හාමුදුරුවනේ, බීර බෝතලේකිනුයි අතින් පයිනුයි" (නි)
ලංකාවේ හැම තැනම මපියවනේ (අ)