(සිඩ්නි ප්‍රනාන්දු නවසීලන්තයේ සිට ) නවසීලන්තයේ ඕක්ලන්ඩ් බෞද්ධ විහාරයට ආධාර ලබා ගැනීමේ "කැකුළු" ළමා සංදර්ශණයක් පැවැත්විණි. ශ්‍රී ලංකාවේ නැටුම් පදනමේ සිසුහු මේ වැඩසටහන ඉදිරිපත් කළහ.
යු ටියුබ් වීඩියෝවක්ද මේ සමගය. NZ Sri Lanka Foundation

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ නැටුම් මෝඩ වෙලා පිරිහිලා තියෙන විදිය නවසීලන්තයෙන්ද පෙනෙනවා.(නදී)
දයාබර දු පුතුනි, ඔබ මගේ ශ්‍රී ලංකික ජාතියට මහත් වාසනාවක්. ඔබලා මේ ලෝකයට බිහිකළ දෙමාපියන්ට සහ යහ මග කියා දුන් ගුරුවරුන්ට ආඩම්බරයක්.අනික් විදේශික අපේ දු පුතුන්ට හොද ආදර්ශයක් වෙනවට කිසිම සැකයක් නැත. මේ අවශ්‍යතාව ක්‍රියාවට නැගීමට මග සලසා දුන් ඔක්ලන්ඩ් සංවිදායක මඩුල්ලට ගොඩක් තුති. (නි)
නවසීලන්තයේ නයි පොලොඟු නැහැ තමයි ඒකටත් අපේ කට්ටිය, මාත් ගියා තමයි ඕක්ලන්ඩ්.(නදී)