ලීසිං ගනුදෙනුවක් සම්බන්ධයෙන් කතා කරන මුවාවෙන් ගම්පහ ලීසිං සමාගමක කළමාණාකරුට ද, රැකවලාට ද පිස්තෝල එල්ල කර රන් බඩු කොල්ල කා ඇතැයි පොලිසියට කළ පැමිණිල්ලේ සඳහන් වේ.
කළමනාකරු රැකවලා ඇතුළු සියළු දෙනා කාමරයකට දමා දොර වසා සේප්පුව ඇර රන් බඩු රැගෙන ගොස් ඇතැයි ද එම පැමිණිල්ල සඳහන් කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලිසිංග් සමාගම කියන්නේ 100/100 ජනතාවගේ ලේ බොන අය ඒ කට්ටියම සෙට් කරලා අරගෙන ගියාද දන්නේ නැහැ (දී)
මේ කතාව අහපුවාම මටත් ටිකක් විතර බය හිතුනා. මොකද මටත් ඉස්සරමේ වගේම ප්‍රශ්නයකට මට මුහුණ පාන්න සිදු වුන නිසයි. ඒ සිදු වීමට මාවත් සම්බන්ධයි කියලා සැක කරලා මගෙත් වැඩ තහනම් කළා. කවුරුවත් අදටත් දන්නේ නැහැ මට මෙහෙම දෙයක් වෙලා තමයි මම අද මෙහෙම ඉන්නේ කියලා. (නි)
මොකක්ද කියලා නම දාන්නකෝ (නි)
මේ හොරකමට අනිවාර්යයෙන්ම දේසපාළුවෙක් , නැත්නම් හමුදාවේ කෙනෙක් සම්බන්ධ ඇති. (නි)
තව එදිරියට ලංකාවේ ජීවත් වෙන්න පුළුවන් වෙන්නේ අවිගත්තන්ට පමණි. මේක තමා ආශ්චර්යය.(නි)
මහජන මුදල් නේද මේ? (නි)
මට හිතෙන විදියට මේක .මේ සමාගමේ අයගේ උවමනාවකට සිදුවූ සිදුවීමක්. හරියට සොයා ගතහොත් සියල්ල එළිවෙයි. (ස)