අපොස උසස් පෙළ විභාගය ලියා බසයේ යමින් සිටි සිසුවියක්  පැහැර ගැනීමට උත්සහ ගත් බව කියන

උසස් පෙළ  සිසුන් දෙදෙනකු සහ තවත් තිදෙනකු අත්අඩංගුවට ගත් බව මහරගම පොලිසිය කියයි

විභාගය අවසන් වු පසුව නීතිමය ක්‍රියාමාරග ගන්නා බවද පොලිසිය කියයි