පුද්ගල ඝාතනයකට 5ක් අල්ලයි 19 හැවිරිදි තරුණයකු පැහැරගෙන ගොස් ගෙල සිරකර කැලණි ගඟේ ගිල්වා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයන් පස් දෙනකු අත්අඩංගුවට ගත් බව මට්ටක් කුලිය පොලිසිය සඳහන් කරයි... 47 minutes ago
Y විජේසිංහ · 1 hour ago පව් අහිංසක පදිකයෝ දෙන්නා. ඒ ගොල්ලන්ට ලොකු ලොකු වාහන නැති නිසානේ පයින් ගියේ (නි) Reply 0
Y උපාලි · 1 hour ago දම්මි, හොඳයි, රියදුරාත් නිවැරදි නම්? පාරේ තිබුන තවත් වාහන කීපයක හැපිලයි මේ වාහනේ පදිකයින් දෙන්නගේ ඇඟේ හැපිලා තිබෙන බව පෙනෙන්නේ. ඒ වාහනයක් වැරදි විදිහට නවත්තො තිබුනා නම්? කලින් පාරේ ගිය වාහනවලින් තෙල් වැටිලා ඒ මත ලිස්සීම නිසා අනතුර වුනා නම්? පේනවා නේද, වැඩේ සංකීර්ණයි. අපට අනතුරට හේතුව පොලිසියෙන් කියයි. නමුත් සමහරවිට "වරදකරුවෙක්" නැතිවෙයි. ඒවට අපි කියනවා, 'හදිසි අනතුරු' කියලා. (නි) Reply 0
Y ගමඇති · 1 hour ago පදිකයන් කියා කිව්වාට අපේ රටේ නගරවල විතරයි පයින් ගමන්කරන මිනිස්සුන්ට ඉඩක් වෙන්කරදී තිබෙන්නේ.බොහෝ ග්‍රාමීය පාරවල්වල ටිපර් වැනි වාහන මාරුවෙන අවස්ථාවල මිනිස්සු කාණුවට බැහැලා අයින්වන අවස්ථා මම දැකලා තියනවා.මෙරටේ සියලුම මිනිසුන් බදු ගෙවන නිසා පයින් ගමන් කරන මිනිසුන්ටත් ඉඩක් ලබාදී පාරවල් හදනවා නම් මෙවැනි මරණ වළක්වා ගතහැකිය. (නි) Reply 0
Y අමිල කටුනායක · 1 hour ago අහක යන ගිනි විජ්ජුම්බරයක්නෙ මේ මිනිස්සුන්ට පාත්වෙලා තියෙන්නේ. පවු! (නි) Reply 0
Y ජයසූරිය · 1 hour ago ඉක්මන් කොටයි,වේගය මරුවාට අතවැනීමකි. මානසිකත්වය හොදනම් පමණක් රිය පදවන්න. නැත්නම් පාරේ යන මගී ජනතාවට මැරෙන්නයි සිද්ධ වෙන්නේ (නි) Reply 0
Y චන්දි · 1 hour ago හැමදාම මාර්ග අනතුරු වලින් මිනිස්සු මැරෙනවා. කෙළවරක් නැහැ. අනේ අපොයි කියලා ඒ වෙලාවට කිව්වට අනතුරු වළක්වා ගන්න කාටවත් වුවමනාවක් නැහැ. පාරේ ගමන් කරන්නේ මාරයන් නම් පයින් යන අය මේ ගැන හිතන්න.හෙට ඔබට මේ දෙය වෙන්න පුළුවන්. අඩුම වශයෙන් මෙත් සිතින් සිහියෙන් පාරේ ගමන් කරන්න.ඔබ සැමට සෙත් වේවා! (නි) Reply 0
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පව් අහිංසක පදිකයෝ දෙන්නා. ඒ ගොල්ලන්ට ලොකු ලොකු වාහන නැති නිසානේ පයින් ගියේ (නි)
මේ වගේ මිනීමරු රියදුරන් ගැන මේ ගොල්ලෝ කතා නොකරන්නේ ඇයි? (නි)
දම්මි, හොඳයි, රියදුරාත් නිවැරදි නම්? පාරේ තිබුන තවත් වාහන කීපයක හැපිලයි මේ වාහනේ පදිකයින් දෙන්නගේ ඇඟේ හැපිලා තිබෙන බව පෙනෙන්නේ. ඒ වාහනයක් වැරදි විදිහට නවත්තො තිබුනා නම්? කලින් පාරේ ගිය වාහනවලින් තෙල් වැටිලා ඒ මත ලිස්සීම නිසා අනතුර වුනා නම්? පේනවා නේද, වැඩේ සංකීර්ණයි. අපට අනතුරට හේතුව පොලිසියෙන් කියයි. නමුත් සමහරවිට "වරදකරුවෙක්" නැතිවෙයි. ඒවට අපි කියනවා, 'හදිසි අනතුරු' කියලා. (නි)
පදිකයන් කියා කිව්වාට අපේ රටේ නගරවල විතරයි පයින් ගමන්කරන මිනිස්සුන්ට ඉඩක් වෙන්කරදී තිබෙන්නේ.බොහෝ ග්‍රාමීය පාරවල්වල ටිපර් වැනි වාහන මාරුවෙන අවස්ථාවල මිනිස්සු කාණුවට බැහැලා අයින්වන අවස්ථා මම දැකලා තියනවා.මෙරටේ සියලුම මිනිසුන් බදු ගෙවන නිසා පයින් ගමන් කරන මිනිසුන්ටත් ඉඩක් ලබාදී පාරවල් හදනවා නම් මෙවැනි මරණ වළක්වා ගතහැකිය. (නි)
අහක යන ගිනි විජ්ජුම්බරයක්නෙ මේ මිනිස්සුන්ට පාත්වෙලා තියෙන්නේ. පවු! (නි)
ඉක්මන් කොටයි,වේගය මරුවාට අතවැනීමකි. මානසිකත්වය හොදනම් පමණක් රිය පදවන්න. නැත්නම් පාරේ යන මගී ජනතාවට මැරෙන්නයි සිද්ධ වෙන්නේ (නි)
පවු අහිංසක මිනිස්සු.බල්ලෝ බළල්ලු ගානට මැරෙන්නේ මග තොටේදී. (නි)
හැමදාම මාර්ග අනතුරු වලින් මිනිස්සු මැරෙනවා. කෙළවරක් නැහැ. අනේ අපොයි කියලා ඒ වෙලාවට කිව්වට අනතුරු වළක්වා ගන්න කාටවත් වුවමනාවක් නැහැ. පාරේ ගමන් කරන්නේ මාරයන් නම් පයින් යන අය මේ ගැන හිතන්න.හෙට ඔබට මේ දෙය වෙන්න පුළුවන්. අඩුම වශයෙන් මෙත් සිතින් සිහියෙන් පාරේ ගමන් කරන්න.ඔබ සැමට සෙත් වේවා! (නි)
ශහ්හ් උපාලිටත් තේරෙන දේවල් නේද අප්පේ..... (ස)
පදිකයින් නිවැරදි නම් රියදුරාට දැඩි දඩුවම් දියයුතුයි (නි)