නවසීලන්තයේ ෆොන්ටෙරා සමාගමට එරෙහිව අධිකරණ නියෝගක් තිබීයදී එම සමාගම විසින් මහජනතාව නොමග යවන සුළු අත් පත්‍රිකා බෙදා හැරීමෙන් අධිකරණයට අපහාසයක් සිදුකැර ඇති බැවින් ඒ පිළිබඳව අධිකරණයට අපහාස නඩුවක් ඉතා ඉක්මනින්ම පනවන බව නීතීඥ උපුල් ජයසුරිය මහතා අධිකරණයට දැනුම් දුන්නේය.
උපුල් ජයසුරිය මහතා මෙසේ දැනුම් දුන්නේ ගෘහ නිර්මාණ ශිල්පියකු ෆොන්ටෙරා සමාගමට එරෙහිව ගොනු කළ රිට් පෙත්සම කැඳවු අවස්ථාවේදීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රී ලංකික මිතුරනි , ෆොන්ටෙරා වස පානය කිරීමෙන් වලකින්න අපේ රටේ දෙයක් බොන්න. (නදී)
ළඟදීම කවුද අලුතින් වෙන වර්ගයක කිරිපිටි ආනයන කරන්න යන්නේ කියල බලාගෙන ඉඳිමු. (නදී)
ලුම්බිණි, ළගදිම අලුතින් වෙන වර්ගයක කිරිපිටි ආනයන කරන්න යන්නේ කවුද කියලා බලාගෙන ඉඳිමු (නි)
ඇත්තටම සමහරු හිතාගෙන ඉන්නේ ලංකාවේ ජීවත් වෙන්නේ මෝඩයෝ කියලා වෙන්න ඇති. (නි)
අපි සත්‍ය මොකක්ද කියල දන්නවා (නි)
මිනිස්සුනේ, ඔය කිරිපිටි කරනකොට ඒකේ ගොඩක් පෝෂ්‍ය ධාතු ඉවත් වෙනවා. එයාලා බොන්නේ එළකිරි ෆ්‍රෙෂ් ඒවා. ලදරුවන්ට ඇරෙන්න අනිත් අයට ගුණ එළකිරි මිසක් පිටි නෙමෙයි. අපි අපේ කිරි කානු වලට වීසි කරලා මොකුත් නැති පිටි බොමු.මොකද ඒවා එන්නේ පිට රටින්නේ. (නි)
විශාල වන්දි මුදලක් දඩ ගැසිය යුතුයි. ඉන්පසු රටින් පලවා හැරිය යුතුයි. (නි)
ගව ගාතනය නවත්වලා එළකිරි පොවන්න නම් හදන්නේ ඉතා හොද වැඩක්. අනේ පින් සිදුවේවා ! (නි)
අපේ පළාතේ කඩවල තිබුණු පොන්ටෙරා සමාගමේ නිෂ්පාදන ආපසු අරන් ගියා. දැන් පොඩි දරුවන්ගේ ආහාර ප්‍රශ්නය විසදීම අවශ්‍යම කාරණයක්. දේශීය නිපැයුම් ප්‍රමාණවත් නැහැ . ඒක ලොකු ප්‍රශ්නයක්.(අ)
ඔය අත් පත්‍රිකා බෙදන අයට එවලේම සැළකුවා නම් හරි. (නි)
මෙච්චර කාලයක් අපිට වස කැවුවාට තවත් නඩුවක් දාන්නයි තියෙන්නේ. (නි)
ඔය කොතරම් නඩු දම්ම්මත්, තහංචි දැම්මත්.ලංකාවේ හරක් කිරිපිටි බිම නවත්වන්නේ නැහැ,උදේට කිරිපිටි බොනවා,දවල්ට හරක් මරනවා,රෑට හරක් මස් බයිට් කාල,අරක්කු කසිප්පු බොනවා,උදේට පිස්සෝ වගේ පාරේ මිනිස්සු මරාගෙන වාහන එලවනවා, (අ)
උසාවියෙන් වාරණය දැම්මේ කොම්පැනියට පමණක් නිසා කඩවල් වල පොන්ටෙරා බඩු විකුණුවට කමක් නැහැ කියලා කියන කතාව ඇත්තද? (නි)
අපි ෆොන්ටාර එකට විරුද්ධ වුනේ චීනය කියපු නිසාද ?කටකතා යනවා. ඒකයි ඇහුවේ. තරහ ගන්න එපා ඔන්න (නි)
අපේ රටේ පර්යේෂණාගාර වලට අපහාස කරන්න වෙනත් රටක ඇමැති කෙනෙක්ට පුළුවන්ද? (නි)
මෙච්චර කල් අපිට වහ පෙව්වට මොකද කරන්නේ?(නදී)
මගේ ටිකිරි මොලේට නම් හොද අදහසක් එනවා මේ තහනම ඉවත් කරගන්න විදියක් ගැන. (නි)