පිරිසිදු පානීය ජලය ඉල්ලා පසුගිය අගෝස්තු පළමුවැනිදා වැලිවේරියේ පැවති උද්ඝෝෂණය පාලනයට යුද හමුදාව යෙදවීම සහ එම ගැටුමේදී තිදෙනකු වෙඩි වැදී මිය යාමට විරෝධය පළකිරීම සඳහා ගම්පහ ප්‍රාදේශීය සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරු අද කළු පටි පැළඳ මාසික සභා රැස්වීම සහභාගී වූහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
"88, 89, මෙයාලගේ ආණ්ඩුව වෙඩි තියලා දහස් ගණන් මැරුවේ . ඒවාට අදටත් උත්තර නෑ" මේ කියන මහත්මය ට අමතක වෙලා තියනවා, නාදුනන තුවක්කු කරුවන් ගැන. ඡන්දෙ දාන්න ගිය මිනිහට විරුද්ධව තුවක්කු වේ බලය පාවිච්චි කර ඝාතනය කලා නීති විරෝධී ලෙස තුවක්කු වේ බලය බලය පාවිච්චි විවිධ රාජකාරි වලට වාර්තා කිරීම ට ගිය අයට මරු කැදවූවා. මේ මහත්මයා දන්නෙම නැහැ වගේ 88, 89 කාලයේ ඇත්ත තත්වය. "හැන්සාර්ඩ් " එකෙත් සදහන් වෙලා තියනවා ඒ කලේ පක්ෂ විපක්ෂ කාටවත් ජීවිත වලට ආරක්ෂාවක් දෙන්න ආණ්ඩුවට අපහසු උන වග. ගරු අනුර බණ්ඩාරනායක මන්ත්‍රී තුමා පවා මේ ගැන පාර්ලිමේන්තුවේ දී කතා කලා. මෙයාලගේ ආණ්ඩුව , අරයලගේ ආණ්ඩුව කියල ආණ්ඩු මේ රටේ නැහැ. ආණ්ඩුවකට බහුතර බලය දෙන්නේ, ජනතාවගෙන් කොටසක්, නමුත් ආණ්ඩුව සමස්ත රටේම ජනතාවටම අයත් නියෝජිත කණ්ඩායමකින් ඇතිවු ව්‍යවස්ථාපිත ආයතනයක්. පක්ෂ විපක්ෂ හැමෝම පාර්ලිමේන්තුවේ විවිධ සභා වලට ඇතුල් කරගෙන අදහස් විමසන්නේ ඒ නිසා. (නදී)
වතුර එක්ක සෙල්ලම් එපා . (නි)
හොඳයි, මෙහෙමවත් විරෝධය පානවා නම්. (නි)
වතුර ඉල්ලුවොත් දන්නවනේ... (නි)
කාලයක් අපි ලොකුවට ගරුකරපු රණවිරුවෝ විෂ පතුරවන කම්හලක් වෙනුවෙන් ජාතියටම වෙඩි තිබ්බා. (නි)
කළු පටිය නිල් වුණා නම් කොච්චර හොදද කියලත් හිතෙනවා වෙලාවකට (නි)
ඔය කෝකටත් වැඩිය ජනතාවගේ ඡන්දෙ ප්‍රබලයි හොඳේ ! (නි)
ගම්පහ දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට ගිය අය දිහා බැලුවම ගම්පහ අය ගැන හිතාගන්න පුළුවන් (නි)
හොඳ කළු පටිධාරියෙන් වෙන්නට ඇති. ජපන් ගියා නම්, හැකියාවෙන් තරග වැදිලා, තරග වලින් දිනලා එන්නත් තිබුණා (නි)
කලුපටියෙන් එල්ලන්න ඕනේ ඕකට අණ දීපු කෙනාවයි (අ)
88, 89, මෙයාලගේ ආණ්ඩුව වෙඩි තියලා දහස් ගණන් මැරුවේ . ඒවාට අදටත් උත්තර නෑ.මම රතුපස්වල සිද්ධිය සාදාරණය කරන්නේ නෑ. (ස)
කෝලම්! (නි)
හැබැයි ඉතින් ඔය කලුපටිය බැන්දේ ඇයි කියන එක ගැන එක එක්කෙනා වෙන වෙන හේතු දෙයි නේද? මම නම් කියන්නේ ඒක ලස්සනයි ඔය ඇඳුමට. මහත්වරුනේ හැමදාම අඳින්න. (නි)
ඇයි කළු ටයි? (නි)
මේ ගොල්ලෝ ඒ අසරණ ජනතාව වෙනුවෙන් පෙනී හිටියද ? නිකන් බොරුවට කළු පටි දාගෙන ආවට වැඩක් තිබේද? (නි)
කමල් කියන කෙනා එක පක්ෂයකටම මතක් කරගන්න කියලා ලියලා තිබූ නිසා මෙහෙම ලියන්නේ. ඒ නිසා මේ සිද්ධියත් ඒ විදියටම අනුමත කරන්න බැහැ, කර්මාන්තශාලා අපද්‍රව්‍ය නිසි පරිදි ප්‍රතිචක්‍රීකරණය නොකර ලාභ විදියට බැහැර කළ නිසා මේ විනාශකාරී සිද්දිය වුණා. මේ සිද්ධියේදී රජය අපහසුතාවයකට පත් වුණේ, අවියේ සවිය ගැන පමණක් සිතා තීරණ ගන්න අය එතනට ආපු නිසාය. (නි)
ඉදිරියටම යනු! (නි)
ඕවා බොරු වැඩ මහත්තයෝ (දී)
වැලිවේරිය සිද්ධිය තරයේ හෙලා දැකීම ගැන මෙම එ.ජාප. මන්ත්‍රීන් ගන්නා උත්සාහය අගයමි. පෙරකල තරුණයන් දහස් ගණනක් මාරා දැමීම ගැනත් කණගාටු වන්නේ නම් අගේ කරමි. (අ)
හානේ...ගම්පහ ප්‍රාදේශීය සභාවක් තියෙනවද? දන්නෙත් අදනේ. මොනවද දන්නේ නෑ නේද ඒකෙන් ගම්පහට වෙන සේවය? (අ)
එතකොට ඔක්කොම හරිද
ගමගේගේ අදහස දැක්කාම මට මේ මතක් වුනේ. ඔබතුමන්ලා තව ටිකක් දිගට ඕක දාගෙන ආවා නම් අර 'සළුව' වගේ පෙනේවි. ඕනෑ නම් ටිකක් කල් යනකොට කළු පාට වෙන පාටකට වෙනස් කරගන්නත් පුළුවන් නේන්නම්, නැද්ද ගමගේ මහත්තයෝ? (නි)
දේශපාලකයෝ විහිලු කාරයෝ වෙලා