ගල්කිස්සේ මුහුදේ නෑමට ගොස් දියේ ගිලෙමින් සිටි පස් දෙනෙකු බේරාගත් නමුත් එක් අයෙකු සොයාගත නොහැකි වූ බව කිමිදුම්කරුවෝ කියති.
ඔහුගේ සිරුර අද උදේ ගොඩ ගසා තිබී ඇත. ඔහු රත්මලානේ පෞද්ගලික ආයතනයක සේවකයෙකි.
ගල්කිස්සේ මුහුදේ නෑමට ගොස් දියේ ගිලෙමින් සිටි පස් දෙනෙකු බේරාගත් නමුත් එක් අයෙකු සොයාගත නොහැකි වූ බව කිමිදුම්කරුවෝ කියති.
ඔහුගේ සිරුර අද උදේ ගොඩ ගසා තිබී ඇත. ඔහු රත්මලානේ පෞද්ගලික ආයතනයක සේවකයෙකි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දිනපතා ස්නානය නම් හොඳයි. ඒත් පීනන්න බැරි එක තමා ප්‍රස්නෙ.(ස)
ලංකාවේ මිනිස්සු තාම තේරුම් අරන් නැහැ..අනේ මංදා කියලා වැඩකුත් නැහැ. ..දැන් අනතුරු වැඩියි. ඒක නිසා පරිස්සමින් ඉන්න ...... (ස)
දිනපතා ස්නානය හොඳයි.එත් බොන එක තම ප්‍රශ්නේ. (ස)
දිනපතා ස්නානය හොඳයි.ඒත් පීනන්න බැරි අය බීලා පීනන්න යන එක තමා ප්‍රශ්නෙ. (ස)