මතුගම යට දොළ කාලි අම්මාන් කෝවිලේ භාර ඔප්පු කළ අයට සතුන් දේවාලයට භාර දී බිලි පූජාව ඇරැඹීමත් සමග උද්ඝෝෂණය අවසන් විය.
අද බිළි පූජාවට පොලිසියෙන් ඉඩ නුදුන්නැයි කියමින් දහසකට වැඩි පිරිසක් උද්ඝෝෂණයක් ඇරැඹූහ.
එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත තෙවරප්පෙරුම මහතා නායකත්වය දුන්නේය.
උද්ඝෝෂණයෙන් පසු බිලි පූජාව ඇරැඹිණි.
භාර ඔප්පු කිරීම සදහා කුකුළන් සහ එළුවන් එහිදී බෙලි කපා මරන බව කියති.
දරුවන් නැති අම්මලා දරුවන් පතා මේ කෝවිලට භාරහාර වෙති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උපන් දිනේටත් සතෙක් නිදහස් කරන උතුම් ගුණ ධර්ම තිබුණ රටකට වුණ වියෝව. (ස)
මම කියනවා තමන්ගේ සුබසිද්ධිය සඳහා අනුන්ගේ ජිවිතයක් නැති කරලා තමන්ගේ බලාපොරොත්තු වන සැනසුම ලබනවද .පුජාවට්ටි ඔලුවෙ තියාගෙන ඉන්නේ බුද්ධ ධර්මය අදහන කට්ටියද ?මොදර කාලි අම්මා කෝවිලේ කිසිම දවසක බිලි පුජා ගන්න නැහැ .මෝදර සහ යටදොල වෙනස මොක්කද්ද . (ස)
අනේ මෙහෙමත් මිනිස්සු, තමන්ගෙ විශ්වාසෙටද මෙහෙම කරන්නෙ. ආත්මාර්ථකාමි මිනිස්සු. (ස)
බෝතලේ ඇරගත්තම බැදපු කුකුල් මස් නැතිවම බැරි මේගොල්ලන්ගේ බොරු අවිහිංසාවාදේ . (ස)
ගිය ආත්මේ පව් කරලා ළමයි නැතිව වඳ වෙලා ඉපදිලා මේ ආත්මෙදිත් පව් කරලා ලබන ආත්මෙත් වඳ කරගන්න මෝඩ ගෑනු! (අ)
මේවා දේව ශාප. මේ වැඩ කරලා ළමයි හම්බවුනා කියමුකෝ ඒ ඉපදෙන ළමයි ඔක්කොම මන්ද බුද්ධික ළමයි බලන්නකෝ බොරු නම් (දී)
හොඳ වෙලාවට මතුගම මිනිස්සුන්ට නහය කට පිහිටන්නේ.නැතිනම් සොරි .කොම් තමා(අ)
සජිත්, නීල් රනා, සීතා රාමන් වගේ අය මෙලොවට බිහීවී ඇත්තෙත් මේ වගේ බිලි පූජාවක ප්‍රතිඵලයක් ලෙස විය යුතුයි. ඔබලා මෙතෙක් කල් තාත්ත කියා අමතා ඇත්තේ වෙනත් පුද්ගලයකුට. ඔබ්ලාගේ පියා මේ කියන දෙවියන් විය යුතුයි.(නදී)
මේ අම්මලාට ලැබෙන දරුවෝ පස්සේ කාලෙක මේ අයගේ බෙලි වලටත් කරන්නේ ඕකම තමා,දිට්ඨ ධම්ම වේදනීය කර්මයෙන් ගැලවීමක් නැහැ.රජෙක් වගේ හිටියත් අන්තිමට සතෙක් වගේ මැරෙන්න වෙයි,ලේ දකින්න ප්‍රිය කරන්නේ දෙවියෝද යක්කුද කියන එක පොඩ්ඩක් හිතන්න අබ ඇටයක තරම්වත් මොලයක් තියේ නම් (නි)
මෙතන ඇත්ත කතන්දරේ ඇත්ත කතාව සත්ත්ව කරුණාව නොවේ. තමන්ට අකමැති කට්ටියක් තමන් කැමති නැති දෙයක් කිරිමයි. ඒ නිසා ඇත්තටම සතුන්ට ආදරේ නම් සියළු සත්ත්වයෝ නිදුක්වෙත්වා නිරෝගි වෙත්වා නම් කුකුල් මස් කඩ එළු මස් කඩ රට වටා තියෙනවා ඒ සල්ලයම එකවර විරුද්ධ විය යුතුයි. ඒ වගේම තමයි මාළු කඩ සත්තව කඩ සුරගල් මසුන් කඩ. ඒවාටත් විරුද්ධ විය යුතුයි.(නදී)
ෂා... වැඩේ සාර්ථකයි... දැන් ඉතින් අපිට අපේ පාඩුවේ හජ්ජි උත්සවය කරදයක් නැතුව සමරන්න පුළුවන් (නි)
හලාල් තහනම් කරන්න දගලපු ය මේ සම්බන්ධයෙන් කතා කරන්නේ නැද්ද? මතුගම ලංකාවේ ගමක් නේද? (ස)
අනේ මේගොල්ලන්ගේ නිකන් බොරු අදහස්, එහෙනම් සිංහල රජකාලේ සත්තු විතරක් නෙමේ මිනිසුන්ගේ බෙලිත් කපපු බව සදහන් වී තිබෙන්නේ. ඒ, ඒ , ජාතීන්ට තමන්ගේ අනන්‍යතාවයට අනුව කරගන්න ඉඩදෙන්න නිකන් හොට දාන්නේ නැතිව.(නදී)
ඇමේසන් වනන්තරේ වගේ නොදියුණු ගෝත්‍රික ජනයා ලංකාවේ තවමත් ඉන්න බව ඔප්පු වෙන කතාවක්. පොලිසිය ගැන මම ඊයේ හොඳ කිව්වා. දැන් බලනකොට පොලිසියේත් ඉන්නවා නේ අර වගේ මිනිස්සු.(නදී)
දෙයියන්ට කියලා ළමයි හදාගත්තහම උප්පැන්නේ දෙන්නේ දෙවියෝමද? වෙන මොනවා කියන්නද අපි (නි)
කෝ අර සංවිදාන වල අය? එයාලගෙන් මේවා ගැන සද්දයක් නැ වගේ.(නදී)
පිහිටක් නැති සරණක් නැති මේ සසර දනව්වෙ. අපි අසරන වෙලා වගේ හිතට දැනෙනවා බුදුහාමුදුරුවනේ. (ස)
ඒකත් හොදයි.එතකොට ලිංගික දුර්වලකම් තිබෙන අයට ප්‍රශ්නයක් නැහැ දෙවියෝ ඉන්නවනේ (නි)
සමාරා, නිවැරදි දේ ඔබ කිවුවා.මොන අදහසක් මෙතැන දැම්මත් ඔබ තමයි නිවැරදි දේ පලකළේ (නි)
ඒ මිනිස්සු සත්තු මරා ගෙන කෑවත් ,බෙලි කපා බිලි දුන්නත් ඒක ඔවුන්ගේ අනන්‍යතාවය මහා ජාතිය ඒකට කෑකෝ ගැසීම, අඩම්තේට්ටම් ,තර්ජන ගර්ජන කිරීම නොකළ යුතුයි. පව් සිද්ධ වෙනවා නම් ඒක ඒ මිනිස්සුන්ට, මේ ජාතිවාදය වහා නැවැත්විය යුතුයි. මේකෙන් වෙන්නේ ජාත්‍යන්තරයට වැරදි මතයක් යාම සහ ජාතින් අතර අසමගිය, නැවත මෙරට බෙදුම් වාදයකට තල්ලු වීමයි. (ස)
මට නම් හිතෙන්නේ අපට වැරදීමක්. මේක කාලි අම්මගේ රට වෙන්න ඕනේ, බුදුන් වැඩිය රට වෙන්නේ බැහැ. (ස)
මේක බෞද්ධ රටක් (නි)
සත්තු මරලා දරුවෝ ලැබෙන්නේ නැහැ. (නි)
පාසල් ළමුන් වෙඩි තියලා මරණ එකේ මේක මොකක්ද ??? (ස)
රජිත් අදහස් ප්‍රකාශ කරනවිට කල්පනා කාරිව අදහස් යොමු කරන්න .හරක් මස් කැවට කමක් නැහැ හරකෙක් වෙන්න එපා .
අනේ මේ ඕවට කලින් දවසකට පොඩි ළමයි කී දෙනෙක් රේප් වෙනවද? සත්තු නමි පරම්පරාව ඉස්සරහට ගෙනියනවා. ඒක නිසා බොරු ප්‍රතිචාර දාන්නේ නැතුව හරි දේකට පමණක් කතා කරන්න.(නදී)
මේවා සහගහන අපරාධ (දී)
මතුගම පැත්තේ මෙච්චර ළමයෙක් වත් හදා ගන්න ශක්තිය නැති අය ඉන්නවද?මේ එළුවෙක් කරේ තියා ගෙන ඉන්නෙත් ඒ වගේ කෙනෙක්ද? ඔය දුර්වල කමට බෙහෙතක් කර ගන්න,බෙලි කපල හරි යන්නේ නෑ.(නදී)
මේගොල්ලන්ගේ මහලොකු ධර්මේ...1971, 1983, 87-89 කාලවල මිනිස්සු මැරුවේ බල්ලෝ බළල්ලු ගානට, එතකොට මේ සංවිධාන, මේ මතධාරීන් කොහෙද හිටියේ ? දැන් එනවා සද්දේ දාන්න මේක ජාතිවාදී පිළිලයක් නොවේද?(නදී)
මතුගම කියන්නේ කළුතර දිස්ත්‍රික්කයේ තියන නගරයක්නේ, මේ ප්‍රදේශයේ බහුතරයක් සිංහල බෞද්ධයෝ හින්දු ආගම අදහන්නන් ඉන්නේ 3% ක පමණ ප්‍රතිශතයක්. මට නම් හිතෙන්නේ අපේ බෞද්ධයෝ බුදුන් සරණ යනවා වෙනුවට කරන්නේ හින්දු ආගම ඇදහීමයි. නාමිකව මහා බෞද්ධයෝ. මේක මතුගමට විතරක් නෙමේ මුළු ලංකාවට ම පොදු දෙයක්. එක අතකට මේක අද ඊයේ අමුතුවෙන් සිදුවුන දෙයකුත් නෙමෙයි (නි)
ඔන්න. පුලුවන් නම් ඕනෑ කෙනෙක් මතුගමට ඇවිල්ලා වැඩ පෙන්වන්න. (නි)
දරුවන් නැති අය කොහොමද අම්මලා වෙන්නේ. ඒ අයට හම්බවෙන්න ඕන දරුවෝ නෙවෙයි එළු පැටවූ.(නදී)
අහිංසක සතෙකුට ආදරයක් කරුණාවක් නැති මේ ලොක්කන්ගෙන් මිනිස්සුන්ට යහපතක් වේවි කියලා හිතන එකත් ලොකු අනුවණකමක්.ඔය පාලිතටත් අත් කකුල් බැදලා මරන්න අරන් ගියානම් මරණ බය මොකද්ද කියලා දැනෙයි. (නි)
අහිංසක සත්තු බිල්ලට දීලා මේ අය මොනවද මේ බලාපොරොත්තු වෙන්නේ බලාගෙනයි උපදින දරුවන් ගැන.(නදී)
මේ වෙලාවේ අර බල සේනාව නිදිද? (නි)
ඉල්ලන ඉල්ලන දේ සතෙක් බිලි දුන්නාම ලැබෙනවා නම් මිනිස්සු මොකටද සල්ලි හොයන්න මහන්සි වෙන්නේ.. (නි)
මිනිසුන්ගේත් බෙල්ල කපලා ගගේ මුහුදේ දමන රටේ මේකත් මහා කජ්ජක්ද? (නි)
සකුල්, ඔබ හරි. මගේ පියා දෙවියන් තමා. (දී)
වීරෝ, මගේ ඇගේ දුවන්නේ නියම පිරිසිදු සිංහල ලේ. ඔහේ වගේ බොරු නම් දාගෙන අදහස් ඉදිරිපත් කිරීම මා නොකරමි. සත්‍ය ප්‍රකාශ කිරීමත් අසාධාරණයට එරෙහිව නැගීසිටිමත් ජාතිවාදය හෙලා දැකීමත් මෙරටේ ඒකීයබාවය වෙනුවෙන් හඩක් නැගීම මා විතරක් නොව සෑම රටට ආදරය කරන පුරවැසියෙකුගේම පරම යුතුකම හා වගකීම බව දැන ගනු. (නි)
මේක මුළු ලංකාවටම අපකීර්තියක් (දී)
අනේ මන්දා, මේ කෝවිල් වල බිලි පුජා නම් කවදා අවසන් වෙයිද මන්දා (නි)
මුළු සිංහල ජාතියම එරෙහි විය යුතු කරුණක් (දී)
මේ වීර සහ රාජිත එකම වේදිකාවක විවාදයක නම් නියම ඩබල. නියමයි ඔහොම යං. (ස)
රාජිත,අපි එක දවසකුත් කිව්වනේ තමුසෙට මේ ගොන්කම් නවත්තන්න කියලා.වීර කෙසේ වෙතත් නුඹ නම් ගස් මෝඩයෙක්.නුඹගේ අදහස් වලින්ම නුඹ මුස්ලිම් කියලා අහුවෙනවා.සිංහල නමකින් අදහස් දානකොට ප්‍රවේශම් වෙන්න ඕනේ.නුඹ ඒකවත් දන්නේ නැති රට මෝඩයෙක්.දැන් ඉතින් වෙන නමක් හොයා ගන්න. (ස)
ළමයෙක් හදාගන්න බැරි කෙනෙක්ද අර එළුවෙක් උස්සගෙන යන්නේ? (නි)
හඳට ගල් ගැහුවා කියන්නෙ මතුගම අය නෙවෙයි.ඕවිටිගල කියලා ගමක් තියෙනවා. මතුගම අලුත්ගම පාරේ,ඒ අය තමයි ඒ වැඩේ කලා කියන්නේ.මේ කාලි කෝවිල යටදොල වත්තේ ඉන්න දෙමළ අයට හදපු එකක්.චංඩි මල්ලි ඔතනට අත දාන්න ඇත්තේ එයත් යටදොල නිසා. (ස)
ඇයි එතකොට බහිරව පුජා කියල තියෙන්නේ? ඒ පුජාවේ සත්තු නෙවේද මරන්නේ? (දී)
නිල් රානා, ඔබ හරි. ජයවේවා! (නි)
නොපෙනෙන බලවේග පසුපස ගිහින් තමන්ගේ අරමුණ ඉටුකරගන්නා පිරිසක්... (නි)
මතුගම මෝඩ මිනිස්සු... (ස)
මේ සිංහල බෞද්ද රටද.(නදී)
රාජිත, ඔබ කුමන ආගමක් වෙනුවෙන් පෙනී සිටිනවද කියා අපිට පේනවා. මිළඟ පුජාවේ ඔබ මේ බිලි පුජාව සඳහා කැපවිය යුතුයි. පුජා වට්ටිය මගෙන්. ලිපිනය දන්වන්න (නි)
බිලි පූජාව පැහැදිලිවම නරකයි.ඒත් අපේ රටේ දවසකට එළුවෝ, කුකුල්ලු, හරක් මාළු කොච්චර මරනවද. (ස)
මේ මිනිසුන්ට හිතක් පපුවක් නැද්ද? මේ සත්තු මරලා මොනවද බලාපොරොත්තු වෙන්නේ? (නි)
මට කන්න හිතෙනවා බිලිපුජා තියන අයව... (නි)
දෙවියන් මල් පලතුරු වල සුවද පමණක් ආග්‍රාණය කරන බවක් තමා අසා තියෙන්නෙ. මස් කන බවක් නම් අහලා නැහැනේ. හරිද දන්නෙ නැහැ (නි)
අනේ මේ ගොල්ලෝ රට වටේම දිනපතා ලක්ෂ ගණන් මාළු මරණ එක මේ තේරෙන්නේ නැහැ (දී)
ආහාරයට සතුන් මරන එක ළමයි බලාපොරොත්තුවෙන් සතුන් මරණ එකට සමාන කරන්න බැහැ ආනන්ද (නි)
අනේ ඔය භාර උන කිසිම කෙනෙකුට කිසිම දෙයක් හරියන්න එපා දෙවියනේ.....අහිංසක සතුන්ගේ බෙලි කපා මොන භාරද.(දී)
රාජිත, ඉන්දියාවේ ඉන්න මුස්ලිම් ජනගහනය පාකිස්ථානයේ මුළු ජනගහනයට වඩා වැඩියි. එම පිරිසට හරක් 80,0000 මදි. ඔබේ ගණන වැරදිලා. (නි)
පණක් නසා පණක් ලබාගන්නවා, අලුත්ම ක්‍රමයක්,(දී)
පණක් නසා පණක් ලබාගන්නවා, අලුත්ම ක්‍රමයක්,(දී)
සතුන් බිලිදී දරුවෝ ලබන්න නොහැකියි සායනයකට යන්න (අ)
තමන්ගේ ජාතිය පාවලා දෙන අය.(නදී)
රාජිත මෝඩයෙක් නොවේ හරකෙක්. මනුස්ස ජනගහය වැඩි වුනාම මිනිස්සු මරාගෙන කාල ජනගහනය පාලනය කරන සන්ස්කුරුතිය ??පේන විදියට නම් නුඹ ආගම පවා දීපු අපේ එකෙක්ම වගේ. බුදුන් පිට දී බෞද්ධත්වය ලබා ගත් නිසා බෝගසට ගෞරව කිරීම ආමිස පුජාව ප්‍රතිපති පුජාව නම් අවිහිංසාව තම ආගම වෙනුවෙන් සතුන් මැරීම ආමිස පුජාවක් එම නිසා බෞද්ධයන් ගස් මෝඩයන් වත් ඔබලා හරක්වත් වෙන්නේ නැහැ. සත්‍යට වඩා විශ්වාසය තහවුරු කිරීම මනුෂ්‍යයන් තුල පවතින විශාල දුර්වල කමක් බව මාර්ක්ස් ලෙනින් පවසා ඇත. (ස)
සමන් රොහාන් රණසිංහ මේක කාලි අම්මාන්ගේ විසාල පලි ගැනිමට කරපු දෙයක්.මෝඩකමට බෙහෙත් නැති බව කොයිකවුරැත් හොදින් මතක තබා ගන්න.(අ)
රටේ ගුණ දහම් පිරිහිලා නිසා , අනාගතයට යක්ශ පරපුරක් ඇතිකිරීම හොදයි ,මෙතෙන්ට ...... ලොක්කා නොගේන්නුවේ මන්ද? ඔබගේ බෙල්ල ප්‍රවේසම් කරගන්න,(දී)
රාජිත, සත්තුත් මිනිස්සු වගේ ජීවින් කොටසක්. මිනිස්සු සතුන් මරාගෙන කනවා. සිංහයනුත් මිනි කනවා. ඇයි ඉතින් ඔබතුමා මරන්න එන කොට දෙවියන් සිහි කරමින් දුවන්නේ ? ජීවත් වෙන්නට ඇති ආසාව නිසා නේද? (නි)
මේ ජරා ගෑනුන්ට ලමයි ලැබෙන්නේ නෑ තව කල්ප ගානකට මේ කරන තිරිසන් වැඩේට. (අ)
ඇත්තටම අපේ රටේ මිනිස්සු හරි මෝඩ මිනිස්සු අහිංසක සත්තු මරල සතුටක් බලාපොරොතු වෙනවනේ,, තමන්ගේ බෙල්ල කපාගෙන දෙවියන්ට බාර වෙනවා කෝ ..ඔය සත්තු මරණ මිනිස්සුට ලගදීම ස්භාවධර්මයෙන්ම පාඩමක් උගනවයි හරියට සුනාමි වගේ..ඔය ........... කාරයොත් කරන්නේ බොරුව සල්ලි වලට දේශපාලනයට තමා ඔක්කොම ඔය කැ ගහන අය හරියට පන්සිල් පද වත් රකිනවද?(දී)
සමන් රොහාන් රණසිංහ කාලි මෑණියන් දෙවියන් කියන්නේ බොහොම බල සම්පන්න දේව මෑණියන් කෙනෙක්. මාගේ පියා ජීවතුන් අතර ඉන්න කාලයේදී මාගේ පියාට හැදුනා ලේ බඩ යෑමක් එය සුව කර ගැනීමට මාගේ පියා නොගිය ඉස්පිරිතාලයක් නැහැ. අන්තිමට කොළඹ පිහිටි ජයවර්ධන හොස්පිටල් එකට පවා මගේ පියා ගියා. එහෙත් සුවකර ගන්නට නොහැකි වුනා. අන්තිමටම මගේ හොද මිතුරෙක්ගේ කිම අසා මම මගේ පියාව, මතුගම යට දොළ කාලි අම්මාන් දේවාලයට රැගෙන ගියා. එහිදී දොළ කාලි අම්මාන් දේවාලයේ කපු මහතා ප්‍රතිහාර පාලා දේව බලයෙන් පඩුරක් අරන් දුන්නා ලෙඩේ සුවවු පසු මේම පඩුර ගෙන ගොස් ශ්‍රී මහ බෝධියට ගොස්, පඩුර ශ්‍රී මහ බෝධියට ගැට ගසා බාරය ඔප්පු කරන්න කියලා. දේව බලයෙන් බෙහෙත් දුන්නා, උදේ කෑමට පෙර එලකිරි සමග බෑන්ඩි සුවල්පයක් දමා පානය කරන්න කීව්වා. ඉට පසු මම සවුදි අරාබියේ නිවාඩුවට ලංකාවට ආ වේලාවේ මගේ පියාට මම ප්‍රතිකාර ලබා ගැනීමට කාලි මෑණියන් දෙවියන් දේවාලයට ගිය විස්තරයක් සදහන් කලේ. කාලි මෑණියන් දෙවියන්ගේ දේවාලය හොද හාස්කම් තිබෙන තැනක් ඉතිං මෙම දේවාලයේ හාස්කම් නැති කිරිමට දරපු වැයමක් හැටියට මම දක්න්නේ. (අ)
මේකට සම්බන්ධ වෙච්ච ඔක්කොම සෙසත් නම් වෙන්නේ නෑ.සාප වේවා!තෙවරප්පෙරුමටත් අයියේ පාර්ලිමේන්තු යන්නට නොලේබෙවා (අ)
මිනිස්සු මේ එන එන හැම දේම භාර ගන්න එකයි වැරැද්ද (දී)
මස් මාළු කකා මේපූජාවට එරෙහිවීම විහිළුවක් (දී)
කාලි දෙවියන් කියන්නේ බොහොම බල සම්පන්න දේව මෑණියන් කෙනෙක්. මාගේ පියා ජීවතුන් අතර ඉන්න කාලයේදී මාගේ පියාට හැදුනා ලේ බඩ යෑමක්. එය සුව කර ගැනීමට මාගේ පියා නොගිය ඉස්පිරිතාලයක් නැහැ. අන්තිමට කොළඹ පිහිටි ජයවර්ධනපුර එකට පවා මගේ පියා ගියා. එහෙත් සුවකර ගන්නට නොහැකි වුනා. අන්තිමටම මගේ හොද මිතුරෙක්ගේ කිම අසා මම මගේ පියාව, මතුගම යට දොළ කාලි අම්මාන් දේවාලයට රැගෙන ගියා. එහිදී කාලි අම්මාන් දේවාලයේ කපු මහතා ප්‍රාතිහාර පාලා දේව බලයෙන් පඩුරක් අරන් දුන්නා ලෙඩේ සුවවු පසු මෙම පඩුර ගෙන ශ්‍රී මහ බෝධියට ගොස්, පඩුර ශ්‍රී මහ බෝධියට ගැට ගසා බාරය ඔප්පු කරන්න කියලා. දේව බලයෙන් බෙහෙත් දුන්නා. පසුව මම සෞදි අරාබියට ගිය පසු මගේ තාත්තා ලිපියක් යවා සුවදුක් විමසු විට මගේ පියා කියා සිටියේ මගේ පියාට දැන් සුවයක් ඇති බවය. ඉන් පසු මගේ පියා දකින්නට ලැබුනේ නැහැ. මට ලංකාවට එන්නට ලැබුනේ මගේ පියාගේ මළගමට. මොකද මගේ පියා අසනීප වී රෝහලට ගෙන ගිය විට ඒ දිනවල ජෙ.වී.පී කලබලවලට රෝහල වසා තිබුණු නිසා කොළඹ මහ රෝහලේ ඇදේම තාත්තා මියගොස් තිබුණා. කාලි මෑණියන් දෙවියන්ගේ දේවාලය හොද හාස්කම් තිබෙන තැනක්. (නි)
පව් කාරයන්ට පව් කරගන්න ඉඩ දෙන්න. උපදින හැම ආත්මයකම මේ පව් පඩිසන් දෙවි (දී)
සතුන තියෙන්නෙත් මිනිසාට තියෙන පනමයි කියල නොතේරෙන්නේ අයි? (දී)
බිල්ලට දෙන සත්තු මැරෙන්නේ ද්වේෂයෙන් (නි)
සතුන් මරණ එකයි මස් කන එකයි කියන්නේ දෙකක්.මේකට ආගම පටලවා ගන්න අවශ්‍ය නැහැ.අවිහිංසා වාදයට ගරු කළා නම් වැඩේ ඉවරයි. දැන්වත් මේ අලුත් ලෝකය දකින්න උත්සාහ කරන්න (නි)
කොහොමද මේ වැඩේ හොද වැඩක් වෙන්නේ (දී)
මේක හරිම පිස්සු පෙකාර වැඩක් (දී)
පහුගිය ආත්ම වල කරපු පාප කාර්ම නිසා දරුවෝ නැහැ. එම ගොඩටම තව පව් කන්දක්.මෙහෙම අයට දරුවෝ නොලැබෙන එක පුදුමයක්ද?ලැබුනත් ලැබෙන්නේ මරුවෝ තමා කරන පව්වලට. (නි)
මතුගමත් ඉන්නේ මෝඩයෝද ? හරිම කණගාටුයි සත්හු මරල කොහෝමද ළමයි හම්බවෙන්නේ එකට තියෙන්නේ දොස්තර කෙනෙක් හම්බවෙලා ප්‍රතිකාර ගන්න එකනේ දෙන්නගේ තියන අඩුපාඩු වලට තමයි ළමයි හම්බවෙන්නේ නැත්තේ ඕකට කළුබෝවිල රෝහලේ ප්‍රතිකාර කරනවා පානදුර කෙතුමතියේත් තියනවා ඉක්මනට හමුවන්න සල්ලි තියනවනම් නවලෝක රෝහලේ කරනවා 2013 ගල් යුගයෙන් ඈත් වෙමු බුද දහම හරිම වැදගත් ජීවිතයට !!!!!!!!!
මෙහෙම කරන අය කොහොමද මිනිස්සුන්ට ආදරේ කරන්නේ (නි)
මිත්‍යා දෘෂ්ටිකයෝ... (නි)
පහුගිය ආත්මවල පව් ගෙවන්න කාගේ දරුවොත් දරුවෝ කියලා නැතිබැරි තැන්වල දරුවන්ට ආදරෙන් සළකන්න.එතකොට ඔය පාපේ ගෙවිලා දරුවෝ ලැබෙයි.අහිංසක සතුන්ගේ බෙලි කපලා තමුන්ට ලෝකෙට පව් දෙන මරුවෝ ප්‍රාර්ථනා කරන්න එපා. (නි)
අපි නම් අහල තියෙන්නේ දරුවෝ ඕනනම් සත්තුන්ට ආදරය කරන්න කියලා (දී)
මේ වගේ අහිංසක සත්තු මරණ අයව ගස් බඳින්න ඕනේ (අ)
මේක කොඩි විනයක් වගෙ. බිලිපූජා හරිම වදයක් වෙලානෙ. ඉසසර මෙහෙම නැහැනෙ. බෞද්ධ රටේ මින්ස්සුන්ට බෞද්ධයන්ට එයාලගේ පඩුවේ ඉන්න දීලා ඕන රටකට ගිහින් මේ සත්තු නෙවි මිනිස්සු හරි බිලී දෙනවලාකො... (දී)
දරුවන් නැති අම්මල සත්තුන්ගේ බෙලි කපල දරුවෝ බලාපොරොත්තුවෙන් භාර වෙන්න නරකයි. මොකද තවත් ජීවයක් බලාපොරොත්තුවෙන්න ඕනි සත්තුන්ට ජිවිත දනය දීලයි. පොලොසියයි කරපු වැඩේ හරි. මේ ධර්මද්විපයෙන් සත්වඝතන තුරන් වෙන්නම ඕනි (දී)
මේ වගේ සත්තු මරල ළමයි ඉල්ලන අම්මලට සත්තු වගේ ළමයි තමයි ලැබෙන්නේ කවදාහරි . මේ වගේ මෝඩ අම්මල ලැජ්ජයි හිරිකිතයි මට නම් මේවගේ අම්මල දැක්කම තවත් අම්ම කෙනෙක්ගේ ළමයෙක් මරල මට ළමයෙක් ඉල්ලනවා (දී)
සතුන් මරලා දරුවෝ?අහිංසක සතුන්ගේ බෙලි කපලා ලෝකෙට පව් දෙන සත්තු වගේ මරුවෝ ප්‍රාර්ථනා කරන්න එපා. (නි)
අපේ රාජ සභාවේ තවම ගල් යුගයේ මිනිස්සු ඉන්න බව මම දන්නේ අදයි .මේ මිනිස්සුත් එක්ක අපිට යන්න වෙන්නේ ආස්චර්යයට නොවෙය් අගාදයට. (දී)
මෙයාලට උපදින දරුවෝ කොයි වගේ වෙයිද? (දී)
අනේ ඉතින් ඕකට උත්ගොෂණයක් අවශ්‍යමද? දන් දෙන්නයි තියෙන්නේ තමන්ගේ ගෙවල්වල, දීල කොවිලේට ගෙනත් තුන්තිස්කොටි දෙවිවරුන්ට පූජා කරානම් වැඩේ ඉවරයි නේ, හරක් වගේම එළුවොත් පන තියෙන සත්තුනේද? අනේ ඉතින් මම වැරදිද දන්නේ නැහැ, මෝඩකමට බෙහෙත් නැහැ. (දී)
මතුගම ඉන්නේ හඳට ගල් ගහපු මෝඩයෝ තමයි...මෝඩ කමට බෙහෙත් නැ. (දී)
තව කල්ප ගානකට ළමයි ලැබෙන්නේ නැහැ මෙහෙම පවු කළොත් (නි)
දරුවන් ලැබෙන්න නම් එලුවො කුකුලො මරල බෑ මෝඩ මිනිසුනේ......කවුරු නායකත්වය දුන්නත් ඇත්ත ඒක විතරයි. (දී)
ඕවා නුගත් වැඩ.ලංකාව හැදෙන්නේ නැත්තෙ ඒකයි. (ස)
ඔබ පින්වත් කාන්තාවක් හැටියට,ඔබ දරුවෙක් බලාපොරොත්තු වෙනවා නම් ..! ඔබේ ගමේ පන්සලට ගිහින් ඉතාමත් භක්තියෙන් බෝධි පුජා 7 ක් තියලා, අනුරාධපුරයට ගිහින් ශ්‍රී මහා බෝධියට කිරි අහර පාත්‍රයක් පුජා කර, හිත සැහැල්ලුවෙන්...?බුදු ගුණ සිතෙහි ඇතිව කල් ගෙවන්න, පින්වත් කාන්තාවක් හැටියට, ඔබට පින්වත් අම්මා කෙනෙක් විය හැකියි ..ඔය අපරාධ වලින් වෙන්නේ වෛරක්කාරයෝ කුස පිළිසිඳ ගෙන..මවගේ, පියාගේ, ගෙල සිඳින දේව දත්තලා , අංගුලිමාලලාව පෝෂණය කරන්නයි ...?අද සමාජයේ ඉන්නේ මෙවැනි කුරිරුකම් වලින් හෙබි දරුවෝ..ඊට හේතුව මිත්‍යා විශ්වාශ ...? (ස)
සතුන් මරලා බාර ඔප්පු කරලා මොනවද ලබා ගන්නේ?(නදී)
මොනවටද සතුන් මරලා බාර ඔප්පු කරලා.(නදී)
"පෙර අඟනක් එක එළුදෙනක හිස සිඳා-සියලඟ අවේලි ගිනිදැල් නිරය දුක් විඳා-ඇය ඇඟ රෝම ගණනේ හිස් කැපුම් ලදා-මේ රඟ වේය කාටත් අකුසලේ ලෙදා"පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත තෙවරප්පෙරුම මහත් මයාණෙනි,ඔබ අනුන්ගේ ප්‍රාණ සියගණනක් නැසීමට අනුබලදී කරගත්තේ බර පතල අකුසල කර්මයකි.ඔබතුමා ඊයේ හරි හපන් කමක් කරපු වීරයෙක් වගේ ලොරියක් උඩට නැගල විකුම්පැවා. නමුත් ඔබට තවත් අඩුම තරමේ ආත්ම පන්සියයක්වත් අනිවාර්යයෙන්ම හිස් කැපුම් ලැබීමට සිදුවීම නියතයි.ඔබව බේරාගැනීමට එදාට ඔබගේ බිලිපූජාව ලැබූ ඔබගේ වන්දනා මානයට පාත්‍ර වූ පෘතග්ජන දෙවිවරු කිසිවෙක්ට නොහැක.දෙවිවරුන්ටත් ඔවුන් කරන පව්කම් වලට කවදා හෝ අපාගත වීමට සිදුවේවි.දැන්වත් ඔබ තුමා නැවත මේවගේ පාපකර්ම නොකරන්න.මරණයට කැප සතුන් මුදා ගන්න.අසරණයන්ගේ(හදවත්රෝග,පිළිකා ඇදන් පෙලෙන්නන්)ජීවිත බේරගන්න.ගිලනුන්ට උපස්ථාන කරන්න.එය පමණයි ඔබට යම් සැනසිල්ලක් ලබාගැනීමට කල හැක්කේ.අපි ඔබතුමාට අනුකම්පා කරමු. බුදුබණ ලොව පවතින එකම සත්‍යයි.(නදී)
බිලි පූජා කියන්නේ බොහොම නූගත් මන්ද බුද්ධික සමාජයක දකින්න ලැබෙන ක්‍රියාවක්. බිලිපූජාව ආගමක් නොවෙයි, මෝඩයන්ගේ ගෝත්‍රික චාරිත්‍රයක්, අපේ රටේ මේ වගේ ගෝත්‍රික වැඩ වලට ඉඩ දීලා බලාගෙන ඉන්නේ මෝඩ හරක්. කවදා හරි මිනි මස් කන වනචාරී සමජකට ආපසු හැරි යෑමකට මුල පිරීමක්. මිනිස්සු දියුණුවෙලා මේවා වැරදි වැඩ කියලා තේරුම් අරන් තියෙන යුගයක ඇයි ආපසු වනචාරී මන්ද බුද්ධික සමාජයකට පාර කපා ගන්නේ? (ස)
සත්තුන්ට ආදරය කරන මිනිස්සු. සමාජය විනාස කරන සත්තුන්ට මොනවද කරන්නේ? අරක්කු ගංජා කුඩු ළමා අපයෝජකයෝ.(නදී)
බලාගෙන වේදනාවෙන් මැරෙන සත්තු ඒ වෛරයෙන්ම කාලි යක්ශනී ගේ සපෝට් එකෙන් පිලිසිඳ ගෙන උඹලාගේ දරුවො වෙලා ඉපදේවි. ඊට පස්සෙ වෙන දේ හිතා ගනිල්ලා.(නදී)
දැන් ඊළඟ බිලිපූජාව හජ්ජියට පටන් ගන්නේ ෂෙරිෆ් කියන ආකාරයට ඉස්ලාමිකයෝ ටික.(නදී)
සතුන් මැරීමෙන් පවක් සිදුවෙන එක හැර වෙන සිදුවෙන දෙයක් නැහැ. එකයි ඇත්ත. නොදියුණු මෝඩ මිනිසුනේ ඇත්ත තේරුම් ගන්න. (දී)
රාජිත,සත්තුන්ගේ බෙලි කපන්නේ සත්තු මොනවරද්දක් කරාටද. ඔහේ කැමතිද නුඹේ ඔය හැමදේටම දාන හොටත් එක්ක තියෙන මැටි පිරුණු ඔලු ගෙඩියත් බාර ඔප්පු කිරීමට කපාදමනවාට?නුඹ තිරිසන්නුන්ටත් අන්ත ම්ලේච්චයෙක් බව දැන ගන්නවා.ඔහේ වගේ කිසිම ජාතියකට අයත් නැති ජාතියක් ජම්මයක් නැති අය සිංහලයට මහත් පිළිලයක්. (දී)
මම හිතුවෙ මුන්නේසරමෙ විතරයි මේ සෙල්ලම් තියෙන්නෙ කියලා බැලින්නම් ලංකාවේ හැම තැනම වගේ දැන් තියෙනවනෙ. සත්තුන්ගෙ බෙලි කපලද දරුවො බලාපොරොත්තු වෙන්නෙ. කවද හරි ඔය ඉපදෙන දරුවොත් අම්ම තාත්තලගෙ බෙලි වලට වග කියයි. අනේ රටට ගිහින් තියෙන කල දසාවක්. මේ ඈත තීතයෙ පංචසීලයෙන් බැබලුන ධර්මද්වීපයද කියල වෙලාවකට හිතෙනවා.(නදී)
කොහොමටත් මතුගම ඉන්න අය මිත්‍යා දෘෂ්ටිකයෝ. ඉස්සර මෙයාල හඳට ගලුත් ගැහුවලුනේ . වෙන මොන කතාද ? (දී)
මේ බිලි පූජාවලට එරෙහි වෙන අය කුකුල්මස් එළුමස් නොකන අයද? (දී)
දෙයියනේ මොන හිතකින් මේකට ඉඩ දුන්නද? (දී)
දේශපාලනය පත් වෙලා තියෙන තත්වය ගැන කියල වැඩක් නැහැ. ප්‍රජාතන්ත්‍ර වාදය කියන්නේ ඕනෑම ජරා වැඩකට ඉඩදීමද? හැමෝම එක වගේ. තමන්ගේ කරල පැහෙනවා නම් රටට ජාතියට මොනවා උනත් කමක් නැහැ. (දී)
සත්තුන්ගේ මස් නොකන අය අත් උස්සන්න!(දී)
මේ බෞද්ද රටේ මේ විදිහේ අමානුෂික ක්‍රියා සිදුවෙද්දී බලදරින් ඇස් පියාගෙනද ඉන්නේ..ආගමික නිදහස කියන්නේ මේකට නෙමෙයි. .පාලිත මහත්තය අත දාලා තියෙන්නේ වැරදි තැනකට. ඔබ තුමා බෞද්දයෙක් නේද? මෙතන ඉන්නේ මතුගම වතුවල දෙමල මිනිස්සු. සිංහල බෞද්දයෝ මෙතන නැහැ. සියලු බෞද්ද සංවිදාන වලින් අවිහින්සාවදී සංවිදාන වලින් ඉල්ලා සිටිනවා මේ රටෙන් බිලිපුජ ඉවත් කරන්න කටයුතු යොදන්න කියල..එ වගේම තෙවරප්පෙරුමගේ මේ ක්‍රියාවට විරුද්දව ජන මතයක් ඇති කරවල මෙයාව දෙසපලනිකව නැතිකරන්න කරන්න කියල.. (දී)
බුද්දියට නිගා දෙන මෝඩ මිනිස්සු. එක මදිවට මන්ත්‍රී කෙනෙකුත් උදව් කරලා. මේ මිනිස්සු රටට වැඩක් වෙනවද. දරුවන් නැති අම්මල දරුවන් පතල අසරණ සතුන්ගේ බෙලි කාපුවම දරුවෝ ලැබෙනවද. එහෙම ඉපදෙන දරුවෝ ඇත පය මොලය එතිව ඉපදෙවිද. මෙවෙනි අම්මල සසර පුරාවට දරුවෝ නැතිව ඉඳීවි. (දී)
තාම ඉන්නේ එකදාස් නමසිය බින්දුවේද? (දී)
තාමත් මේ සමාජයේ සිත දියුණු නැති මිනිසුන් ඉන්නවා... (නි)
රාජිත, ඔයා කැමතිද ඔයාව මරනවට. ඔයාව මස් සඳහා මැරුවොත් කිසිම අපරාදයක් නැහැ. ඔයා කියන ආකාරයට කෑමට මැරුවට කමක් නැහැනේ. නුඹ මළකුණු කෑමට පෙරේතයි කියලා හංගන්න බැහැ.(නදී)
මිනීමරු වැඩ (දී)
ඉස්සර පස්දුන් කොරළේ උදවිය වල් අලින්ට නිදාගන්න කැලේ පැදුරු එළුවලු. ඒකොහොම උනත් ආහාරය පිණිස සතුන් අනුභවය කිසිම ආගමක තහනම් කර නැහැ. මෙතන සමහරක්ට මේ පුවත දැක හිටගෙනම සුළුදිය පහවුනා වගේ කමෙන්ට් කලාට, පළතුරු, කැවිලි-පෙවිලි සහිත පූජාවට්ටිය දෙවියන්ට පූජාකර ආපසු ලබාගන්නා බෞද්ධ කවුරුත් ඒ ආහාර අනුභව කරනවා. ඔවුන් හිතන්නේ තමුන් මස් මාළු කෑවට දෙවියන්ට ඒ හොඳ කෑම අගුනයි කියලා. බෞද්ධයො කොරතොට ගල්ලෙන් විහාරය වැනි තැන්වලට කුකුලන්, හාවුන් ඇතුළු විවිධ සතුන් පූජා කරනවා තමන් වෙනුවෙන් දුක්විඳ මැරෙන්න. එවැනි සතුන් අනේකවිධ රෝග වැළඳී බොහෝ කල් විඳවා මියයනවා. ඒඅතින් බලනකොට ලංකාවෙ බෞද්ධයො තරම් ආත්මාර්ථකාමී කපටි ජාතියක් ලෝකෙ කොහේවත් නැහැ.(නදී)
රාජිත්,නුඹ සිංහල නමකින් වෙස් මුහුණු දාගත්තට ඒ වෙස් මුහුණ ගැලවිලා ඉවරයි.මොකද ඔහොම කතාවක් කියන්නේ මුස්ලිම්වරු.මුස්ලිම් අයගෙන් ඒගොල්ලොන්ගේ ආගම සම්බන්දව බුද්ධිමත් තර්කානුකුල ප්‍රශ්නයක් ඇසුවොත් ඔබටයි අමාරුව හැදෙන්නේ.ඔබයි මට මද ගහන්න බලන්නේ.රාජිත යන නමින් ඉන්නේ මොහොමඩ් කෙනෙක්.සිංහල නොවෙයි.තමුසෙගෙ අදහස් වලින්මයි එක අහුවුනේ.දැන් ඉතින් වෙන සිංහල නමක් හොයා ගන්න (අ)
පාලිත තෙවරප්පෙරුම මහත්තයි සිංහලද ?දෙමළද? (නදී)
මේ සතුන් ඔක්කොම මසට කනවා. තෙවරප්පෙරුම මන්ත්‍රීතුමාට මස් කන්න හිතිලා වගෙයි.(නදී)
කවදාවත් හිතුවේ නැහැ බන්දුල පෙරේරා දමන අදහසකට එකඟ වෙන්න පුළුවන් කියලා. නමුත් මෙතැනදී යම්තාක් දුරට එකඟ වෙමි. හැබැයි, බන්දුල මහත්තයෝ ඔය බෞද්ධ සංවිධාන අවශ්‍ය වෙන්නේ නැහැ නේද ඔබ තුමා කලින් තියනවා කියපු ශක්තිමත් නීති පද්ධතිය තිබුනානම් රටේ? එමගින් සත්ත්ව හිංසනය වලක්වන්න පුළුවන් නේද? (දී)
බලාගෙන ගියාම මේ ආණ්ඩුව මහාමාර්ග සංවර්ධනයට ප්‍රමුඛතාවය දෙන එක හරියට හරි ! මොකද දැන් ලංකාවේ ජනතාවට වැඩිපුර කාලයක් ගතකරන්න වෙලා තියෙන්නේ මහා පාරවල් වලනේ (නි)
අද එක්සත් ජාතික පක්ෂය නැති වෙලා තියෙන්නේ මේ වගේ වැඩ නිසා, බහුතර ජනතාවගේ පිළිකුලට ලක් වන මෙවැනි වැඩ වලට අනුබල දීම නිසා මිනිස්සු තව තවත් පක්ෂෙන් ඈත් වෙනවා, කව්රු මොනවා කීවත් මේ රටේ ඉතිහාසය නිර්මාණය කලේ සිංහල බෞද්ධ ජනතාවයි, බිලි පුජා අපේ සංස්කෘතියට ගැලපෙන දේ නොවේ. ශිෂ්ට සම්පන්න ලෝකය හෙලා දකින වනචාරී මෙවැනි ක්‍රියා තහනම් කල යුතුයි.(නදී)
සත්තු මරලා දරුවෝ පතන ගෑනුන්ට සත්තු වගේ ළමයි ලැබේවා !(නදී)
හොඳක්නම් වෙන්නේ නෑ පවු .අහිංසක ජීවිත (අ)
අපි මේ තරම් බැණවදින තමිල් නාඩුවේත් සත්ව බිලි පූජා නීතියෙන් තහනම්. ද්‍රවිඩ ජනතාව වැඩිපුර ඉන්න බව කියන කර්ණාටක, කේරල ප්‍රාන්තවලත් නීතියෙන්ම තහනම්. දියුණුයි කියන, බෞද්ධයන් 75% ඉන්නවයි කියන අපේ රටේ යක්ෂණියන් වෙනුවෙන් බිලි පූජා කරන්න ඉඩ දීල, නීති ගේන්න බයේ අපි උඩ බලාගෙන ඉන්නවා. මෝඩ දේශපාලකයොත් චන්ද ටිකක් ගරා ගන්න ඕනෑම දහ ජරා වැඩකට උල්පන්දම් දෙනවා. මොනවා කලත් මර්වින් සිල්වා ඇමතිතුමා වගේ අය තමයි මේවට ඉන්න ඕන. (දී)
පෙර එක් ලඳක් එක් එළු දෙනක ගෙල සිඳා, සිය ඇඟ ලෝම ගණනේ හිස් කැපුම් ලදා. මේක කවදාවත් වෙන්න බැරි වැඩක්. ඒකයි මිනිස්සු සත්තු මරලා පූජා කරලා හරි අසුද්ධ බලවේග වලින් පිහිට පතන්නේ. ඔක්කොම ආගම් ඇදහිලි නිකම් මායාවක් පමනයි.(නදී)
ළමයි අවශ්‍යනම් අපි ගාවට එවපල්ලකෝ. අහිංසක සත්තු මරන්නේ! (ස)
රාජිත, සත්තු මොන වැරද්දක් කරාටද බෙල්ල කපන්නේ. ඔහේ කැමතිද ඔහේගේ ඔය ඕනේ එකටයි එපා එකටයි දාන හොට ඇති මැටියෙන් පිරුණු ඔලු ගෙඩිය කපල බිලිපූජා දෙනවට.(නදී)
මේ රටේ ගුණධර්ම මෙච්චර පිරිහිලාද? දරු සම්පත් බලාපොරොත්තු වෙන්න මීට කලින් නම් කලේ ජය ශ්‍රී මහ බෝධීන් වහන්සේට හරි කතරගම කිරි වෙහෙරට හරි භාර වෙලා ඒ පින් දෙවියන්ට අනුමෝදන් කරන එක. එහෙම කරලා ඒ අම්මලා දෙවියන්ට ආරාධනා කරනවා තමන් ගේ කුසේ දරුවෙක් වෙලා ඉපදෙන්න කියලා. (නදී) සතුන් මරවලා ඒ බිලි බාර ගන්නේ අමනුස්ස කොටස්. තමන්ට ලැබෙන ලමයි මොනවගේද කියල හිතා ගන්න පුලුවන් ද? සිහි ණුවනින් කල්පනා කර කටයුතු කරන්න.
ඔය යු.එන්.පි අයවත් බිලිදෙන්නයි තියෙන්නේ. (නදී)
මේවා නවත්තන්න පුළුවන් අපේ මර්වින් ඇමති තුමාට විතරයි (දී)
ඇයි මේ මේ ප්‍රාණියෙක්ගෙ බෙල්ලක් කපලා ලේ දකින්න ආශා කරන්න තරම් කෲර වෙලා තියෙන්නෙ. ඒ මදිවාට දේශපාලුවෙකුත් ඒකට සහයෝගය දීලලු. තමන්ගෙ බෙල්ල කැපුවොත් දැනෙන වේදනාවම පණ තියෙන සතෙකුගෙ බෙල්ල කපද්දිත් ඒ සතාට දැනෙනවා කියල හිතන්න බැරි මුග්ධ මිනිස්සු, සතුන්ගෙ බෙලි කපල දරුවො ඉල්ලුවොත් ඒ වේදනාවෙන්,වෛරයෙන් මැරෙන සතෙක්ම තමයි දරුවෙක් වෙලා උපදින්නෙ. දෙමවුපියන්ට දුක් කරදර දෙන්නෙ වයසට ගියාම සත්තු වගේ කූඩු කරගෙන වද දෙන්නෙ ඒ වගේ දරුවො තමයි. මේ මනුෂ්‍ය සතුන්ව පන්සලක හතර මායිමකට වද්දගන්ඩ හොඳ නෑ.(නදී)
චණ්ඩි මල්ලි, වැරදි තැන් වලට නහය දාලා අනාගන්න එපා (නි).
සත්තු මරලා දරුවෝ පතන ගෑනුන්ට සත්තු වගේ ළමයි ලැබෙයි.(නදී)
මවින් සිල්වා ලංකාවේ ඉන්නවද????? (දී)
මෙහෙම හරක් තමා අපේ හරක් විල මැද බංගලාවට යවන්නේ. (ස)
තෙවරප්පෙරුම ඉක්මන් වුන තරම්. බොහොම හොදයි ඔබගේ අනාගතය හොද වේවි. නායකයාගෙන් ලකුනු ලැබේවි. මෙම පුන්‍යකර්මයෙන් ඔබගේ අදහස් සපල වේවා! (නදී)
පාර්ලිමේන්තුවේ කටිටියව බිල්ලට දෙමුද?(නදී)
මතුගම ගේ අධ්‍යාපන මට්ටම ගැන කලකිරෙනවා සතෙකු මරා තමන්ගේ අබ්වුර්දිය පතන නුගත් සමාජයක් මතුගම සිටින බව දන ගන්න අපට පුළුවන් මම නම් ඔය තෙවරප්පෙරුම මුරුගයට චන්දය දෙන්නේ නැත වට්ටි ඔලුව උඩ තබාගෙන ඉන්න අයගේ ඔලුවේ මොලය කලඳක් නැතුව වගේ මේ රට හැර නොගිය සොලින් තවම මේ රටේ ඉන්නවා ඒ අය කිසිදා සිංහලයන් නොවේ (දී)
මෙම ක්‍රියාවලිය නැවැත්විය නොහැක අද එළුවා කරේ තියාගෙන බෙලි කපන එක හෙට එළුවා වෙලා ඉපදෙනවා , වේදනාවෙන් මරුන එළුවා මිනිසා වෙලා බෙලිකපපු එක්කෙනාව මරනවා ඉතින් ඔය මිනිස්සුන්ටත් එම වේදනාව ලැබෙනවා මතුගම ඉන්න බොහොමයක් මිනිස්සු එළුවන් (දී)
මේවා සහ ගහන අපරාධ (දී)
මේ වගේ මෝඩ මිනිස්සු.තව ජිවිතයක් නැති කරලා දරුවෙක් හදන්න පුලුවන්ද ? ගොන් හරක් ඉන්නේ. (ස)
බෞද්ධ අපි කොච්චර සතුටු වෙන්න ඕනිද අපිට ලැබුන තථාගතයන් වහන්සේගේ ධර්මය ගැන. අපිට පින පව වෙන්කර හඳුනා ගන්නට ලැබුණා. නමුත් මේ මිත්‍යාදෘෂ්ටියේ තරම ප්‍රාණඝාතයටත් වඩා භයනකි. (ස) .
වැඩි හරියක් මේවාට මිනිස්සු යොමු කරන්නේ කට්ටඩි කම් කරන අය.(නදී)
සත්තුන්ගේ බෙලි කපල ළමයි ඉල්ලන අය වඳ වෙලාම යන්න ඕනේ.(නදී)
සතුන්ගේ බෙල්ල කපා පවත්වන පූජාවෙන් ලැබෙන සෙතේ මොකක්ද මිනිසුනේ? තවමත් ගල් යුගයේද?(නදී)
හදට ගල් ගහන පැත්තේ මිනිස්සුන්ගෙන් ඔයිට වැඩි දෙයක් බලාපොරොත්තු වෙන්න බැහැ.(නදී)
මේ වීර මෝඩයෙක් කියල නම් මම දන්නවා. ඒත් මෙතරම් ගස් මෝඩයෙක් කියල මම හිතුවේ නැ. තව අවු 50-100 යන විට මේ පුංචි රටේ මිනිසුන්ට ඉන්න ඉඩ නැතිවෙනවා නිසැකයි. එවිට මේ වැඩිවෙන හරක් පරම්පරාව / එළු / කුකුල් පරම්පරාව ගාල් කරන්නේ තමුසෙගෙ වත්තේද ? බුදුන් ඉපදුනු ඉන්දියාවේම මස් පිණිස දවසකට මරණ හරක් ප්‍රමාණය 80,000 කි.(නදී)
මතුගමට දොස් කියනවට වඩා මිනිස්සු මෙහෙම කරන එක නවත් වන්න ඕනා. තෙවරප්පෙරුමට ඡන්ද හිගන්න තරම් අමාරුකම් නැහැ. මිනිස්සුන්ට ආදරේ මිනිහක්.(නදී)
අනේ මුන් වගේ මෝඩ මී හරක්.(නදී)
වික්‍රමසිංහ මහත්තයෝ මේවගේ අපරාද වලට මිනිසුන්ව පොලඹවන්න ඔබ තුමාගේ අයට ඉඩදෙන්න එපා. ඔබ තුමත් ජනතා අප්‍රසාදයට පත් වෙනවා.(නදී)
තෙවරප්පෙරුම මහත්තයා දැන් ගොඩ. මේ පුජාව නිසා එතුමාට නායක තුමාගෙනුත් ලකුණු ලැබී ජන ප්‍රසාදයත් ලැබී ගොඩ යාවී, අනේ මේවා කාට කියන්නද ?(නදී)
මේ විදියේ ගොන්නු ඉන්නකන් ලංකාව හදන්න බැහැ. මංමුලාවූ ජනතාව තමන් මංමුලාවූ බව තේරුම් ගන්නට බැරි කල , තවදුරටත් උන්ව රවටාලිය හැකි බව තේරුම් ගන්න. මින් වැඩිපුරම පල නෙලා ගන්නේ මන්ද බුද්දික උගත් දේසපාලුවන් ය.(නදී)
අනේ මේ මෝඩ වීරෝ නුබ මස් නොකයි නම් අනුන්ටත් කොකා ඉන්න කීම සාධාරණද ? නුඹ ආත්මාර්තකාමියෙක් නොවැ, ඒ මිනිස්සු බිලි දුන්න හෝ මරා ගෙන කෑව හෝ තමුසෙට මොකද ? සත්තු නිකන් මරල විසිකරනවායැ, කෑමට නොවැ, සත්තු සහ මිනිස්සු අතර වෙනස නොදත් මෝඩයා.(නදී)
ආනේ මන්දා, තමන්ගෙ වාසියට මොන බලුවැඩේ කලත් ගානක් නැහැ. පුදුම රටක්.. අපි තාමත් ගල් යුගයෙද?(නදී)
මේකෙන් ලංකාවේ කට්ටිය පෙන්නන්නේ සත්ව කරුණාව නෙමෙයි හිතේ තියන ජාතිවාදය.(නදී)
පිටිගල පව් සිදුවන්නේ එම මිනිස්සුන්ට. ඒක ඒ මිනිස්සු බලාගනී. ඔයාලා නිකන් ජාති වාදය පෙන්නන්නේ නැතුව ඉන්න.(නදී)
බිලි පූජා දෙන්නේ දෙවියන්ට නෙවි යකුන්ට. ඉතින් මේ අම්මල දරුවෝ ඉල්ලන්නේ යකුන්ගෙන්ද? තමන්ට දරුවෙක් ඉල්ලන්නේ තවත් අම්ම කෙනෙගුගේ දරුවෙක් බිල්ලට දීලද? අපේ මිනිස්සු මේ තරම් මෝඩ මොකද?(නදී)
නීල්-රාණ, රාජිත ඇයි ඕගොල්ලෝ ඡන්දෙට ඉදිරිපත් නොවෙන්නේ අපේ ලක්ෂ ගණන් ඡන්ද ඔබට ජය වේවා!(නදී)
මේ නීල්- රනා කන පලාගන්නේ නැතුව ඉන්නවද ?.ඔහේගේ ඔය අදහස්වලට බැනුම් අහන්නේ ඔහේ නෙවෙයි .ඔහේගේ අහිංසක අම්මා ,තාත්තා.(නදී)
කවුද කියන්නේ බිලිදෙන කට්ටියට ළමයි ලැබෙන්නේ නැ කියලා. බලන්නකෝ තමිල් නඩුවේ ජනගහනය. මේ හෙළයා අනුන්ගේ දේට හොට නොදා හිටියොත් කාලෝචිතයි. (ස)
මේ කාන්තාවන් ළමයි ලබාගන්න තවත් සතෙකුගේ බෙලි කපන්න එපා.(නදී)
වීර එළවලුත් නොකා හිටු, විද්‍යාවෙන් ඔප්පු වී ඇත ඒවටත් ප්‍රාණය ඇති බව, අනේ මෙගොල්ලන්න්ගේ බොරුව.(නදී)
මේ බාර කිසිම දෙයක් ඉෂ්ට නොවේවා......අහිංසක සතුන්ගේ බෙලි කපා මොන බාරද....මේ කට්ටිය ළමයි අම්බවෙන්න අහිංසක සතුන්ගේ බෙලි කපනවා....තවත් අය ළමයි ලැබුනට පස්සේ එළුවන්ගේ බෙලි කපනවා.....මේ මොන කරුමයක්ද. (ස)
කුකුළන්ගෙ, එළුවන්ගෙ නෙවෙයි මේවා කරන අයගේ බෙලි කපලා බිලි පුජාව තියන්න ඕන. (ස)
ඔය වැඩේට අහිංසක සත්තු මරල වැඩක් නැහැ. (නදී)
මේ පුරුදු ඔක්කම ආවේ ඉන්දියවෙන්.ඒ රටේ හැම දෙයකම නියෝජනය කරන දෙවි කෙනෙක් ඉන්නවා.අපේ පන්සල් වලත් දේවාල අරින්න ඉඩ දුන්නා.පන්සල් එය කලේ, මිනුසුන් පන්සලට ගෙන්වා ගැනීමේ අදහසින්.පළමුවරට දේවාල පන්සල් වල ඇතිවුනේ,රජ කාලේ,ඉන්දියාවෙන් ආ ගොඩනැගිලි කාර්මිකයන්ට ඔවුන්ගේ ආගම වන්දනා කිරීමට පහසු කමක් ලෙසය.(අ)
අනේ මෝඩ මිනිසුන්ගේ දෙපිට කාට්ටු කතා.මාළු මැරෙන්නේ හුස්ම හිර වෙලා , කුකුල්ලු ?? කන්ඩ හොඳා, මරණ හැටි පේන කොට හිතට අමාරුයි.(අ).
රිශාර්ඩ් නුඹේ "රාජිත" කියන වෙස්මුණ ගලවපන්.නුඹ රිශාර්ඩ් කියල මම හොදින් දන්නවා. (දී)
අනුර, රාජිත කියන්නේ අපේ ජාතියේ ඉපදිච්ච එකෙක් නෙමෙයි. සිංහල නමකින් ඉන්න රිශාර්ඩ් කියන මුස්ලිම් ජාතිකයා.මට 1000%ක් විශ්වාසයි (දී)
මේ මිනිස්සුන්ගේ ප්‍රශ්න වලට අහිංසක සත්තු පවු! (නි)