සමෘද්ධි නිළධාරිනිය රිමාන්ඩ් දෙහිඕවිට ප්‍රාදේශිය ලේකම් කාර්යාලයයේ සමෘද්ධි අංශයේ රුපියල් පන්ලක්ෂයකට අධික මුදලක් බැංකුවෙන් ගෙන එද්දී කොල්ල කෑමේ නඩුවේද 22 May 2013
ගාන්ධි මිරිවැඩි සඟල ලක්ෂ 36 ඉන්දීය නිදහස් සටනේ පියා ලෙස සැලකෙන ශ්‍රීමත් මහත්මා ගාන්ධි මැතිතුමා භාවිතාකළ මිරිවැඩි සඟලක් රුපියල් ලක්ෂ 36 කට (පවුම් 19 000 කට ) වෙ 22 May 2013
පිදුරුතලාගල අල වවන්න ගිහින් උසාවියේ පිදුරුතලාගල සංරක්ෂිතයේ අර්තාපල් වගාව සදහා කැලෑව එළි කරමින් ශ්‍රී ලංකාවට ආවේනික ශාක විශේෂ වලට හානි කළැයි රිමාන්ඩ් කර ස 22 May 2013
බොඩිබිල්ඩර්ට අසු තුනයි ලෝකයේ වයස්ගතම තරගකාරී කායවර්ධන ශූරයා ලෙස 83 හැවිරිදි රේ ටුන් මෙල්බර්න් නුවර පැවති වයස්ගතම කායවර්ධන ජාත්‍යන්තර ශූර 22 May 2013
මහාචාර්ය හඟවත්ත ප්‍රංශයේ වැඩ අරඹයි ප්‍රංශයේ ශ්‍රී ලංකා තානාපති ලෙස පත්වු මහාචාර්ය කරුනාරත්න හඟවත්ත මහතා පසුගිය සදුදා සිට ශ්‍රී ලංකා තානාපති ලෙස සේවය ඇරැඹිය. අන 22 May 2013
කෝටියේ කොල්ලයේ පෙරෙට්ටුව කල්යයි කොළඹ කොම්පඤ්ඤවීදියේ සම්පත් බැංකුවෙන් රුපියල් කෝටියක රට සල්ලි රැගෙන යද්දී කොල්ල කෑමේ සිද්ධියකට සම්බන්ධ පොලිසියේ සිව්දෙනා හඳුනාග 22 May 2013
ත්රිරෝදෙන් තව වැඩක් කොළඹ කොල්ලුපිටියේ ත්‍රිරෝද රියක ජංගම ගණිකා නිවාසයක් පවත්වාගෙන ගිය බව කියන ත්‍රිරෝද රියැදුරෙක් හා තරුණියෝ තිදෙනෙක් කොළඹ කොටුව ම 22 May 2013
ඉතාලි වෙසක් පින්කම් රෝමයේ ධර්මශෝක විහාරයේත් මිලානෝ ජාත්‍යාන්තර බෞද්ධ මධ්‍යස්ථානයේත් වෙසක් පින්කම් ද ලබන 26 වැනි දා තෙක් පැවැත්වීමට නියමිතය. 22 May 2013
ජීවන් ‘විදිය බණ්ඩාර‘ සමග ඉතාලියේ කොට්ටේ රාජධානිය මුල් කර ගනිමින් අනුර මාධව ජයසේකර විසින් සිනමාවට නැගුණු විදිය බංඩාර චිත්‍රපටය මේ දිනවල ඉතාලියේ ප්‍රදර්ශනය වේ. 22 May 2013
විනිසුරු කාරයේ කෑල්ලක් හොරු ගනිති මහාධිකරණ විනිසුරු දීපානි විජේසුන්ර මහත්මියගේ පෞද්ගලික වාහනයේ ලාංඡනයක් සොරාගෙන ගොස් ඇතැයි මිරිහාන පොලිසියට පැමිණිලිකර ඇත. එම වාහ 22 May 2013
ශී‍්‍ර ලංකා කී‍්‍රඩකයන්ගේ අයි. පී. එල්. දස්කම් මොටවෙයි ඉන්දීය ප්‍රධානතම ක්‍රිකට් තරගාවලියේ (අයි.පී.එල්) 6 වන අදියර සදහා ශී‍්‍ර ලංකා ක්‍රීඩකයින් 11 දෙනෙකු සහභාගි වූවද ඔවුන්ගේ දු 22 May 2013
උඩවලවේ සැරයන් විහින් අමාරුවේ උඩවලව පොලිසියේ සැරයන්වරයකුගේ හා සබරගමු සමන් දේවාලයේ පූජාවකට යමින් සිටි අයකුගේ එක සමාන ගමන්මලු මාරුවීම නිසා පොලිස් සැරයන් ගොඩකවෙ 22 May 2013
කප්රුක සැකකරුවන්ට ඇප ගම්පහ කප්රුක හිමිකරු ලැරික් සමන් රාජපක්ෂ කපා කොටා ඝාතනය කිරීමේ සිද්ධියේ සැකකරුවෝ මහාධිකරණ නියෝග පරිදි ගම්පහ ප්‍රධාන මහේස්ත්‍ර 22 May 2013
සිංහල මුස්ලිම් සමගිය දන්සලට එයි මීරිගම පල්ලෙවෙල මාතෘ සායනයේ සේවය ලබා ගන්නා ගැබිනි මවුවරුනට දිවා ආහාරය හා පෝෂණ මල්ලක් පිරිනැමීමට පල්ලේවෙල පොලිසිය සමග වෙළෙඳ සංගමය 22 May 2013
ගංජාත් අරන් බූරු පිටියට ඇවිල්ලා අහුංගල්ලේ බූරු පොළක් වැටලීමට ගිය පොලිසිය එතන සිටි ජර්මන් ජාතික සංචාරකයෙකු ලග තිබී ගංජා ග්‍රෑම් 3600 ක් සොයා ගත්තේය. අහුංගල්ලේදී ව 22 May 2013
තහනම් කළ යුතු 13න් පහළ තරග තීරණය කරන්න කමිටුවක් අධ්‍යාපන අමාත්‍යංශය හා කී‍්‍රඩා අමාත්‍යංශය ඒකාබද්ධව පසුගියදා ඉදිරිපත් කළ අමාත්‍ය මණ්ඩල සංදේශයට අනුව වයස 13න් පහළ දරුවන් යොදව 22 May 2013
අද කාලගුණය ( 2013 මැයි 22) දිවයිනේ බස්නාහිර, දකුණ, සබරගමුව සහ මධ්‍යම පළාත් වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේ ද 22 May 2013
හොර දෙටුවෝ තිදෙනෙක් පාදුක්කෙන් ඇල්ලෙති අපරාධ 16කට සම්බන්ධ තිදෙනෙක් පාදුක්කේදී සැකපිට අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි. ඉන් දෙදෙනකු මේ වසරේ රිමාන්ඩ් බන්ධනාගාරයෙන් පැන ග 22 May 2013
පැරිස් ගුවන්තොටුපොළේ අතරමං වූ ජාතික මේසපන්දු කණ්ඩායමට ශී‍්‍ර ලාංකික සංවිධානයක් පිහිටට එයි ප්‍රංශයේ පැරිස් නුවරදී පැවැත්වෙන ලෝක මේසපන්දු ශූරතාවලියට සහභාගීවීම සඳහා ගිය ශී‍්‍ර ලංකා මේසපන්දු කණ්ඩායමට නවාතැන් සොයාගත න 22 May 2013
පොළොන්නරුවට වොලිබෝල් කී‍්‍රඩා උපකරණ පිරිනැමේ පොළොන්නරුව දිස්ති‍්‍රකයේ වොලිබෝල් කී‍්‍රඩාව නැංවීමේ අරමුණෙන් එහි කී‍්‍රඩක කී‍්‍රඩිකාවන්ට වොලිබෝල් කී‍්‍රඩා උපකරණ තොගය 22 May 2013
ඩිස්කවර්ස් පාසල් චෙස් තරගාවලිය 1-2 කඩුවෙල ‘ඩිස්කවර්ස්’ චෙස් ඇකඩමිය විසින් සංවිධානය කරනු ලබන බස්නාහිර පළාත් පාසල් චෙස් තරගාවලිය ලබන ජුනි 1-2 යන දිනවල කඩුවෙල කොතලාව 22 May 2013
මහනුවර රාතී‍්‍ර මෝටර් රථ තරග ජූනි 29 දා දකුණු මෝටර් රථ කී‍්‍රඩා සමජය විසින් මෙහෙයවනු ලබන මහනුවර රාතී‍්‍ර මෝටර් රථ තරගාවලිය ජූනි මස 29 වැනිදා සවස 6 සිට මහනුවර නගරයේදී පැව 22 May 2013
කළුතර දිස්ති‍්‍රක් පිහිනුම් ශූරතාවලියේ ශූරතාව පානදුර ප්‍රා. ලේ. කොට්ඨාසයට මේ වසරේ ජාතික කී‍්‍රඩා උළෙලට සමගාමීව පැවති කළුතර දිස්ති‍්‍රක් පිහිනුම් ශූරතාවලියේ සමස්ත ශූරතාව දිනාගැනීමට පානදුර ප්‍රාදේ 22 May 2013
පොලිස් සංදේශය දික්වැල්ල නිවසක අනවසර විදුලි රැහැනක වැදීමෙන් 18 හැවිරිදි තරුණයෙක් මියගියේය. කිරිබත්ගොඩ ඇල මාර්ගයක තිබී අවුරුදු පනහක පම 22 May 2013
වෙසක් අසිරිය රෝහලට වෙසක් උත්සවය නිමිත්තෙන් ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ වෛද්‍යවරු අද බැති ගී ගායනා කළහ. වෛද්‍යවරු කණ්ඩායමක් බැති ගී ගයද්දී තවත් වෛද 21 May 2013
නුවර පාරේ කොටසක් වැසෙයි කොළඹ කටුනායක අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් හේතුවෙන් කොළඹ නුවර ප්‍රධාන මාර්ගයේ බණ්ඩාරනායක වටරවුමේ සිට කැලණිපාලම කෙලවර දක්වා පිටවීම 21 May 2013
චෙන්නායි පිල අවසන් තරගයට අයි. පී. එල්. තරගාවලියේ අවසන් වටයේ පළමු තරගය ලෙස චෙන්නායි සුපර් කිංග්ස් පිල සහ මුම්බායි ඉන්දියනස් පිල අතර අද (21 වැනිදා) පැවති තරගයේදී 21 May 2013
වෙසක් අරුත දරුවනට කියා දේ බ්‍රිතාන්‍යයේ බර්මින්හැම් නුවර ජේතවන බෞද්ධ විහාරයේ දහම් පාසල් දුදරුවන් වෙනුවෙන් වෙසක් පිං කමක් පැවැත්විණි. ජේතවන විහ 21 May 2013
බොලිවුඞ් නළුවෙකුත් අත්අඩංගුවට ගනී ඉන්දියාවේ ප්‍රධානතම විස්සයි 20 කි‍්‍රකට් තරගාවලිය වන අයි. පී. එල්. තරගාවලියේදී තරග අවස්ථා පාවාදීම සම්බන්ධයෙන් බොලිවුඞ් නළුවකු 21 May 2013
තරග අවස්ථා පාවාදීමට එරෙහිව ඉන්දියාව නව නීති ගෙනෙයි? අයි. පී. එල්. තරගාවලියේදී තරග අවස්ථා පාවාදීම සම්බන්ධයෙන් මහත් වික්ෂිප්ත භාවයට පත්ව සිටින ඉන්දීය රජය ඒ සම්බන්ධයෙන් නව නීති රීති හඳුන 21 May 2013
මීගමුව නගරාධිපති ඉල්ලා අස්වේ මීගමුව මහ නගර සභාවේ නගරාධිපති, නීතිඥ රොබට් හීන්කෙන්ද මහතා නගරාධිපති ධූරයෙන් ඉල්ලා අස්වන බව අද පස්වරුවේ ප්‍රකාශ කළේය... 15 July 2026